රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම

MahaRavana_600px02_13_03_20.jpg

rama-ravanabattle.jpg

මොකද්ද ලංකාවට වෙලා තියෙන්නේ.මේ මොකද්ද රාවණා බලය කියලා හාමුදුරැවරැ එකතු වෙලා හදාගෙන තියෙන සංවිධානය .දැන් එතකොට මේ හාමුදුරැවරැ වරැ පිලිගන්නේ බුදු දහමද හින්දු දහමද .

හින්දු ආගමික කතාවල විතරයි මේ රාවණෙක් ගැන කියන්නේ ඇයි අපේ භික්ෂුන් පවා හින්දු මත වාද කරපින්නාගෙන ඡාතිය සහ බුද්දාගම ආරක්ෂා කිරිමට රාවණෙක්ගෙ සරණ යන්නේ හින්දු කතාවලට අනුව රාවණ රඡු කියන්නේ දුෂ්ඨ රඡෙක් හින්දු කතා විශ්වාස කරනවා කියන්නේ හින්දු ආගම පිලිගන්නවා කියන එකයි

1823183.jpg

shiv sena logo
1762812012bodubalasena1.jpg

අපේ හාමුදුරැවරැ වන් වහන්සේලා පවා නොදැනිම හින්දු වෙලා ගව ගාතනය ගැන පමණයි උන් වහන්සේලාගේ උනන්දුව කොතරම් උනන්දුද කියනව නම් හරකා වෙනුවෙන් ගිනිතියා ගන්නත් සුදානම් ඇයි මේ පිරිසිදු දහම බොරැ මත වාද වලින් විනාශ කරන්නේ .බොදු බල සේනාව කියන්නේත් එ වගේ තමයි. ‍ඔය සේනා කතාව එන්නේ ඉන්දිය ශ්‍රිවසේනා කියලා දැඩි හින්දු මත දාරින්ගේ සංවිදානයේ ආබ‍ාශය ලබමින් දේගොල්ලොම කරන්නේ රටේ සුලු ඡාතින් නිර්දය ලෙස විවේඡනය කරන එකයි ධර්මය වෙනුවට කියන්නේ රෙදි ගලවන කතා සහ ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එකයි .ඇත්තටම දැන් තියෙන්නේ බුද්ධාගමද හින්දු ආගමද මේ නිර්මල දහම කෙලසන්න දි බලා හිදින්නේ ඇයි ඔබත් මේවැනි මතවාද සංවිධාන අනුමත කරනවාද ? .

දැන් කියන්න එපා මම හම්බයෙක් කියලා .මම මුස්ලිම කෙනෙක් නොවේ මමත් බෞද්ධ මම වැරදි නම් කාරැණිකව පෙන්වා දෙන්න

ප.එ

සීතා මං ආවා' ට බාධා

130914172803_ravana_304x171_bbc_nocredit.jpg

Courtesty Wikipedia

'සීතා මං ආවා' චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවවේ දී ප්‍රදර්ශනය කිරීමේ දී රාවනා බලකාය සංවිධානය පැමිණ බාධා පැමිණ වූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා පවසයි.

රාමා, රාවනා, සීතා යන නම් චිත්‍රපටයෙන් ඉවත් කරන ලෙස රාවනා බලකාය ඉල්ලා සිටින බව පවසන චිත්‍රපටය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු පවසන්නේ චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලයේ පූර්ණ අනුමතිය ලැබී ඇති බවයි.

අනතුරු ඇඟවීමක්

චිත්‍රපටය නැරඹීමට පැමිණි ස්වාමීන් වහන්සේලා පහළොස් දෙනකු පමණ “බෙහෙත් තෙල් ඔරුවෙන් රාවනා නැගී සිටින දර්ශනය“ ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේ දී නැගිට ගොස් සීතා මං ආවා රාමා, රාවනා, හනුමන්තා වැනි නම් ඉවත් නොකළහොත් විශාල කලබලයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා සිටි බවයි ඔහු පැවසුවේ.

සාරුක් ඛාන් රඟ පෑ රාවන් යන චිත්‍රපටය, රාවන් නමැති දෙමළ චිත්‍රපටය , මෙන්ම ගාමිණි ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවූ සීතා දේවී චිත්‍රපටයත් ලංකාවේ ප්‍රදර්ශනය කර ඇති බව පෙන්වා දෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයසේකර අපොන්සු මෙම චිත්‍රපටය වර්තමානයට ගැලපෙන ආකාරයට නිපදවා ඇති බව ප්‍රකාශ කළේය.

රාවණාට භික්ෂුත් වහන්සේ පිහිටවන අවස්ථා පවා ඇති සීතා මං ආවා චිත්‍රපටයෙන් කිසිම තැනක රාවණාට අපහාස වන දෙයක් දක්නට නැති බවයි ඔහු පවසන්නේ.

“මට හරි පුදුමයි රාවනා බලය මොකක්ද මේ කරන්නේ “, ඔහු තවදුරටත් කියා සිටියේය.

:angry::angry:
 
Last edited:

Vodevil

Member
Aug 31, 2013
316
15
0
hmm :yes::yes: in the mean time they could have use "අල්ලහ් බලය" instead of "රාවනා " :lol:
 
isuruinc

Member
Dec 1, 2008
7
2
0
රාවණා කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රාවණාගේ කලේ අනිත් රටවලට හිතගන්නවත් බෑරි උන දියුණු තාක්ෂනයක් ලංකාවේ තිබිල තියනව. රාවණාගෙ අද කාලේ රූප වල ඔලු 10 ක් පෙන්නුම් කරනවා. ඒ එතුමාට විවිධ අංශ 10 ක හෑකියාවන් තිබිල තියන නිසා. අතීත කතා වල සදහන් වෙනවා රාවණාගේ මී මුත්තා වන ඉන්දු නම් තෑනෑත්තා තමයි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ආරම්භ කලේ කියලා. ඒ නිසා රාවණා කියන්නේ හින්දු ආගමේ එන මනක්කල්පිත චරිතයක් නොවේ. ලංකාවේ හිටපු ඉතාම දියුණු මනසක් තිබුනු, දියුණු හෑකියාවන් තිබුනු අයෙක්.

අනිත් එක තමයි අද ලංකාවේ තිබෙන තත්වය. අනිත් රට වල සුලු ජාතීන් උද්ගෝෂණ කරනව ඒ අයගෙ අයිතිවාසිකම් උල්ලන්ගනය වෙනවා කියල. එත් අපේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ටම පාරට බහින්න වෙලා තියනවා සුලු ජාතීන්ගෙන් රටට ජාතියට ආගමට වෙන හානිය වලක්වන්න.

පිරිසිදු බුදු දහම රෑකෙන්නනම් සිංහලයා වගේ පිරිසිදු උසස් අදහස් තියෙන ජාතිය රෑකගන්න ඔනේ ඉස්සෙල්ලාම. මේ ලෝකේ සිංහලයා අතරේ තමයි අනිත් ජාතීන් කිසිම කරදරයක් නෑතුව ජීවත් වෙන්නේ. අනිත් හෑම රටකම සුලු ජාතීන්ට විවිඪ වාරණ පණවලා තියනව. අපේ රටේ සියලුම ජාතීන් නිදහසේ ජීවත් වෙනවා.

නමුත් ඒ සියලු දෙනාම දෑනගත යුතුයි මේක සිංහල බොදු රාජ්යය බව..........
 
Last edited:
  • Like
Reactions: toiya and Toy Boy

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
sira kathawa. kohewath nethi rawanek loku karan dan rate okkoma :)

hmm :yes::yes: in the mean time they could have use "අල්ලහ් බලය" instead of "රාවනා " :lol:

:yes:

රාවණා කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රාවණාගේ කලේ අනිත් රටවලට හිතගන්නවත් බෑරි උන දියුණු තාක්ෂනයක් ලංකාවේ තිබිල තියනව. රාවණාගෙ අද කාලේ රූප වල ඔලු 10 ක් පෙන්නුම් කරනවා. ඒ එතුමාට විවිධ අංශ 10 ක හෑකියාවන් තිබිල තියන නිසා. අතීත කතා වල සදහන් වෙනවා රාවණාගේ මී මුත්තා වන ඉන්දු නම් තෑනෑත්තා තමයි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ආරම්භ කලේ කියලා. ඒ නිසා රාවණා කියන්නේ හින්දු ආගමේ එන මනක්කල්පිත චරිතයක් නොවේ. ලංකාවේ හිටපු ඉතාම දියුණු මනසක් තිබුනු, දියුණු හෑකියාවන් තිබුනු අයෙක්.

අනිත් එක තමයි අද ලංකාවේ තිබෙන තත්වය. අනිත් රට වල සුලු ජාතීන් උද්ගෝෂණ කරනව ඒ අයගෙ අයිතිවාසිකම් උල්ලන්ගනය වෙනවා කියල. එත් අපේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ටම පාරට බහින්න වෙලා තියනවා සුලු ජාතීන්ගෙන් රටට ජාතියට ආගමට වෙන හානිය වලක්වන්න.

පිරිසිදු බුදු දහම රෑකෙන්නනම් සිංහලයා වගේ පිරිසිදු උසස් අදහස් තියෙන ජාතිය රෑකගන්න ඔනේ ඉස්සෙල්ලාම. මේ ලෝකේ සිංහලයා අතරේ තමයි අනිත් ජාතීන් කිසිම කරදරයක් නෑතුව ජීවත් වෙන්නේ. අනිත් හෑම රටකම සුලු ජාතීන්ට විවිඪ වාරණ පණවලා තියනව. අපේ රටේ සියලුම ජාතීන් නිදහසේ ජීවත් වෙනවා.

නමුත් ඒ සියලු දෙනාම දෑනගත යුතුයි මේක සිංහල බොදු රාජ්යය බව..........

boru katha ne kohomada kiyanne ravana kiyala kenk hitiya kiyala .owa ramayanye ena katha witharai lankawen monawada lebila thiyena sadaka oya kiyanne hindu matha wada oya piligannawa kiyala.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    :yes:

    boru katha ne kohomada kiyanne ravana kiyala kenk hitiya kiyala .owa ramayanye ena katha witharai lankawen monawada lebila thiyena sadaka oya kiyanne hindu matha wada oya piligannawa kiyala.

    Uba Kohomada Danne Ube Amma ma ubawa heduwa kiyala :baffled: yako budu dahama apita apu ekak eth rawana kiyanne ape lankawe ape rate hitapu kenek :growl: ape darmayai ape kamai rekaganilla nikan gon tharka nokara:frown:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Uba Kohomada Danne Ube Amma ma ubawa heduwa kiyala :baffled: yako budu dahama apita apu ekak eth rawana kiyanne ape lankawe ape rate hitapu kenek :growl: ape darmayai ape kamai rekaganilla nikan gon tharka nokara:frown:

    oya kiyanneth ramayanaya aththa kiyala neda :D ape rate hitapu kenek kiyanne ramayane thamai ape kama kiyanne ramayanayada .:oo:
     
    isuruinc

    Member
    Dec 1, 2008
    7
    2
    0
    ඔප්පු කරන්න බෑරි දේවල් කොච්චර අද ලොකේ තියනවද? ලොකේ තියන දේව වාදී ආගම් එම දෙවිවරු ඈත්තටම හිටිය කියල හෝ අනාගතයේදී පහල වෙයි කියලා හෝ ඔප්පු කරගන්න බෑරිවයි අදහන්නේ.

    නමුත් මෙහිදී අපි සෑළකිල්ලට ගන්න ඔනේ ඒ සංවිධාන වල නමට වඩා ඔවුන් සංවිධානය උන අරමුණ. ඒ අරමුණ තමයි අවිහිංසාව. ඒ අය හරක් මරන අය අල්ලලා ගහපියව් මරපියව් කියල ඔවුන්ට හිංසා කරන්න යන්නෑ. අහිංසක සත්වයින්ගේ ජීවිත බේරාගෑනීම තමයි අරමුණ. හාමුදුරුනමක් ඈගට ගිනිතියා ගත්ත්තේ ඒ අරමුණ සදහා ලෝකයාගේ අවධානය යොමුකර ගෑනීමටයි.

    බොහෝ විට වෙනත් ආගමික සංවිධාන වලින් කරන්නේ තමන්ගේ ආගමට පිටින් යන අයව විනාශ කරලා දාන එක. පළි ගෑනීමේ ස්වභාවයක් තමයි ඒවාගේ තියෙන්නේ.

    එම නිසා හොද දෙයක් කරන්න ගොඩ නගපු එවෑනි සංවිධාන ගෑන පොඩි පොඩි කරුණු ලොකු කරල පෙන්වලා එහි සෑබෑ අරමුණට හානි නොකර ඉන්නවනම් තමයි වඩා හොද.....

    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    සීතා මං ආවා' ට බාධා

    130914172803_ravana_304x171_bbc_nocredit.jpg

    Courtesty Wikipedia

    'සීතා මං ආවා' චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවවේ දී ප්‍රදර්ශනය කිරීමේ දී රාවනා බලකාය සංවිධානය පැමිණ බාධා පැමිණ වූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා පවසයි.

    රාමා, රාවනා, සීතා යන නම් චිත්‍රපටයෙන් ඉවත් කරන ලෙස රාවනා බලකාය ඉල්ලා සිටින බව පවසන චිත්‍රපටය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු පවසන්නේ චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලයේ පූර්ණ අනුමතිය ලැබී ඇති බවයි.

    අනතුරු ඇඟවීමක්

    චිත්‍රපටය නැරඹීමට පැමිණි ස්වාමීන් වහන්සේලා පහළොස් දෙනකු පමණ “බෙහෙත් තෙල් ඔරුවෙන් රාවනා නැගී සිටින දර්ශනය“ ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේ දී නැගිට ගොස් සීතා මං ආවා රාමා, රාවනා, හනුමන්තා වැනි නම් ඉවත් නොකළහොත් විශාල කලබලයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා සිටි බවයි ඔහු පැවසුවේ.

    සාරුක් ඛාන් රඟ පෑ රාවන් යන චිත්‍රපටය, රාවන් නමැති දෙමළ චිත්‍රපටය , මෙන්ම ගාමිණි ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවූ සීතා දේවී චිත්‍රපටයත් ලංකාවේ ප්‍රදර්ශනය කර ඇති බව පෙන්වා දෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයසේකර අපොන්සු මෙම චිත්‍රපටය වර්තමානයට ගැලපෙන ආකාරයට නිපදවා ඇති බව ප්‍රකාශ කළේය.

    රාවණාට භික්ෂුත් වහන්සේ පිහිටවන අවස්ථා පවා ඇති සීතා මං ආවා චිත්‍රපටයෙන් කිසිම තැනක රාවණාට අපහාස වන දෙයක් දක්නට නැති බවයි ඔහු පවසන්නේ.

    “මට හරි පුදුමයි රාවනා බලය මොකක්ද මේ කරන්නේ “, ඔහු තවදුරටත් කියා සිටියේය.

    :rofl::rofl:onna ravana balaya hamuduruwaunge mole size eka
     
    • Like
    Reactions: y2j2

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රාවනා යනු රාමායනය රචනා කල වාල්මිකී ගේ අතින් බිහිඋන හුදු මනස්කල්පීත චරිතයක් පමණි බොබ් කේන් බැට් මැන් බිහිකළා වගේම ජෝකර්/බෙන් වගේ කළු චරිතත් බිහිකළා..වාල්මිකී කලේත් එකමතමඉ....ඔය රාවනා බලය ඈයොත් ඉස්සර TNL එකේ පෙන්නපු රාමායනය බැලුවේ නැත්නම් රාවනා ගැන අහන්න වත් හම්බවෙන්නේ නැ..එකියන්නේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ....
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ape rata iwarai...
    sasane rakinawa wenuwata pil bedila eka winasa wena thenata yannai me dagalanne...
    hariyta kathawa lankawe inna one sinhala buddayo witharai kiyana athmarthakami hegimenui kattiya ada godak weda karanne...

    agam wala weradi athi(sathun marana dewal nam kohethma mona agamakawath anumath karanne ne mn nam)..
    ekinekata sahayogayen weda karana agam atharath awul hadanawa lankawe samahara sanwidana.
    thani agamak thiyena ratak kohewath nethi bawa meke inna gon harak danne ne.un hadanne eka karala pennanna.eken wenne thawath awul wedi wena eka witharai rata athule..
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රාවනා යනු රාමායනය රචනා කල වාල්මිකී ගේ අතින් බිහිඋන හුදු මනස්කල්පීත චරිතයක් පමණි බොබ් කේන් බැට් මැන් බිහිකළා වගේම ජෝකර්/බෙන් වගේ කළු චරිතත් බිහිකළා..වාල්මිකී කලේත් එකමතමඉ....ඔය රාවනා බලය ඈයොත් ඉස්සර TNL එකේ පෙන්නපු රාමායනය බැලුවේ නැත්නම් රාවනා ගැන අහන්න වත් හම්බවෙන්නේ නැ..එකියන්නේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ....

    :yes::yes:eka thamai owa aththa kiyanna kisiama sadakayak ne .dan gal guhhawak hoyagaththath eka ravana sambandai kiyanawa :lol:

    ape rata iwarai...
    sasane rakinawa wenuwata pil bedila eka winasa wena thenata yannai me dagalanne...
    hariyta kathawa lankawe inna one sinhala buddayo witharai kiyana athmarthakami hegimenui kattiya ada godak weda karanne...

    agam wala weradi athi(sathun marana dewal nam kohethma mona agamakawath anumath karanne ne mn nam)..
    ekinekata sahayogayen weda karana agam atharath awul hadanawa lankawe samahara sanwidana.
    thani agamak thiyena ratak kohewath nethi bawa meke inna gon harak danne ne.un hadanne eka karala pennanna.eken wenne thawath awul wedi wena eka witharai rata athule..

    eka thamai owa kiyala wedak ne :dull:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මන් දැක්ක රාවනා බලයේ එක හාමුදුරු කෙනෙක් කියල තිබුනා , ප්‍රචණ්ඩ කාරී විය යුතු තැන ශීල භාවනා කරලා වැඩක් නැහැ කියල. :angry::angry::angry::angry:
    මන්ද බුද්දිකයෝ සිවුරු දාගත්තම බුදු හාමුදුරුවන්ට වඩා රාවනා ලොකු කරගත්න එක අහන්නත් දෙයක්ද.
    මාත් බෞද්ධයෙක් , එත් සිවුරු පොරවගත්ත මේ තක්කඩියන්ට මගේ බල්ල වත් වදින්නේ නැහැ.
    ඒක ලංකාවේ ඉන්න බහුතරයක් සිල්වත් භික්ෂුන්ට කරන අපහාසයක්. :yes::yes:
    rep+8 aadded machan
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රාවණා කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රාවණාගේ කලේ අනිත් රටවලට හිතගන්නවත් බෑරි උන දියුණු තාක්ෂනයක් ලංකාවේ තිබිල තියනව. රාවණාගෙ අද කාලේ රූප වල ඔලු 10 ක් පෙන්නුම් කරනවා. ඒ එතුමාට විවිධ අංශ 10 ක හෑකියාවන් තිබිල තියන නිසා. අතීත කතා වල සදහන් වෙනවා රාවණාගේ මී මුත්තා වන ඉන්දු නම් තෑනෑත්තා තමයි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ආරම්භ කලේ කියලා. ඒ නිසා රාවණා කියන්නේ හින්දු ආගමේ එන මනක්කල්පිත චරිතයක් නොවේ. ලංකාවේ හිටපු ඉතාම දියුණු මනසක් තිබුනු, දියුණු හෑකියාවන් තිබුනු අයෙක්.

    අනිත් එක තමයි අද ලංකාවේ තිබෙන තත්වය. අනිත් රට වල සුලු ජාතීන් උද්ගෝෂණ කරනව ඒ අයගෙ අයිතිවාසිකම් උල්ලන්ගනය වෙනවා කියල. එත් අපේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ටම පාරට බහින්න වෙලා තියනවා සුලු ජාතීන්ගෙන් රටට ජාතියට ආගමට වෙන හානිය වලක්වන්න.

    පිරිසිදු බුදු දහම රෑකෙන්නනම් සිංහලයා වගේ පිරිසිදු උසස් අදහස් තියෙන ජාතිය රෑකගන්න ඔනේ ඉස්සෙල්ලාම. මේ ලෝකේ සිංහලයා අතරේ තමයි අනිත් ජාතීන් කිසිම කරදරයක් නෑතුව ජීවත් වෙන්නේ. අනිත් හෑම රටකම සුලු ජාතීන්ට විවිඪ වාරණ පණවලා තියනව. අපේ රටේ සියලුම ජාතීන් නිදහසේ ජීවත් වෙනවා.

    නමුත් ඒ සියලු දෙනාම දෑනගත යුතුයි මේක සිංහල බොදු රාජ්යය බව..........

    good reply
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔප්පු කරන්න බෑරි දේවල් කොච්චර අද ලොකේ තියනවද? ලොකේ තියන දේව වාදී ආගම් එම දෙවිවරු ඈත්තටම හිටිය කියල හෝ අනාගතයේදී පහල වෙයි කියලා හෝ ඔප්පු කරගන්න බෑරිවයි අදහන්නේ.

    නමුත් මෙහිදී අපි සෑළකිල්ලට ගන්න ඔනේ ඒ සංවිධාන වල නමට වඩා ඔවුන් සංවිධානය උන අරමුණ. ඒ අරමුණ තමයි අවිහිංසාව. ඒ අය හරක් මරන අය අල්ලලා ගහපියව් මරපියව් කියල ඔවුන්ට හිංසා කරන්න යන්නෑ. අහිංසක සත්වයින්ගේ ජීවිත බේරාගෑනීම තමයි අරමුණ. හාමුදුරුනමක් ඈගට ගිනිතියා ගත්ත්තේ ඒ අරමුණ සදහා ලෝකයාගේ අවධානය යොමුකර ගෑනීමටයි.

    බොහෝ විට වෙනත් ආගමික සංවිධාන වලින් කරන්නේ තමන්ගේ ආගමට පිටින් යන අයව විනාශ කරලා දාන එක. පළි ගෑනීමේ ස්වභාවයක් තමයි ඒවාගේ තියෙන්නේ.

    එම නිසා හොද දෙයක් කරන්න ගොඩ නගපු එවෑනි සංවිධාන ගෑන පොඩි පොඩි කරුණු ලොකු කරල පෙන්වලා එහි සෑබෑ අරමුණට හානි නොකර ඉන්නවනම් තමයි වඩා හොද.....

    Good Answer Machan !
     
    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    මමනම් හිතන්නෙ රාවනා බලකය කරන දේඉ බොදුබල සේනාව කරනදේ අතරේ ලොකු වෙනසක් තියෙනව කියල අනෙක් ඒව මම දන්නැ බොදුබල සේනා සන්විදානය කියන්නෙ හරක් මරන එක නතර කරන්න කියල ව්තරක් නොවේ ඉස්ලමයෙන් සිදුවන අහිතකර බලපැම් නතර කරන්න ඔන කියල ඒවගෙ අරමුනු තමා බොදුබල සේනා සන්විඩනයේ තියෙන්නෙ උබ තව ඔයගැන තෙරුම් ගනින්
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මන් දැක්ක රාවනා බලයේ එක හාමුදුරු කෙනෙක් කියල තිබුනා , ප්‍රචණ්ඩ කාරී විය යුතු තැන ශීල භාවනා කරලා වැඩක් නැහැ කියල. :angry::angry::angry::angry:
    මන්ද බුද්දිකයෝ සිවුරු දාගත්තම බුදු හාමුදුරුවන්ට වඩා රාවනා ලොකු කරගත්න එක අහන්නත් දෙයක්ද.
    මාත් බෞද්ධයෙක් , එත් සිවුරු පොරවගත්ත මේ තක්කඩියන්ට මගේ බල්ල වත් වදින්නේ නැහැ.
    ඒක ලංකාවේ ඉන්න බහුතරයක් සිල්වත් භික්ෂුන්ට කරන අපහාසයක්. :yes::yes:
    rep+8 aadded machan

    ow mera balayen thamai prasna wisada ganne .anith eka adala nethi dewal thamai prasana karagena dagalanne 'dan oya film ekata wirudda wena ekath e wage thamai
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මමනම් හිතන්නෙ රාවනා බලකය කරන දේඉ බොදුබල සේනාව කරනදේ අතරේ ලොකු වෙනසක් තියෙනව කියල අනෙක් ඒව මම දන්නැ බොදුබල සේනා සන්විදානය කියන්නෙ හරක් මරන එක නතර කරන්න කියල ව්තරක් නොවේ ඉස්ලමයෙන් සිදුවන අහිතකර බලපැම් නතර කරන්න ඔන කියල ඒවගෙ අරමුනු තමා බොදුබල සේනා සන්විඩනයේ තියෙන්නෙ උබ තව ඔයගැන තෙරුම් ගනින්

    bodu bala senawa kiyanne ngo karayan hadapu sanwidanayak .hamuduwarunta sudusu ne oya karana weda .