රාවණා නැගිටියි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාවණා නැගිටියි

    Latest version සහස්‍රමුඛ රාවණ
    93595384_159511992193816_4255354619355463680_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩ්ඩක් ඉඳින්...එළකිරියේ රාවනා දඬු මොනරේ start කරන ගමන් ඉන්නේ...

    තවටිකින් ඇවිල්ල උඹව සුන්නත් දූලි කරනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    Latest version සහස්‍රමුඛ රාවණ
    සහස්‍රමුඛ කියන්නෙ කටවල් 1000ක් තියෙනව කියලද නැත්තන්
    2000ට ඔන්න මෙන්න තියල ඉපදුනා කියලද:(:(?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩ්ඩක් ඉඳින්...එළකිරියේ රාවනා දඬු මොනරේ start කරන ගමන් ඉන්නේ...

    තවටිකින් ඇවිල්ල උඹව සුන්නත් දූලි කරනවා
    තාම නෑනෙ
    බැටරිය බැහැලා?
    Mohowk, uba address nathuwa kanna yanne ada
    මෙක උගෙ පෙජ් එකෙ තියෙන එකක්
    මන් හදපු එකක් නෙවෙයි
    වැඩිය කියෙව්වොත් කලු ඛුහරයකට දානවා තොව
    හෙළයෙක්;25310837 said:
    සහස්‍රමුඛ කියන්නෙ කටවල් 1000ක් තියෙනව කියලද නැත්තන්
    2000ට ඔන්න මෙන්න තියල ඉපදුනා කියලද:(:(?

    :shocked:
    අනෙ මන්ඩ බන්
    කලින් කෙනා දශ ශීර්ෂනෙ
    මෙයා කටවල් ගැන කියනවා ඇත්තෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආහ් හරක් පැටියා අදත් ඉල්ලන් කන්න යන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙක උගෙ පෙජ් එකෙ තියෙන එකක්
    මන් හදපු එකක් නෙවෙයි
    වැඩිය කියෙව්වොත් කලු ඛුහරයකට දානවා තොව




    hari api bala innam uba nana hari,

    ane uba danna black hole
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මට නම් රාවණා කියන නම ඇහෙනකොටත් ඇඟේ මාලු නටනවා. මේ ගොං හැත්ත ඒ තරමට රාවණාව ගණිකා සේවයේ යොදවනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් රාවණා කියන නම ඇහෙනකොටත් ඇඟේ මාලු නටනවා. මේ ගොං හැත්ත ඒ තරමට රාවණාව ගණිකා සේවයේ යොදවනවා


    keeyak hari hoyagena jeewath wenna uthsaha karana minissu ban, mona karannada,
    penne nedda ara majula peiris ehema kochchara minissu rawattalada hamba karanne, eth kisima henayak nethuw inne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    keeyak hari hoyagena jeewath wenna uthsaha karana minissu ban, mona karannada,
    penne nedda ara majula peiris ehema kochchara minissu rawattalada hamba karanne, eth kisima henayak nethuw inne

    මේ පාරත් ගොබ්බම ගොබ්බ 225ක් එනවා ශුවර්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාවනා කෙසේ වෙතත්... මරු සින්දුවක්.. ගැට බෙරේ මරු..රාවන අවුරුදු ගීතය

    යක් බෙරයක් බන් ඇහෙන්නේ...