ඔප්පු කරන්න බෑරි දේවල් කොච්චර අද ලොකේ තියනවද? ලොකේ තියන දේව වාදී ආගම් එම දෙවිවරු ඈත්තටම හිටිය කියල හෝ අනාගතයේදී පහල වෙයි කියලා හෝ ඔප්පු කරගන්න බෑරිවයි අදහන්නේ.
නමුත් මෙහිදී අපි සෑළකිල්ලට ගන්න ඔනේ ඒ සංවිධාන වල නමට වඩා ඔවුන් සංවිධානය උන අරමුණ. ඒ අරමුණ තමයි අවිහිංසාව. ඒ අය හරක් මරන අය අල්ලලා ගහපියව් මරපියව් කියල ඔවුන්ට හිංසා කරන්න යන්නෑ. අහිංසක සත්වයින්ගේ ජීවිත බේරාගෑනීම තමයි අරමුණ. හාමුදුරුනමක් ඈගට ගිනිතියා ගත්ත්තේ ඒ අරමුණ සදහා ලෝකයාගේ අවධානය යොමුකර ගෑනීමටයි.
බොහෝ විට වෙනත් ආගමික සංවිධාන වලින් කරන්නේ තමන්ගේ ආගමට පිටින් යන අයව විනාශ කරලා දාන එක. පළි ගෑනීමේ ස්වභාවයක් තමයි ඒවාගේ තියෙන්නේ.
එම නිසා හොද දෙයක් කරන්න ගොඩ නගපු එවෑනි සංවිධාන ගෑන පොඩි පොඩි කරුණු ලොකු කරල පෙන්වලා එහි සෑබෑ අරමුණට හානි නොකර ඉන්නවනම් තමයි වඩා හොද.....
අපිට වැඩක් නෑ නේ දේව ආගම් ගැන බෞද්ධ දර්ශනයේ තියෙනවද අඩුම ගානේ රාවනෙක් ගැන නෑ නේ.බුද්ධ කාලයේ සිට පැවත එන චීවරයක් දරාගෙන මෙහෙම මිසදුටු සංවිධාන බුද්ධ පුත්රයන්ට ගැලපෙනවද?ඔකද බුදුහාමුදුරැන් කියා දුන්න මාර්ගය ගිනි තියාගැනිමෙන් අවාධානය ගැනීම
මොකද්ද ඔය කියන සංවිධානවල අරමුණ සුලු ඡාතින් තලා පෙලන එකද 


