රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
ඔප්පු කරන්න බෑරි දේවල් කොච්චර අද ලොකේ තියනවද? ලොකේ තියන දේව වාදී ආගම් එම දෙවිවරු ඈත්තටම හිටිය කියල හෝ අනාගතයේදී පහල වෙයි කියලා හෝ ඔප්පු කරගන්න බෑරිවයි අදහන්නේ.

නමුත් මෙහිදී අපි සෑළකිල්ලට ගන්න ඔනේ ඒ සංවිධාන වල නමට වඩා ඔවුන් සංවිධානය උන අරමුණ. ඒ අරමුණ තමයි අවිහිංසාව. ඒ අය හරක් මරන අය අල්ලලා ගහපියව් මරපියව් කියල ඔවුන්ට හිංසා කරන්න යන්නෑ. අහිංසක සත්වයින්ගේ ජීවිත බේරාගෑනීම තමයි අරමුණ. හාමුදුරුනමක් ඈගට ගිනිතියා ගත්ත්තේ ඒ අරමුණ සදහා ලෝකයාගේ අවධානය යොමුකර ගෑනීමටයි.

බොහෝ විට වෙනත් ආගමික සංවිධාන වලින් කරන්නේ තමන්ගේ ආගමට පිටින් යන අයව විනාශ කරලා දාන එක. පළි ගෑනීමේ ස්වභාවයක් තමයි ඒවාගේ තියෙන්නේ.

එම නිසා හොද දෙයක් කරන්න ගොඩ නගපු එවෑනි සංවිධාන ගෑන පොඩි පොඩි කරුණු ලොකු කරල පෙන්වලා එහි සෑබෑ අරමුණට හානි නොකර ඉන්නවනම් තමයි වඩා හොද.....

අපිට වැඩක් නෑ නේ දේව ආගම් ගැන බෞද්ධ දර්ශනයේ තියෙනවද අඩුම ගානේ රාවනෙක් ගැන නෑ නේ.බුද්ධ කාලයේ සිට පැවත එන චීවරයක් දරාගෙන මෙහෙම මිසදුටු සංවිධාන බුද්ධ පුත්‍රයන්ට ගැලපෙනවද?ඔකද බුදුහාමුදුරැන් කියා දුන්න මාර්ගය ගිනි තියා‍ගැනිමෙන් අවාධානය ගැනීම :eek:මොකද්ද ඔය කියන සංවිධානවල අරමුණ සුලු ඡාතින් තලා පෙලන එකද :confused:
 
zylone151167

Member
Oct 14, 2012
136
5
0
Budu dahama rakinna one nam, budu dahama thiyena widihata hasirenna, nathuwa redda ussan kagahala, anik minissunta bana bana, boru kiya kiya, boudda rajje kiyala balila kiyana hitiyata bodu dahama rakenne na.

loketa penne bauddayek wela wadak na, thamanta awanka wenna, molayak thiyenawanam hithanna, mokada bouddayakta thiyenna one ekama dey hndata wada karana molayak, eka nththam ithn puruwe karume thama. Mama kiyana dey therenawanam kata katath hadenna kal thiyenawa, therenne naththam, meke ringanne nathuwa pothak pathak kiyawala, danuwa wadikaraganna meke ringan inne nathuwa dawasama.
 
baluputha

Member
Apr 12, 2013
13
1
0
NIGOMBO
machan la...ubala..jatiwadi widiyata kathakaranda apaa...buduhamuduruwoth indiawa.... tamai....lankawa namai......anika apa gon buruwotikak ennawa sinhala buddayo kiyana unn......sinhala buddayo kiyala dayaknaha....bawoddayo witharai.......
 
MafiaSL

Junior member
  • Jun 4, 2012
    173
    20
    18
    රාවණා කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රාවණාගේ කලේ අනිත් රටවලට හිතගන්නවත් බෑරි උන දියුණු තාක්ෂනයක් ලංකාවේ තිබිල තියනව. රාවණාගෙ අද කාලේ රූප වල ඔලු 10 ක් පෙන්නුම් කරනවා. ඒ එතුමාට විවිධ අංශ 10 ක හෑකියාවන් තිබිල තියන නිසා. අතීත කතා වල සදහන් වෙනවා රාවණාගේ මී මුත්තා වන ඉන්දු නම් තෑනෑත්තා තමයි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ආරම්භ කලේ කියලා. ඒ නිසා රාවණා කියන්නේ හින්දු ආගමේ එන මනක්කල්පිත චරිතයක් නොවේ. ලංකාවේ හිටපු ඉතාම දියුණු මනසක් තිබුනු, දියුණු හෑකියාවන් තිබුනු අයෙක්.

    අනිත් එක තමයි අද ලංකාවේ තිබෙන තත්වය. අනිත් රට වල සුලු ජාතීන් උද්ගෝෂණ කරනව ඒ අයගෙ අයිතිවාසිකම් උල්ලන්ගනය වෙනවා කියල. එත් අපේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ටම පාරට බහින්න වෙලා තියනවා සුලු ජාතීන්ගෙන් රටට ජාතියට ආගමට වෙන හානිය වලක්වන්න.

    පිරිසිදු බුදු දහම රෑකෙන්නනම් සිංහලයා වගේ පිරිසිදු උසස් අදහස් තියෙන ජාතිය රෑකගන්න ඔනේ ඉස්සෙල්ලාම. මේ ලෝකේ සිංහලයා අතරේ තමයි අනිත් ජාතීන් කිසිම කරදරයක් නෑතුව ජීවත් වෙන්නේ. අනිත් හෑම රටකම සුලු ජාතීන්ට විවිඪ වාරණ පණවලා තියනව. අපේ රටේ සියලුම ජාතීන් නිදහසේ ජීවත් වෙනවා.

    නමුත් ඒ සියලු දෙනාම දෑනගත යුතුයි මේක සිංහල බොදු රාජ්යය බව..........

    TOTALLY TRUE BROTHER.. OM NAMO SRI RAVANA!!!
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Budu dahama rakinna one nam, budu dahama thiyena widihata hasirenna, nathuwa redda ussan kagahala, anik minissunta bana bana, boru kiya kiya, boudda rajje kiyala balila kiyana hitiyata bodu dahama rakenne na.

    loketa penne bauddayek wela wadak na, thamanta awanka wenna, molayak thiyenawanam hithanna, mokada bouddayakta thiyenna one ekama dey hndata wada karana molayak, eka nththam ithn puruwe karume thama. Mama kiyana dey therenawanam kata katath hadenna kal thiyenawa, therenne naththam, meke ringanne nathuwa pothak pathak kiyawala, danuwa wadikaraganna meke ringan inne nathuwa dawasama.

    :yes::yes:

    machan la...ubala..jatiwadi widiyata kathakaranda apaa...buduhamuduruwoth indiawa.... tamai....lankawa namai......anika apa gon buruwotikak ennawa sinhala buddayo kiyana unn......sinhala buddayo kiyala dayaknaha....bawoddayo witharai.......

    baudda kama sinhalayata witharak aythi ne

    TOTALLY TRUE BROTHER.. OM NAMO SRI RAVANA!!!

    :rofl::rofl:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඔය ගොබ්බ සෙට් වලට මිනිස්සු අහු වෙන්නේ නැ, වැඩිකල් නොගිහින් උන්ගේ හෙළුව පේනවා. එත් මුන් ඕව ඔක්කොම කරන්නේ සිවුර දාගෙන, ඕව අන්තර්ජාතික මාධ්‍ය පෙන්නනකොට highlight වෙලා පෙන්නේ සිවුර terrorist සංකේතයක් හැටියට..ඔය මරාගන්න හැත්තට සිවුරු ගලවල ඕන රෙද්දක් කරගන්න බැරි ඇයි? හරකගෙ වලිගෙ එල්ලෙන එවුන්ටයි, නැති රාවනෙක්ගෙ සරණ යන එවුන්ටයි සිවුර මොකටද? මුන්ට බුද්ධාගම ගැන සත 5ක කැක්කුමක් නැ. අහිංසක බෞද්ධයෝ ලෝකෙට විකුණලා උන්ගේ වැඩ කරගන්නවා..:yes:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Budu kenek pahala wena kale sakwithi rajek pahala wenne ne, sakwithi rajakenekge kale budu kenek pahala wenne ne kiyala kathawak thiye neda, ithin buduhamuduruwanta kalin ehema raja kenek hitiya wenna beida.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඔය ගොබ්බ සෙට් වලට මිනිස්සු අහු වෙන්නේ නැ, වැඩිකල් නොගිහින් උන්ගේ හෙළුව පේනවා. එත් මුන් ඕව ඔක්කොම කරන්නේ සිවුර දාගෙන, ඕව අන්තර්ජාතික මාධ්‍ය පෙන්නනකොට highlight වෙලා පෙන්නේ සිවුර terrorist සංකේතයක් හැටියට..ඔය මරාගන්න හැත්තට සිවුරු ගලවල ඕන රෙද්දක් කරගන්න බැරි ඇයි? හරකගෙ වලිගෙ එල්ලෙන එවුන්ටයි, නැති රාවනෙක්ගෙ සරණ යන එවුන්ටයි සිවුර මොකටද? මුන්ට බුද්ධාගම ගැන සත 5ක කැක්කුමක් නැ. අහිංසක බෞද්ධයෝ ලෝකෙට විකුණලා උන්ගේ වැඩ කරගන්නවා..:yes:

    Ethakota honda Bellanwila hamuduruwo wage sarwagamika hamuduruwo hondai?
    Soma hamuduruwo wage aya honda ne? ekada kiyanne den
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    රාමා රාවනා සීතා කියන චරිත වාල්මිකී තමන් විසින්ම ඇතිකරපු මනඃකල්පිත චරිත තුනක්.. හරියට සර් ආතර් කොනන් ඩොයිලි ශර්ලොක් හොම්ස්, ඩොක්ටර් වොට්සන් හා ප්‍රොෆෙසර් මොරියාටි කියන චරිත ඇතිකලා වගෙයි.

    බුද්ධියට ගෝචරයවන ශර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ ගැන අදටත් ලෝකෙම මිනිස්සු පුදුම උනාට ශර්ලොක් හොම්ස්ව අදහන්නේ නෑ.. නමුත් රාවනා හිතාගන්නවත් බැරි දේවල් කරා කියලා අපේ සමහර අය රාවනව අදහනවා...

    ශර්ලොක් හෝම්ස් එන්ගලන්තේ ඇතිවුනු චරිතයක්...
    රාවනා ලංකාවේ ඇතිවුනු චරිතයක්...