Latest version සහස්රමුඛ රාවණ
![]()
සහස්රමුඛ කියන්නෙ කටවල් 1000ක් තියෙනව කියලද නැත්තන්Latest version සහස්රමුඛ රාවණ

?තාම නෑනෙපොඩ්ඩක් ඉඳින්...එළකිරියේ රාවනා දඬු මොනරේ start කරන ගමන් ඉන්නේ...
තවටිකින් ඇවිල්ල උඹව සුන්නත් දූලි කරනවා
මෙක උගෙ පෙජ් එකෙ තියෙන එකක්Mohowk, uba address nathuwa kanna yanne ada
හෙළයෙක්;25310837 said:සහස්රමුඛ කියන්නෙ කටවල් 1000ක් තියෙනව කියලද නැත්තන්
2000ට ඔන්න මෙන්න තියල ඉපදුනා කියලද?

මෙක උගෙ පෙජ් එකෙ තියෙන එකක්
මන් හදපු එකක් නෙවෙයි
වැඩිය කියෙව්වොත් කලු ඛුහරයකට දානවා තොව
hari api bala innam uba nana hari,
ane uba danna black hole
මට නම් රාවණා කියන නම ඇහෙනකොටත් ඇඟේ මාලු නටනවා. මේ ගොං හැත්ත ඒ තරමට රාවණාව ගණිකා සේවයේ යොදවනවා
keeyak hari hoyagena jeewath wenna uthsaha karana minissu ban, mona karannada,
penne nedda ara majula peiris ehema kochchara minissu rawattalada hamba karanne, eth kisima henayak nethuw inne
රාවනා කෙසේ වෙතත්... මරු සින්දුවක්.. ගැට බෙරේ මරු..රාවන අවුරුදු ගීතය