රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට හැම වෙලාවෙම එළකිරි ඇවිල්ලා උබලව දැනුවත් කරන්න බැහැ. තමිල්අ නාඩුවට කක්කුස්සි හදනවා වගේ. කොච්චර හැදුවත් පාරට තමයි රෙන්නේ... වැඩ කරන ටයිම් එක මේ.. තොට පොඩ්ඩක් හරි මොළයක් තියනවා නම් කල්පනා කරලා බලන්ඩ බැරිද මිනිහෙක් කොහොමද උඩින් යන්නේ කියලා. රොකට් වගේ අනික මයිල් වලින් ගින්දර පිට කරන්නේ කොහොමද මකරා වගේ.
    සේරම ඉන්දියන් ගොන් ජෝක්. උන්ගේ මානසික​
    මට්ටමට සෙට් වෙන්ඩ තමයි එහෙම අතින් දාලා ලියලා තියෙන්නේ. උබලගෙ රාවණා සැටලයිට් හැඳුවා වගේ... උබ නිකන් ඉන්න වෙලාවක try කරලා බලපන් මයිල් වලින් ගින්දර පිට වෙනවද කියලා.
    අපි බුදු දහම විතරයි පිළිගන්නේ.​
    නැතුව මැජික් වලට මවපු දේවල් වලට වදින්නේ නැහැ. උබ අපේ philosophy එක ගැන පුළුවන් නම් වැරද්දක් කියපන්. මට තේරෙන එකක් නම් කියලා දෙන්නම්.
    ඔය හිරකරන් ඉන්න රවණා බෙට්ට​
    ලැට් එකට දාලා වතුර පාරක් ගහපන්.

    අම්මටසිරි උඹ මාර දාර්ශනික ඩයල් එකක්නේ...... දැන් යමාමහ පෙලහරත් බොරු....... පට්ටයි යකෝ උඹ........ යකෝ ඕක පෙන්නලා සින්හලුන්ව බයකරලත් තියෙනවා. මූ බොරුලු....:lol::lol: බුදු වචනෙන්ම පච හින්දද උඹ දැන් ඕක අදහන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇතැම් අයගේ දක්නට ලැබුණු පුහු මාන්නය බිඳ දැමීම උදෙසා ගෞතම බුදුන් වහන්සේ විස්මිත යමාමහ පෙළහර දැක්වූහ. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තිර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා, අහසට වැඩ තම සිරුරින් රැස්විහිදුවමින් හා ජලය විහිදුවමින් යමාමහ පෙළහර පෑම සිදුකරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී ය.
    සත්වන වස් සමය ගත කරන්නට තව්තිසා, දිව්‍ය ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ, මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

    මේවා බොරුද ඇත්තද?? :rolleyes::rolleyes: ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා කියන්නේ මේ වගේ තැනකටද??:rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.
    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමේ මහියංගනය පිහිටා ඇති අතර, මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් එකල හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක.

    :rolleyes::rolleyes:
    රාවණාගේ හෙලිකොට්ටරේ තමයි බොරු. මේවා ඇත්ත. සාදු සාදු සා.........:rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ~ කාශ්‍යප ජටිලයාගේ අරමේ විසූ නාගයා දමනය ~

    භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල් දනව්ව යම්තැනෙක්හිද එහි වැඩිසේක. එකල උරුවේලායෙහි උරුවේල කාශ්‍යපය, නදී කාශ්‍යපය, ගයා කාශ්‍යපය යන ජටිලයෝ තුන් දෙනෙක් වෙසෙත්. ඔව්න් අතුරෙන් උරුවේල කාශ්‍යප ජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වේ. (තම ලබ්ධිය උගන්වන බැවින්) විනායක වේ. අග්‍රවේ, ප්‍රමුඛ වේ, ආචාර්‍ය වේ. නදී කාශ්‍යප ජටිල තෙම තුන්සියයක් ජටිලයන්ට විනායක වේ. ගයා කාශ්‍යප ජටිල තෙමේ දෙසීයක් ජටිලයන්ට විනායක වේ.
    එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් ජටිලයාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද එතැන්ට පැමිණිසේක. පැමිණ උරුවෙල් කසුප් ජටිලයාට මෙය වදාළසේක. කාශ්‍යපය, ඉදින් නුඹට බරෙක් නොවන්නේ නම් ගිනිහල් ගෙයි මා එක් රැයෙක් වාසය කිරිමට කැමැත්තෙමි. මහා ශ්‍රමණය, මට කිසි බරෙක් නැත. එහි චණ්ඩ වූ දළෙහි විස ඇති, දරුණු විස ඇති සෘද්ධි ඇති, නා රජෙක් වෙසෙයි. හෙතෙම නුඹවහන්සේ නොපෙළාවයි , දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ උරුලේ කසුප් ජටිලයාට මෙය වදාළසේක. තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් ජටිලයාට මෙය වදාළසේක. මා ඒකාන්තයෙන් නොපෙළන්නේය. කාශ්‍යපය, එබැවින් නුඹ ගිනිහල් ගෙය අනුදනුවයි , වදාළසේක. මහාශ්‍රමණයන් වහන්ස, සැපසේ වාසය කරවයි ඔහු කීය.
    ඉක්බිති භාග්‍යවත් තෙම ගිනිහල් ගෙට පිවිස තණ ඇතිරියක් පණවා පලක් බැඳ ශරීරය සෘජු කොට පිහිටුවා සිහිය ඉදිරියෙහි පිහිටුවා වැඩහුන්නේය. එකල්හි ඒ නාග තෙමේ පිවිසියාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක නොසතුටු සිත් ඇත්තේ දුමා ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේටද මෙබඳු සිතෙක් විය. මම මේ නාගයාගේ සිවියද, සමද, මාංශද, නහරද, ඇටද, ඇටමිදුලුද නොපෙළා මාගේ ආනුභාවයෙන් ඔහුගේ තේජස ක්ෂය කරන්නේ නමි හොඳය කියාය. ඉක්බිති භාග්‍යවත් තෙමේ එබඳු වූ සෘද්ධියක් කොට දුමා ගියේය. එකල්හි ඒ නා තෙමේ ගුණ මැකීම නොඉවසන් ඇවිල ගත්තේය. භගවත් තෙමේද තෙජෝ ධාතුවට සමවැද ඇවිල ගත්තේය. දෙදෙන ඇවිල ගත් කල ගිනිහල් ගෙය ගිනි ගෙන ඇවිල ගත්තාක් මෙන් වෙයි. දිලිසෙන්නේ වෙයි. ගිනිදැල් සහිත වෙයි. එකල්හි ජටිලයෝ ගිනිහල් ගෙය පිරිවරා මෙසේ කීහු. පින්වත්නි, ඒකාන්තයෙන් විශිෂ්ඨ රූ ඇති මහා ශ්‍රමණ තෙමේ නාගයා විසින් පෙළනු ලැබේය කියාය.

    ඉක්බිති රැ ඉක්මීමෙන් සර්පයාගේ ගගිනිදැල් නොවෙත්. සෘද්ධිමත් සම්බුදුන්ගේ සිරුරෙන් පැන නැගි නොයෙක් රශ්මීහු වෙත්.

    එකල්හි සම්මා සම්බුදුන්ගේ සිරුරෙහි හටගත් නිල වන්වූද, ලේ වන්වූද, මදටි වන්වූද, රන්වන්වූ ද, එළික වර්ණවූද රශ්මීහු නොයෙක් පැහැ ඇත්තියෝ වෙත්.

    භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් ඒ නාග රාජයාගේ සිවියද සමද, මාංසද, නහරද, ඇටද, ඇටමිදුලුද නොපෙළා තමාගේ තෙදින් ඔහුගේ තෙද නසා පාත්‍රයෙහි බහා උරුවෙල් කසුප් ජටිලයාට දැක්වූයේය. කාශ්‍යපය, මේ තාගේ නාග තෙම වෙයි. මොහුගේ තෙද අප තෙදින් ක්ෂය කරන ලද්දේවීයයි කියාය. එකල්හි උරුවෙල් කසුප් ජටිලයාට මෙබඳු සිතෙක් විය. යමෙක් නොසන්සි‍ඳෙන ක්‍රෝධ ඇති, දළෙහි විස ඇති, දරුණු විස ඇති, සෘද්ධි ඇති නා රජුගේ තෙද තමාගේ තෙදින් ක්ෂය කරන්නේද ඒ මහා ශ්‍රමණ තෙමේ මහත් සෘද්ධි ඇත්තෝමය. මහත් ආනුභාව ඇත්තෝමය, නමුත් මම මෙන් රහත් නොවේයයි කියායි.
    උරුවෙල් ජටාධර තවුස් තෙමේ භගවත් සම්බුදුන්ගේ මේ සෘද්ධි ප්‍රාතිහාර්‍යයෙන් වෙසෙසින් ප්‍රසන්නවූයේ , මහාශ්‍රමණයන් වහන්ස, මෙහිම විසුව මැනව. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමියි ,භාග්‍යවතුන් වහන්සේට කීය.

    සාදු සාදු

    තෙරුවන් සරණයි....

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඇහැරෙන වෙලාව අනුවනම් උඹ ඉන්නේ New Zeland නේද ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    උබට සිංහල තෙරිය.? ඔච්චර වැල් වටාරම් ඔනේ නැහැ මෝඩ මනුස්සයෝ. ඉන්දියන් උන්ගේ සාහිත්‍ය කියන දෙය උබට තේරෙනවද?
    දැන් අපි බුදුන් උඩින් ගියේ නෑ කියලා
    විශ්වාස කරන්නේ නැතුව ඉන්ඩ ඔනෙද? ඇයි බන් ඔච්චර මෝඩ විදිහට එකම දෙය නැවත නැවත අහන්නේ. සාහිත්‍ය වෙනයි. මට ඔනේ නම් ලියන්ඩ පුළුවන් බුදුන් දඩු මොනරේ ගියා රාවණා එක්ක කියලා. ඉතින් ඒක හැමෝම පිළිගන්න ඔනෙද?

    බුදුන් හිටිය කාලේමයි Pythagoras හිටියේ
    Greece වල බුදුන් Pythagoras දන්නෙත් නැහැ Pythagoras බුදුන් දන්නෙත් නැහැ. ඉතින් වෙන ලෝක වලට ගිහිල්ලා බණ කියලා වැඩක් තියද? තමන්ගේ ලෝකය complete කරන්නේ නැතුව.
    Jesus උනත් එහෙමයි.
    වෙන ලෝකට වලට ගිහිල්ලා වැඩක් නැහැ තමන්ගේ ලෝකය කවර් නොකර.
    දැන් ඉන්දියන් ගෑණු හොරා ගැන
    කියන්ඩ තියෙන්නේ මොනවද? උබට ඉන්නවා කියලා තියන එක විශ්වාසවන්ත සාක්ෂියක් පෙන්වපන් බලන්ඩ.

    Last edited:

    දැන් මට කියපන් උබ අදහන ආගම මොකද්ද කියලා?
     
    ඔයා දැන් ඔක්කොම සාහිත්‍යට දාල ගැලවෙන්නද කල්පනාව??? ඔය නොකියා කියන්නේ ඔය ඔක්කොම පච කියලනේ.......

    ඕකේ.....මම රෙඩි. අපි යං බුද්ධ දේශනාවට :love::love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හණෙනි, පණිවා සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට කරුණු වූයේ වෙයි. තිරිසන් යොන්හි උපතට කරුණු වූයේ වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වූයේ වෙයි. යටතින් පණිවාහුගේ යම් විපාකයෙක් වේ නම් මිනිස් වුවහුගේ අල්පායුෂ්කභාවයට හේතු වූයේ වෙයි.2. මහණෙනි, අයිනාදන් සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. අයිනාදන්හුගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ භොගව්‍යසනය පිණිස හේතු වූයේ වෙයි.

    3. මහණෙනි, කාමයෙහි මිසහසර සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. කාමමිථ්‍යාචාරයාගේ යටතින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ සතුරන් සහිත වෛරයට කරුණු වූයේ වෙයි.

    4. මහණෙනි, මුසාවාදය සෙවුනාලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. මුසවාදයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අභූතයෙන් අභ්‍යාඛ්‍යානයට කරුණු වූයේ වෙයි.

    5. මහණෙනි, පිසුණුබස් සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුල වශයෙන් කරනා ලද්දේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රෙතවිෂයෙහි උපතට හේතු වෙයි. පිසුණුවාචයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට මිතුරන් සමග බිඳීමට කරුණු වූයේ වෙයි.

    6. මහණෙනි, පරොස්බස් සෙවුනා ලදුයේ වඩනලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පරුෂවචනයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අමනාපශබ්දයට කරුණු වූයේ වෙයි.

    7. මහණෙනි, සම්ඵප්‍රලාපය සෙවුනා ලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යෝනියෙහි උපතට කරුණු වෙයි, ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සම්ඵප්‍ර‍ලාපයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ නො ඇදහිය හැකි වචනයට කරුණු වූයේ වෙයි.

    8. මහණෙනි, රහමෙර පීම සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යොන්හි උපතට කරුණු වෙයි. ප්‍රෙතවිෂයෙහි උපතට කරුණු වෙයි, සුරාමෙරයපානයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වුවහුට උමතුබව පිණිස කරුණු වන්නේ යි.

    සිවුවන දාන වග යි.

    එහි උද්දානය:

    දානසූත්‍ර‍ දෙක ය, (දාන) වත්ථුසූත්‍ර‍ ය, ඛෙත්ත සූත්‍ර‍ය, දානුපපත්ති සූත්‍ර‍ය, (පුණ්‍ය) ක්‍රියා සුත්‍ර‍ය, සප්පුරිස සූත්‍ර‍ දෙක ය, අභිසන්‍ද සුත්‍ර‍ය, සංවත්තනික සුත්‍ර‍ ද වේ.

    මේ මොනවද බං මේ?? සාහිත්යද?? බයිලද?? උඹ දැකලා තියෙනවද මෙහෙම සීන්??

    රවනාගේ එලිකොට්ටරේ බොරු....... මේවා තමයි රියල් බඩු...... සාදු...... සාදු......:rofl::rofl:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1.1. පළමු වැනි පීඨවිමාන යි

    https://www.thripitakaya.org/sutta/index/21035

    1. අලංකෘත වූ දිවසළු හැදගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන්මුවා උදාර වූ පීඨය මනසට බදු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළදගත් සැදෑ වලාකුළක්‌ මෙන් බබළව.

    2. කවර හේතුවකින් තිට එබඳු පැහැසටහනෙක්‌ වීද? කවර පිනෙකින් මෙහි තීගේ සුචරිත ඵලය සමෘද්ධ වේද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් කවර පිනෙකින් තිට ඒ භොගයෝ පහල වෙත් ද?

    3. මහත් අනුභාව ඇති දෙව්දුව, තී පුළුවූස්මි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? කවර පිනෙකින් මෙබදු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

    4. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී මෙසේ ප්‍රකාශ කළා:

    5. (වහන්ස) මිනිස්ලොව මිනිසක් වූ මම් ආගන්තුක වැ පැමිණි පැවිදි කෙනෙකුට අසුනක් දුනුමු. අභිවාදනය ද කළමු. අඤ්ජලිකර්ම ද කළමු, ශක්ති පරිදි දන් දුන්මු.

    6. ඒ පිනින් මට එබඳු වර්ණසම්පත් වෙයි. ඒ පිනින් මට මෙහි සම්පත් සමෘද්ධ වෙයි. මනවඩන යම් භොග කෙනෙක් වෙත් නම් ඒ භොගයෝ උපදිත්.

    7. මහත් අනුභාව ඇති යතිවරයන් වහන්ස, මම මිනිස් වැ ඉපිද යම් පිනක් කෙළෙමි නම් එය ඔබට කියමි. ඒ පිනින් මෙසේ දිලියෙන අනුභාව ඇති වීමි. මාගේ වර්ණය ද සියලු දිගුන් බබුළුවා යි.

    රස කතා :love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1.5. තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු

    https://www.thripitakaya.org/sutta/index/21004

    14. (ප්‍රේතයෝ) සිය මුල් ගෙවලට පැමිණ ගෘහප්‍රාකාර භිත්තීන්හි පිටත ද තුන්මං සතරමං සන්ධිවල ද ගෘහවල දොරබායෙහි ද සිටිති.

    15. බොහෝ ආහාරපානවර්ග හා කෑ යුතු බිදියයුතු දේ දානය සඳහා පිළියෙළ කළ ද ඒ ප්‍රේතයන්ගේ අකුශල කර්ම හේතුවෙන් කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.

    16. නෑයන් අතුරෙන් ඒ ප්‍රේතයනට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු පිරිසිදු ව ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කලැ පිරිනමත්. “මේ පින ඥාතිප්‍රෙතයනට පැමිණේවා. ඒ ඥාති ප්‍රෙතයෝ සුවපත් වෙත්වා”යි පින් දෙත්.

    17. ඒ ඥාතිප්‍රේතයෝ ද ඒ ඒ තැන් වලින් අවුත් රැස් වූවාහු වෙති. බොහෝ වූ ආහාරපාන දානවිෂයෙහි පිදූ කල්හි එහි පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්.

    18. “යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා.” අපට ද පූජා පවත්වන ලද. දායකයෝ ද යහපත් විපාක ඇත්තෝ වෙත්.

    19. ඒ ප්‍රේතලොකයෙහි ගොවිකමෙක් නැත. ගවයන් රැකීමෙක් ද නැත. (ඔවුනට සම්පත් ලැබෙන) එවැනි වෙළඳාමෙක් ද නැත. ගැනීම් විකිනීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනු දෙනුවක් ද නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙලොවින් දුන් පිනින් එහි යැපෙති.

    20. උස්තැන වැටුණු වැසිදිය යම්සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන් ම මේ මිනිස්ලොවින් දුන් පින ඒ ප්‍රේතයන්ට පැමිණේ.

    21. යම්සේ පිරුණු මහානදීහු සාගරය පුරවත් ද, එසේ ම මෙයින් දෙනලද පින ප්‍රෙතයනට පැමිණේ.

    22. “මට මේ දෙය දුන්නේ ය, මාගේ මෙනම් කටයුත්ත කෙළේ ය, අසවල් අය මාගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ” යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්‍රේතයනට පින් දෙන්නේ ය.

    23. හැඞීම හෝ ශෝක කිරීම හෝ යම් අනික් විලාප කීමෙක් හෝ වේ ද, ඒ හැඞීම් ආදිය ප්‍රේතයනට හිත පිණිස නො වේ. (එහෙත්) එබඳු අවිඥ වූ නෑයෝ ද සිටිත්.

    24. සංඝයා විෂයෙහි දෙන ලද මේ දක්ෂිණාව මැනැවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලෙහි ඒ ප්‍රේතයාට හිත පිණිස එකෙණෙහි ම එය පැමිණේ.

    25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්මය යි. ප්‍රේතයනට මහත් වූ පූජාවක් ද කරන ලද ඒ භික්ෂුනට බලය ද දෙන ලද තොප විසිනුදු මහත් පිනක් රැස් කරන ලදී.

    බය කතා......:shocked::shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉධ තප්‌පති පෙච්‌ච තප්‌පති, පාපකාරී උභයත්‌ථ තප්‌පති
    ‘‘පාපං මෙ කත’’න්‌ති තප්‌පති, භිය්‍යො තප්‌පති දුග්‌ගතිං ගතො.
    17. පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.

    18.
    ඉධ නන්‌දති පෙච්‌ච නන්‌දති, කතපුඤ්‌ඤො උභයත්‌ථ නන්‌දති
    ‘‘පුඤ්‌ඤං මෙ කත’’න්‌ති නන්‌දති, භිය්‍යො නන්‌දති සුග්‌ගතිං ගතො.

    18. පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්මනන්දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්දනයෙන් බෙහෙවින් තුටු වෙයි.

    මල් කතා :love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20181221-5fmx-43kb.jpg

    :love::love::love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    11. සක්‌ක සංයුත්‌තය

    1. සුවීර වර්ගය

    https://www.thripitakaya.org/sutta/index/748

    11.1.3. ධජග්‌ග සූත්‍රය

    249. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක්:shocked::shocked: එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට:rolleyes: බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.

    ඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.:cool::love:

    ඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

    ඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

    මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).

    මහණෙනි, මම ද මෙසේ කියමි. මහණෙනි, ඉදින් අරණ්‍යයකට ගියා වූ හෝ රුක්මුලකට ගියා වූ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි “ඒ භාග්‍යවත් තෙමේ මෙ කරුණෙනුදු අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරපුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන් ට සාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් ය”යි මා ම සිහි කරව. මහණෙනි, මා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

    ඉදින් මා සිහි නො කරන්නහු නම්, එකල්හි “ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, එහිපස්සිකය, ඔපනයික ය, නුවණැත්තවුන් විසින් සිය සතන්හි ලා දතයුත්තේය”යි ධර්මය සිහි කරව. මහණෙනි, ධර්මය සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

    ඉදින් ධර්මය සිහි නො කරන්නහු නම්, එකල්හි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමිචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේ ද, පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනේය්‍ය ය, පාහුනේය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජාලිකරණිය ය, ලෝකයාගේ නිරුත්තර පින්කේතය” යි සඞ්ඝයා සිහි කරව. මහණෙනි, සඞ්ඝයා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

    ඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මොහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්‍රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:

    මහණෙනි, අරණ්‍යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්‍යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.

    ඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්ය්‍යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි කරන්නේ ය.

    ඉදින් නෛර්ය්‍යාණික වූ සුදේශිත වූ ධර්මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.

    මහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.

    :love::love::love:
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    අල්ලාහ් දෙවියන් වහන්සේ තමයි මේ ලොවට අධිපති. සියලු ඒ තුමා විසින් පාලනය කරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට සිංහල තෙරිය.? ඔච්චර වැල් වටාරම් ඔනේ නැහැ මෝඩ මනුස්සයෝ. ඉන්දියන් උන්ගේ සාහිත්‍ය කියන දෙය උබට තේරෙනවද?
    දැන් අපි බුදුන් උඩින් ගියේ නෑ කියලා
    විශ්වාස කරන්නේ නැතුව ඉන්ඩ ඔනෙද? ඇයි බන් ඔච්චර මෝඩ විදිහට එකම දෙය නැවත නැවත අහන්නේ. සාහිත්‍ය වෙනයි. මට ඔනේ නම් ලියන්ඩ පුළුවන් බුදුන් දඩු මොනරේ ගියා රාවණා එක්ක කියලා. ඉතින් ඒක හැමෝම පිළිගන්න ඔනෙද?

    බුදුන් හිටිය කාලේමයි Pythagoras හිටියේ
    Greece වල බුදුන් Pythagoras දන්නෙත් නැහැ Pythagoras බුදුන් දන්නෙත් නැහැ. ඉතින් වෙන ලෝක වලට ගිහිල්ලා බණ කියලා වැඩක් තියද? තමන්ගේ ලෝකය complete කරන්නේ නැතුව.
    Jesus උනත් එහෙමයි.
    වෙන ලෝකට වලට ගිහිල්ලා වැඩක් නැහැ තමන්ගේ ලෝකය කවර් නොකර.
    දැන් ඉන්දියන් ගෑණු හොරා ගැන
    කියන්ඩ තියෙන්නේ මොනවද? උබට ඉන්නවා කියලා තියන එක විශ්වාසවන්ත සාක්ෂියක් පෙන්වපන් බලන්ඩ.

    උඹ ඔහොම කිව්වට බලන්ගියාම පෙරේතයෝන්ටත් බන කියපු ලයින් එකක් තියෙන්නේ?? :rofl::P:P

    20181222-pexp-131kb.jpg