රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම
මොකද්ද ලංකාවට වෙලා තියෙන්නේ.මේ මොකද්ද රාවණා බලය කියලා හාමුදුරැවරැ එකතු වෙලා හදාගෙන තියෙන සංවිධානය .දැන් එතකොට මේ හාමුදුරැවරැ වරැ පිලිගන්නේ බුදු දහමද හින්දු දහමද .
හින්දු ආගමික කතාවල විතරයි මේ රාවණෙක් ගැන කියන්නේ ඇයි අපේ භික්ෂුන් පවා හින්දු මත වාද කරපින්නාගෙන ඡාතිය සහ බුද්දාගම ආරක්ෂා කිරිමට රාවණෙක්ගෙ සරණ යන්නේ හින්දු කතාවලට අනුව රාවණ රඡු කියන්නේ දුෂ්ඨ රඡෙක් හින්දු කතා විශ්වාස කරනවා කියන්නේ හින්දු ආගම පිලිගන්නවා කියන එකයි
shiv sena logo
අපේ හාමුදුරැවරැ වන් වහන්සේලා පවා නොදැනිම හින්දු වෙලා ගව ගාතනය ගැන පමණයි උන් වහන්සේලාගේ උනන්දුව කොතරම් උනන්දුද කියනව නම් හරකා වෙනුවෙන් ගිනිතියා ගන්නත් සුදානම් ඇයි මේ පිරිසිදු දහම බොරැ මත වාද වලින් විනාශ කරන්නේ .බොදු බල සේනාව කියන්නේත් එ වගේ තමයි. ඔය සේනා කතාව එන්නේ ඉන්දිය ශ්රිවසේනා කියලා දැඩි හින්දු මත දාරින්ගේ සංවිදානයේ ආබාශය ලබමින් දේගොල්ලොම කරන්නේ රටේ සුලු ඡාතින් නිර්දය ලෙස විවේඡනය කරන එකයි ධර්මය වෙනුවට කියන්නේ රෙදි ගලවන කතා සහ ප්රචන්ඩත්වය ක්රියාත්මක කරන්නේ කොහොමද කියන එකයි .ඇත්තටම දැන් තියෙන්නේ බුද්ධාගමද හින්දු ආගමද මේ නිර්මල දහම කෙලසන්න දි බලා හිදින්නේ ඇයි ඔබත් මේවැනි මතවාද සංවිධාන අනුමත කරනවාද ? .
දැන් කියන්න එපා මම හම්බයෙක් කියලා .මම මුස්ලිම කෙනෙක් නොවේ මමත් බෞද්ධ මම වැරදි නම් කාරැණිකව පෙන්වා දෙන්න
ප.එ
සීතා මං ආවා' ට බාධා
Courtesty Wikipedia
'සීතා මං ආවා' චිත්රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවවේ දී ප්රදර්ශනය කිරීමේ දී රාවනා බලකාය සංවිධානය පැමිණ බාධා පැමිණ වූ බව චිත්රපටයේ අධ්යක්ෂක වරයා පවසයි.
රාමා, රාවනා, සීතා යන නම් චිත්රපටයෙන් ඉවත් කරන ලෙස රාවනා බලකාය ඉල්ලා සිටින බව පවසන චිත්රපටය තිර රචනය කොට අධ්යක්ෂණය කළ ජයසේකර අපොන්සු පවසන්නේ චිත්රපටයට රැඟුම් පාලක මණ්ඩලයේ පූර්ණ අනුමතිය ලැබී ඇති බවයි.
අනතුරු ඇඟවීමක්
චිත්රපටය නැරඹීමට පැමිණි ස්වාමීන් වහන්සේලා පහළොස් දෙනකු පමණ “බෙහෙත් තෙල් ඔරුවෙන් රාවනා නැගී සිටින දර්ශනය“ ප්රදර්ශනය කෙරෙන අවස්ථාවේ දී නැගිට ගොස් සීතා මං ආවා රාමා, රාවනා, හනුමන්තා වැනි නම් ඉවත් නොකළහොත් විශාල කලබලයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා සිටි බවයි ඔහු පැවසුවේ.
සාරුක් ඛාන් රඟ පෑ රාවන් යන චිත්රපටය, රාවන් නමැති දෙමළ චිත්රපටය , මෙන්ම ගාමිණි ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවූ සීතා දේවී චිත්රපටයත් ලංකාවේ ප්රදර්ශනය කර ඇති බව පෙන්වා දෙන චිත්රපටයේ අධ්යක්ෂක ජයසේකර අපොන්සු මෙම චිත්රපටය වර්තමානයට ගැලපෙන ආකාරයට නිපදවා ඇති බව ප්රකාශ කළේය.
රාවණාට භික්ෂුත් වහන්සේ පිහිටවන අවස්ථා පවා ඇති සීතා මං ආවා චිත්රපටයෙන් කිසිම තැනක රාවණාට අපහාස වන දෙයක් දක්නට නැති බවයි ඔහු පවසන්නේ.
“මට හරි පුදුමයි රාවනා බලය මොකක්ද මේ කරන්නේ “, ඔහු තවදුරටත් කියා සිටියේය.

Last edited:

yako budu dahama apita apu ekak eth rawana kiyanne ape lankawe ape rate hitapu kenek
ape darmayai ape kamai rekaganilla nikan gon tharka nokara
ape rate hitapu kenek kiyanne ramayane thamai ape kama kiyanne ramayanayada .