රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    mu hukanonta ban kochchara pahadili karath owa wadak na. muge mole dushanaya wela tinne ban.
    munta me kohewath nathi waduru rawana hukanek allagena gama kanawa. munwage ayo allala hira karanna ona oyawage boru danwata.

    මුන් ටැමිල් බන්.. උන් තමයි වල්මිකී වඩාගනෙ ඉන්දියන් ගොම කටේ දාගනෙ කෑ ගහන්නේ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට බුද්දා හොඳ උනාට තව එකකෙුට ඒක හොද නැති වනේන පුළුවන්. උබ කලිනුත් අහලා කියා දුන්නේ.. තව මොනවද ඔනේ.... දැන ගන්ඩ...?

    මෙහෙමනේ බං...... උඹේ ඉන්දියන් බුද්දා කිසිදෙයක් නැතිව උඩින් යන්නයි...... මේ අපේ ලෝකල් යකා අට්ටාලයක් අටවන් උඩින් යන එකෙයි ප්‍රායෝගික සත්‍ය කියපන්කෝ.......
    කලින් ඕව ඇහුවම කියලනං දුන්නේ නෑ පැනල ගියා වගේ මතකයක් තියෙන්නේ...,.:P:rofl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මුන් ටැමිල් බන්.. උන් තමයි වල්මිකී වඩාගනෙ ඉන්දියන් ගොම කටේ දාගනෙ කෑ ගහන්නේ?

    aparade munwa iskole yewwe igena ganna. munwa yawanna thibbe onna oya gal guhawalata rwana hoyanna podi kale indamna..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ammapa ban lankawe inne karima harak horu tiakak.. mun me karana gu wada nisa hariyata danna history ekatath kela wenawa. me rawana huttak patan gaththe me lagakadi indan. Issra oya pissuwak tibbe na
    :yes: මොකක් හරි හොයාගත්ත ගමන් ඒකට රාවණාගේ කෑල්ලක් එල්ලල විහිළුවක් කරනව. කැටයමක් හම්බුනොත් තාරකා දොරටුවක් ලු, කානුවක් හම්බුනොත් රහස් උමගක් ලු, පැතලි ගලක් හම්බුනොත් දඬුමොනරේ පාක් කරපු තැනලු. අර එකෙක් මම දැක්ක සීගිරියේ නාන තටාකයක් පෙන්නල ලේසර් ගන් එකක් හයි කරලා තිබුන තැනක්ලු :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    :yes: මොකක් හරි හොයාගත්ත ගමන් ඒකට රාවණාගේ කෑල්ලක් එල්ලල විහිළුවක් කරනව. කැටයමක් හම්බුනොත් තාරකා දොරටුවක් ලු, කානුවක් හම්බුනොත් රහස් උමගක් ලු, පැතලි ගලක් හම්බුනොත් දඬුමොනරේ පාක් කරපු තැනලු. අර එකෙක් මම දැක්ක සීගිරියේ නාන තටාකයක් පෙන්නල ලේසර් ගන් එකක් හයි කරලා තිබුන තැනක්ලු :baffled:

    ane manda ban ay mun wage me baila kelina ayo allala hire danna barida?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනං කියන්නේ හෙන තර්ක දෙන පොරවල් ඉන්නවා නේද...... අන්න උන් අල්ලලා නිර් ආගමික කරන්න ඕන. හැම පන්ඩිතයම හෙන දරුණු ටෝක් දෙනවා.. හැබැයි හැරිලා බැලුවම හෙන බයිලා ගොඩක් තියෙන ආගමක වහලෙක්....... ඒවා කතාකරොත් ඔට්ටු නෑ...... මාර ලෝකයක් මේක...... :rofl::P:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මෙහෙමනේ බං...... උඹේ ඉන්දියන් බුද්දා කිසිදෙයක් නැතිව උඩින් යන්නයි...... මේ අපේ ලෝකල් යකා අට්ටාලයක් අටවන් උඩින් යන එකෙයි ප්‍රායෝගික සත්‍ය කියපන්කෝ.......
    කලින් ඕව ඇහුවම කියලනං දුන්නේ නෑ පැනල ගියා වගේ මතකයක් තියෙන්නේ...,.:P:rofl:

    බුද්ධා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය මනුස්සයෙකුට උඩින් යන්න නම් ජාති කිහිපයක් ඔනේ Glider,Wingsuit, හැබැයි jet pack එක තමයි සාර්තකම විදිහ.. ඒ කාලයේ ඔවා නැති නිසා බුද්ධා Physically උඩින් ගියා කියන එක මම පිළිගන්නේ නැහැ..
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    :yes: මොකක් හරි හොයාගත්ත ගමන් ඒකට රාවණාගේ කෑල්ලක් එල්ලල විහිළුවක් කරනව. කැටයමක් හම්බුනොත් තාරකා දොරටුවක් ලු, කානුවක් හම්බුනොත් රහස් උමගක් ලු, පැතලි ගලක් හම්බුනොත් දඬුමොනරේ පාක් කරපු තැනලු. අර එකෙක් මම දැක්ක සීගිරියේ නාන තටාකයක් පෙන්නල ලේසර් ගන් එකක් හයි කරලා තිබුන තැනක්ලු :baffled:

    ඔය ඉන්දියන් ගොම් බෙටි හරහා අපිට ආපු දේවල් නේ බන්. මුන්ගේ මානසික තත්වය ඉතින් හිතා ගන්න පුළුවන්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    aparade munwa iskole yewwe igena ganna. munwa yawanna thibbe onna oya gal guhawalata rwana hoyanna podi kale indamna..

    කියලා වැඩක් නැහැ. ඉන්දියන් ගූ ගොඩවල් ඔච්චර සීරියස් ගන්නවා කියන එක මට නම් හිතා ගන්න බැහැ.
    ඔබ දන්නවාද හෙළයන්ගේ දනිස් දෙක ගාවා උඩින් පිහිටලා තියෙන්නේ රාවණාගේ හෙල්ල බව.
    රාවණා ලැබ් එකේ සියළුම හෙළයන්ගේ DNA ඩිසයින් එක වෙනස් කරලා අපිට රාවණා විසින් එම හෙල්ල ලබාදී ඇත. එයින් කුමන ජාතියේ එකකට උවද තදින් ඇනිය හැක.​
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    කියලා වැඩක් නැහැ. ඉන්දියන් ගූ ගොඩවල් ඔච්චර සීරියස් ගන්නවා කියන එක මට නම් හිතා ගන්න බැහැ.
    ඔබ දන්නවාද හෙළයන්ගේ දනිස් දෙක ගාවා උඩින් පිහිටලා තියෙන්නේ රාවණාගේ හෙල්ල බව.
    රාවණා ලැබ් එකේ සියළුම හෙළයන්ගේ DNA ඩිසයින් එක වෙනස් කරලා අපිට රාවණා විසින් එම හෙල්ල ලබාදී ඇත. එයින් කුමන ජාතියේ එකකට උවද තදින් ඇනිය හැක.​

    Indaiyan karayonta banala wedak na machan. indiyawa patta loku ithihasayak thiyana ratak. aththa wagema boru. un apita kiyala naha meka karapa n kiyala. ape inna me aluth gon hukanno thamai mewa allan wikara karanne. munta one boruwata ape rateth Egypt, Rome, Maya wala wage mahaaa loku itath wada wada karayo hitiya kiyala penanna. ithin wenne loketama nondi wena eka.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හිරේ දාල ඊළඟට මෙන්න ඇත්ත එලියට එනවට බයේ අපේ වීරයෝ හිරේ දානවා කියල කැරලි ගහයි. :baffled:

    owow. eka aththta. munta owa kohoma hitata enawada danne na ban. munge jathiya ekko wena ekaka.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බුද්ධා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය මනුස්සයෙකුට උඩින් යන්න නම් ජාති කිහිපයක් ඔනේ Glider,Wingsuit, හැබැයි jet pack එක තමයි සාර්තකම විදිහ.. ඒ කාලයේ ඔවා නැති නිසා බුද්ධා Physically උඩින් ගියා කියන එක මම පිළිගන්නේ නැහැ..

    අම්ම ගහයි..... බුද්දාම කියනවා ගගක් තරනයකරන්න ඉන්නකොට බමුණෙක් ශ්රුද්දියෙන් ගඟ තරණය කලා, ගෝලයෝ ඇහුවම අපිත් යං කියලා, එපා එපා මැජික් එක බෝට්ටුකාරයාගේ තුට්ටුදෙකට වැටෙනවා කියලා..... යකෝ ඒ කතාවත් බොරුද? හෙන බොරුනේ බං උඹලා ඉන්දියන් පොරක් උඩ දදා වැන්දට..........

    මේකනං එක දවසකත් ඇහුවා...... බුද්දා දෙතුන්පාරක් යමාමහ පෙළහර පාල තියෙනවා.... බුද්දාගමේම කියනවා එක මයිලෙන් වතුර එක මයිලේන් ගින්දර විදියට මුළු ඇගේම මයිල් වලින් දාන වැඩක්...... ඕක දැක්කම කියනදේ අහන්නේ නැති යක්කු කොරවෙලා දැපනේ වැටෙනවා කියලා

    මට තියෙන ප්‍රශ්න
    මයිල් වලින් වතුර ගලන්නේ කොහොමද?
    මයිල් වලින් ගින්දර පිටවෙන්නේ කොහොමද?
    වතුර වැටිලා ගින්දර නිමෙන්නේ නැද්ද?
    ගින්දරට වතුර නටලා වාෂ්ප වෙන්නේ නැද්ද?
    ඔය තැන් තැන්වල ඇඹරිච්ච මයිල් තියෙනවනේ..... කරුමෙට හරි මයිලක් ඇගට කැපිලා පිච්චුනේ නැද්ද?
    සිවුර ගලවලද පෙරහැර පෑවේ...... මොකෝ ඉතින් මයිල් කියන්නේ සරුවාන්ගෙම තියෙන දෙයක්නේ.දෙයක්නේ...
    තව ප්‍රශ්න නං කෝටියයි......
    ඔයටිකට උත්තරදියන්.......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    ඕව බොරු බං ඕව කිව්වේ නැතිනං ඉන්දියන් පක්කු බුදුහාමුදුරුවෝ ගණන් ගන්නේ නෑ එයා නොර්මල් මිනිහෙක්. ඒ විදිහට ලෝකෙට පෙන්නුව නං ඉන්දියන් උන් දුප් බුද්දා කියල ගහල එලවන්නේ ඉන්දියාවේ ඉන්න පුළුවන් බොරුවෙන් වංචාවෙන්. ඒකනේ වැල්මිකී මිකී මව්ස් වගේ උනේ

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව බොරු බං ඕව කිව්වේ නැතිනං ඉන්දියන් පක්කු බුදුහාමුදුරුවෝ ගණන් ගන්නේ නෑ එයා නොර්මල් මිනිහෙක්. ඒ විදිහට ලෝකෙට පෙන්නුව නං ඉන්දියන් උන් දුප් බුද්දා කියල ගහල එලවන්නේ ඉන්දියාවේ ඉන්න පුළුවන් බොරුවෙන් වංචාවෙන්. ඒකනේ වැල්මිකී මිකී මව්ස් වගේ උනේ

    නෑ ඉතිං මං මේ නිකං ඇහුවේ......කුරුම්බැට්ටියක් හරි අටවන් උඩින් ගියා කියන අපේ එකාට ගරහන උගේම උන් ඉන්දියාවේ බුද්දට උක උඩදාගෙන වඳින නිසා...... ඒවා බුද්දට පුළුවන් කුරුම්බැට්ටියෙන් උඩ යන්න රවනාට බෑ..... මාර තර්ක තියෙන උන් ඉන්නේ.....:rofl::P

    අඩෝ උඹලා වැරදියට ගන්න එපා..... මේ රුවන්වල්ල්ල රෝකර් සදහා විතරක් දාන කමෙන්ට්ස්.:sorry::rofl::P
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    අම්ම ගහයි..... බුද්දාම කියනවා ගගක් තරනයකරන්න ඉන්නකොට බමුණෙක් ශ්රුද්දියෙන් ගඟ තරණය කලා, ගෝලයෝ ඇහුවම අපිත් යං කියලා, එපා එපා මැජික් එක බෝට්ටුකාරයාගේ තුට්ටුදෙකට වැටෙනවා කියලා..... යකෝ ඒ කතාවත් බොරුද? හෙන බොරුනේ බං උඹලා ඉන්දියන් පොරක් උඩ දදා වැන්දට..........

    මේකනං එක දවසකත් ඇහුවා...... බුද්දා දෙතුන්පාරක් යමාමහ පෙළහර පාල තියෙනවා.... බුද්දාගමේම කියනවා එක මයිලෙන් වතුර එක මයිලේන් ගින්දර විදියට මුළු ඇගේම මයිල් වලින් දාන වැඩක්...... ඕක දැක්කම කියනදේ අහන්නේ නැති යක්කු කොරවෙලා දැපනේ වැටෙනවා කියලා

    මට තියෙන ප්‍රශ්න
    මයිල් වලින් වතුර ගලන්නේ කොහොමද?
    මයිල් වලින් ගින්දර පිටවෙන්නේ කොහොමද?
    වතුර වැටිලා ගින්දර නිමෙන්නේ නැද්ද?
    ගින්දරට වතුර නටලා වාෂ්ප වෙන්නේ නැද්ද?
    ඔය තැන් තැන්වල ඇඹරිච්ච මයිල් තියෙනවනේ..... කරුමෙට හරි මයිලක් ඇගට කැපිලා පිච්චුනේ නැද්ද?
    සිවුර ගලවලද පෙරහැර පෑවේ...... මොකෝ ඉතින් මයිල් කියන්නේ සරුවාන්ගෙම තියෙන දෙයක්නේ.දෙයක්නේ...
    තව ප්‍රශ්න නං කෝටියයි......
    ඔයටිකට උත්තරදියන්.......

    අපිට හැම වෙලාවෙම එළකිරි ඇවිල්ලා උබලව දැනුවත් කරන්න බැහැ. තමිල්අ නාඩුවට කක්කුස්සි හදනවා වගේ. කොච්චර හැදුවත් පාරට තමයි රෙන්නේ... වැඩ කරන ටයිම් එක මේ.. තොට පොඩ්ඩක් හරි මොළයක් තියනවා නම් කල්පනා කරලා බලන්ඩ බැරිද මිනිහෙක් කොහොමද උඩින් යන්නේ කියලා. රොකට් වගේ අනික මයිල් වලින් ගින්දර පිට කරන්නේ කොහොමද මකරා වගේ.
    සේරම ඉන්දියන් ගොන් ජෝක්. උන්ගේ මානසික​
    මට්ටමට සෙට් වෙන්ඩ තමයි එහෙම අතින් දාලා ලියලා තියෙන්නේ. උබලගෙ රාවණා සැටලයිට් හැඳුවා වගේ... උබ නිකන් ඉන්න වෙලාවක try කරලා බලපන් මයිල් වලින් ගින්දර පිට වෙනවද කියලා.
    අපි බුදු දහම විතරයි පිළිගන්නේ.​
    නැතුව මැජික් වලට මවපු දේවල් වලට වදින්නේ නැහැ. උබ අපේ philosophy එක ගැන පුළුවන් නම් වැරද්දක් කියපන්. මට තේරෙන එකක් නම් කියලා දෙන්නම්.
    ඔය හිරකරන් ඉන්න රවණා බෙට්ට​
    ලැට් එකට දාලා වතුර පාරක් ගහපන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඕව බොරු බං ඕව කිව්වේ නැතිනං ඉන්දියන් පක්කු බුදුහාමුදුරුවෝ ගණන් ගන්නේ නෑ එයා නොර්මල් මිනිහෙක්. ඒ විදිහට ලෝකෙට පෙන්නුව නං ඉන්දියන් උන් දුප් බුද්දා කියල ගහල එලවන්නේ ඉන්දියාවේ ඉන්න පුළුවන් බොරුවෙන් වංචාවෙන්. ඒකනේ වැල්මිකී මිකී මව්ස් වගේ උනේ

    :yes::yes::yes::yes::yes::cool:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Indaiyan karayonta banala wedak na machan. indiyawa patta loku ithihasayak thiyana ratak. aththa wagema boru. un apita kiyala naha meka karapa n kiyala. ape inna me aluth gon hukanno thamai mewa allan wikara karanne. munta one boruwata ape rateth Egypt, Rome, Maya wala wage mahaaa loku itath wada wada karayo hitiya kiyala penanna. ithin wenne loketama nondi wena eka.

    ඇත්ත හිංදු ආභාෂය නිසා ලංකාවේ රාවණා හොදට නැගලා ගියා. අපේ ඉන්න හුකන්නෝත් ඉතින් බොරු විකාර දාලා සුරංගනා කථා හදාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා. මුන් හිතාගෙන ඉන්නේ ඉන්දියාව කියන්නේ චිත්‍රපටි වල තියෙන විදිහට හැම දේම. හැබැයි එක පාරක් හරි ගිහිල්ලා තියෙනවා නම් ඒ පැත්තට හැරිලා බත් කන්නේ නැහැ. ගොන්ම ගොන් බෙටි තමයි ඉන්දියන් උන්...