රාවණා මිත්‍යාව

Jan 7, 2013
182
16
0
අධ්‍යනය අසීමිතයි. Machan do Google .

:lol::lol: උබ ඔහොම කියනවනම් උබට අයිතියක් නැහැ අනිත් උනාට කියන්න facts, data පෙන්නන්න කියල. උබ අධ්‍යනය කරලා තියන විදිහ data හා facts එක්ක කියලා දියන්කෝ.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මම තව පැයකින් එන්නම් ඔෆිස් එකේ හදිසි වැඩකට යන්න ඕනෑ. ඇවිත් ගැබුරින් සාකච්චා ගෙනි යමු.
 
aruna47

Well-known member
  • :shocked:මචන් මට ලෑජ්ජා හිතෙනව උඹ කියන දේවල් වලට.
    උඹ විද්‍යාව ඉගෙනගත්ත කියල sureද?:shocked:
    උඹ එක්ක මෙච්චර වෙලා වාද කරන්න හැදුවට මට අල්ලන් ගහන්න ඕන.:no:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම කිව්වේ බොරුද මු bigbang කියන එක අදමයි අහලා තියෙන්නේ :rofl::rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවා ගෙන හැර දක්වනම් තව පැයකින් . office එකේ වැඩකට පොඩ්ඩක් එලියට යන්න ඕන. ඩ්‍රයිවර් ලොක්කා බලාගෙන ඉන්නවා.

    රණ රාල;16416257 said:
    :lol::lol: උබ ඔහොම කියනවනම් උබට අයිතියක් නැහැ අනිත් උනාට කියන්න facts, data පෙන්නන්න කියල. උබ අධ්‍යනය කරලා තියන විදිහ data හා facts එක්ක කියලා දියන්කෝ.
     
    Jan 7, 2013
    182
    16
    0
    :rofl: මතක ඇතුව මේක කියල දියන්. :P
    මචන්ලා මම තව පැයකින් එන්නම් ඔෆිස් එකේ හදිසි වැඩකට යන්න ඕනෑ. ඇවිත් ගැබුරින් සාකච්චා ගෙනි යමු.
     
    aruna47

    Well-known member
  • මචන්ලා මම තව පැයකින් එන්නම් ඔෆිස් එකේ හදිසි වැඩකට යන්න ඕනෑ. ඇවිත් ගැබුරින් සාකච්චා ගෙනි යමු.

    ඔහොම ඉදපන් පොන්ස් මම ආව ගමන් දුවන්නේ. අද පුක පලන්නේ නැහැ. කෝ ලක්ෂ 10 වැඩේ කරමුද? ගැබුරින් ඕන නම් පුක පලන්නම්. පට්ට වේසි තොට මොන ජොබ් ද. බ්ලොව් ජොබ් තමයි.

    තෝ සිරිපාල නෙම ෆේක්පාල:lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    රණ රාල;16416257 said:
    :lol::lol: උබ ඔහොම කියනවනම් උබට අයිතියක් නැහැ අනිත් උනාට කියන්න facts, data පෙන්නන්න කියල. උබ අධ්‍යනය කරලා තියන විදිහ data හා facts එක්ක කියලා දියන්කෝ.

    මචන්ලා මම තව පැයකින් එන්නම් ඔෆිස් එකේ හදිසි වැඩකට යන්න ඕනෑ. ඇවිත් ගැබුරින් සාකච්චා ගෙනි යමු.

    දැක්ක නේද උත්තර නැතිවුන ගමන් සොන්නයා මාරු... දැන් උඹලා නැතිවෙලාවක ඇවිත් මෙතන ඩෙඟා නටයි.. ඔය සොන්නයගෙ ත්‍රෙඩ් ඔහොම්මමයි..:lol::lol::lol::lol:
     
    Jan 7, 2013
    182
    16
    0
    දැක්ක නේද උත්තර නැතිවුන ගමන් සොන්නයා මාරු... දැන් උඹලා නැතිවෙලාවක ඇවිත් මෙතන ඩෙඟා නටයි.. ඔය සොන්නයගෙ ත්‍රෙඩ් ඔහොම්මමයි..:lol::lol::lol::lol:
    :rofl:;)
     
    aruna47

    Well-known member
  • තෙවරකට වඩා අ.පො.ස සාමාන්‍යපෙළ අසමත් ඔබ මෙම වටිනා ත්‍රෙඩ් එක මැදට පැන කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලමි. මේ තේර්ඩ් එකට පිළිතුරු සැපයීමට ඔබගේ දැනුම ප්‍රමාණවත් නොවේ. මෙය වෙන් කොට ඇත්තේ උසස් බුද්ධිමතුන් සඳහා පමණි. ඔට්ටුව පිලිබඳ ගැටළුවක් ඇත්තේ නම් ඒ සඳහා නැකත් රාළට මා වෙත pm එකක් යොමු කරන ලෙස ඉල්ලමි.

    මා හට කාලය අවශ්‍ය වන්නේ අවශ්‍ය අත්ල රේකා සකසා ගැනීම, නීතිමය කටයුතු සාකච්චා කර ගැනීම සහ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමටය. ඉතින් නැකත් රාළට බේරීමට ඇත්තේ මේ කාල පරාසය ඇතුලත ඩෙගා නටා ඉන් පැන යාමටය. මම අදටත් ඕනෑම වෙලාවක සුදානම් මෙම ඔට්ටුව බාර ගැනීමට .

    දැනුම බුද්ධිය මදි ඔබ මේ ත්‍රෙඩ් එකට යම් යම් දේ එක කිරීමට නොයෙන ලෙස ඉල්ලමි. තවද එක අකුරකින් වත් ඔබගේ අනවශ්‍ය දේ කෙරෙහි සඳහා පිළිතුරු නොදෙමි.

    :lol::lol::lol::lol:

    අනේ පොන්ස් තෝ වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගිය එකෙක් ද? තෝ තනිකර බොරු හිලක්. ඉන්ටෙර්නෙට් එකේ තියෙන එව්වා කියවලා මෙතන එව්වා කොපි පේස්ට් කරනවා. තොට ඔට්ටුවක් අල්ලමුද ඇහුවහම උබේ අම්මට ඔසප් වෙන දවස් ගැන කතා කරනවා. නැකත් රාළ නෙම තෝ පො-නයෙක් හු-තෝ. හතර වටේට පුක දෙන පො-නයෙක්. තොට කියන්න ඕන සිරිපුක පලාගත්ත පාල කියලා. අත්ල රේකා තිබ්බහම ඇතිද. මගේ පුකේ රේකා තියෙනවා එව්වත් එවන්නද? එවන්නද?

    ඔට්ටුව අල්ලමුද පොන්ස්
    :rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • දැක්ක නේද උත්තර නැතිවුන ගමන් සොන්නයා මාරු... දැන් උඹලා නැතිවෙලාවක ඇවිත් මෙතන ඩෙඟා නටයි.. ඔය සොන්නයගෙ ත්‍රෙඩ් ඔහොම්මමයි..:lol::lol::lol::lol:

    රුසියාවේ ලන්ච් ටයිම් එක. පොඩ්ඩක් සැනසිල්ලේ අරිමු.

    ලක්ෂ 10 ඔට්ටුවට විස්තර දැම්ම ගමන් රිදිලා ඉන්නේ :rofl:
     
    aruna47

    Well-known member
  • අනිවා ගෙන හැර දක්වනම් තව පැයකින් . office එකේ වැඩකට පොඩ්ඩක් එලියට යන්න ඕන. ඩ්‍රයිවර් ලොක්කා බලාගෙන ඉන්නවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇමරිකන් රුසියාවේ ඩ්‍රයිවර්ලත් ඉන්නවද? අනේ අදමයි මම ඇහුවේ. ඇත්ත කියපන් උබ ඔෆිස් එකක පියන් නේද :rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිටීම අවලංගු උනි. නැවත පැමිණියෙමි.

    පෘතුවියේ උපත පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් මෙහි ඇත. Big bang තියරිය මෙහි ඇති එක විශ්වාසයක් පමණි. පෘතුවියේ උපත පිලිබඳ විශාල මත කිහිපයක් ඇත. සමහරු පෘතුවියේ විශාල දුහුවිල වලාවකින් උපත ලද යයිද පෙන්වා ඩි ඇත ඒ කෙස් නමුදු මේ වීඩියෝව නරබන්න. මා විදින් විදේ පමණ සාකච්චාවට එකතු වෙමි.

    රණ රාල;16416225 said:
    :lol::lol::lol: මම දන්නේ නැති නිසා අහන්නේ. උබ දැන් ලෝකේ විනාශ වෙන්න කලින් ලෝකේ ඇති වුන හැටි උබ analyse කරපු data වලින් කියපන්කො.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් පැටිය එහෙම මේ පැත්තේ දැක්කේ නැද්ද.... සුද්දෙක් ඉන්නවා ඌට බිස්නස් එකක් සෙට් කරන්න හෙවුවේ
     
    ඔබ අසභ්‍ය වචන භාවිතා නොකට මේ ප්‍රශ්නය යොමුකිරිම ගැන ඉතා සතුටු වෙමි.

    මා මෙහිදී කියන්නේ මගේ මතය පමණි. මාගේ දැනුමේ හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා ද නොවැඩියා කියන්න සාක්ෂි නැත. බුදුරජාණන් වහන්සේ ලංකාවට නොවැඩ් බවට සම්භාවිතාව වැඩිය, එත් ඒ පිලිබඳ දැනුමක් ඔබ සතුව ඇතිනම් එය ගෙන හැර දක්වන මෙන් ඉල්ලා සිටිමි.

    එල්ලාවල මේදානන්ද හිමියන්ගේ චරිතය මට අදාළ නැත. මා කතා කලේ එහිමියන් විසින් ප්‍රකාශ කරන ලද රවණා මිත්‍යාවක් ලෙස සඳහන් කිරීම ගැන පමණක්ය. එය සක් සුදක් සේ නිවැරිදි වූ බැවින් එම ප්‍රකාශය එම අයුරුන්ම පිලි ගනිමි.

    ඔන්න ඉතින් බුදුන් වහන්සේ නොවැඩියානම් එම සිද්දස්තාන එසේ තිබෙන්නේ කෙසේ ද අඩුම තරමේ එය නිම කල රජවරයෙක් පිලිබද ව හෝ සාක්ශ් තිබේනු ඇත් ඉතිහාසයේ තිබේන නම හා ස්තානයන් නිවැරදි වන අතර කරුනාකර කොග්ගල නිලමේ කෘතිය කියවන මෙන් ඉල්ලසිටිමි මක් නිසාද යත් ඔබත් වාලිමිකී ගේ බොරු වලට අසු වී සිටින හෙයිනි...

    අවිවාදයෙන් තොරව එහි ඇති සියලු කරුනු පිලිගත් හැකිය මේදානන්ද හිමිගේ බොරු පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය...
    මක්නිසාද යත් උන්වහන්සේත් දේශපාලුවෙක් වන බැවිනි......

    එසේම මා ඔබගෙන් අහන්නට කැමති තවත් දෙයක් වනු යේ හග්ගල මල්වත්තේ ඉහල කොටස අදි ආරක්ශිතකලාපයක් වනුයේ ඇයි එහි රාවනා රජ සමයේ තිබූ නටබුන් තිබෙන නිසා බවත් ඉන්දියාවේ පමනක් වැවෙන ශාක වර්ග උයනක් එහි තිබෙන බවත් ඔබ දන්නවාද

    මේ රටට විජය පැමිනීමට පෙරතුව පවා ඉපැරනි මානව් ශිටාචාරයක කොටස් හමු උයේ ඉතා මෑතක දී නොවේ ද කරුනාකර කාලීන පුවත් බලන්න.. අයි ට් එන් පුවත් පමනක් නොව

    :dull:
     
    මචන් පැටිය එහෙම මේ පැත්තේ දැක්කේ නැද්ද.... සුද්දෙක් ඉන්නවා ඌට බිස්නස් එකක් සෙට් කරන්න හෙවුවේ

    ආ රකුසා බොල හම්බෙනකම් හිටියේ මොකටද මගේ රෙප් කැපුවේ

    :P
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ශ්‍රීපාදය , කැලණිය යන ස්ථානයන්ට බුදුරජානන් වහන්සේ වැඩම කිරීම ගැන ඇත්තේ මතයන්ය. අදවන තුරාවට කිසිම ඔප්පු කල හැකි මට්ටමේ සාක්ෂි නැත.

    ශ්‍රීපාදය කිසිදිනක හෝ අපි විවුර්ත කර බැලුවද ? එහි පා සටහනක් අඩංගු වුයේද ?

    මේදානන්ද හිමියන් දේශපාලනය කලත් නොකලත් එය මෙතනට අදාළ නොවේ.

    එසේම මා ඔබගෙන් අහන්නට කැමති තවත් දෙයක් වනු යේ හග්ගල මල්වත්තේ ඉහල කොටස අදි ආරක්ශිතකලාපයක් වනුයේ ඇයි එහි රාවනා රජ සමයේ තිබූ නටබුන් තිබෙන නිසා බවත් ඉන්දියාවේ පමනක් වැවෙන ශාක වර්ග උයනක් එහි තිබෙන බවත් ඔබ දන්නවාද

    මා මේ ගැන කිසි දෙයක් නොදනිමි. අයි එසේ ඇත්නම් ප්‍රසිද්ධ නොවන්නේ.

    කුචු කුචු ලොක්කා;16416447 said:
    ඔන්න ඉතින් බුදුන් වහන්සේ නොවැඩියානම් එම සිද්දස්තාන එසේ තිබෙන්නේ කෙසේ ද අඩුම තරමේ එය නිම කල රජවරයෙක් පිලිබද ව හෝ සාක්ශ් තිබේනු ඇත් ඉතිහාසයේ තිබේන නම හා ස්තානයන් නිවැරදි වන අතර කරුනාකර කොග්ගල නිලමේ කෘතිය කියවන මෙන් ඉල්ලසිටිමි මක් නිසාද යත් ඔබත් වාලිමිකී ගේ බොරු වලට අසු වී සිටින හෙයිනි...

    අවිවාදයෙන් තොරව එහි ඇති සියලු කරුනු පිලිගත් හැකිය මේදානන්ද හිමිගේ බොරු පිලිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය...
    මක්නිසාද යත් උන්වහන්සේත් දේශපාලුවෙක් වන බැවිනි......

    එසේම මා ඔබගෙන් අහන්නට කැමති තවත් දෙයක් වනු යේ හග්ගල මල්වත්තේ ඉහල කොටස අදි ආරක්ශිතකලාපයක් වනුයේ ඇයි එහි රාවනා රජ සමයේ තිබූ නටබුන් තිබෙන නිසා බවත් ඉන්දියාවේ පමනක් වැවෙන ශාක වර්ග උයනක් එහි තිබෙන බවත් ඔබ දන්නවාද

    මේ රටට විජය පැමිනීමට පෙරතුව පවා ඉපැරනි මානව් ශිටාචාරයක කොටස් හමු උයේ ඉතා මෑතක දී නොවේ ද කරුනාකර කාලීන පුවත් බලන්න.. අයි ට් එන් පුවත් පමනක් නොව

    :dull:
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    :rofl::rolleyes: උබ video එකක් බලලද මේ analysis කරන්නේ??? විනාඩි 44ක් බලන්න බෑ. උබ මේ ගැන දන්නවා ඇතිනේ හරියටම. මට විස්තර කරලා දීපන්කො සරලව. මන් කිව්වේ උබ කියන විදිහට එක එක මතවාද නැතුව හරියටම කොහොමද විද්‍යාත්මකව පෘතුවිය ඇති උනා කියලා පිළිගන්නේ.
    මිටීම අවලංගු උනි. නැවත පැමිණියෙමි.

    පෘතුවියේ උපත පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් මෙහි ඇත. Big bang තියරිය මෙහි ඇති එක විශ්වාසයක් පමණි. පෘතුවියේ උපත පිලිබඳ විශාල මත කිහිපයක් ඇත. සමහරු පෘතුවියේ විශාල දුහුවිල වලාවකින් උපත ලද යයිද පෙන්වා ඩි ඇත ඒ කෙස් නමුදු මේ වීඩියෝව නරබන්න. මා විදින් විදේ පමණ සාකච්චාවට එකතු වෙමි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි මචන් මම ඔකොම හදල මේ ත්‍රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.

    රණ රාල;16416498 said:
    :rofl::rolleyes: උබ video එකක් බලලද මේ analysis කරන්නේ??? විනාඩි 44ක් බලන්න බෑ. උබ මේ ගැන දන්නවා ඇතිනේ හරියටම. මට විස්තර කරලා දීපන්කො සරලව. මන් කිව්වේ උබ කියන විදිහට එක එක මතවාද නැතුව හරියටම කොහොමද විද්‍යාත්මකව පෘතුවිය ඇති උනා කියලා පිළිගන්නේ.
     
    Jan 7, 2013
    182
    16
    0
    . මාගේ දැනුමේ හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා ද නොවැඩියා කියන්න සාක්ෂි නැත. බුදුරජාණන් වහන්සේ ලංකාවට නොවැඩ් බවට සම්භාවිතාව වැඩිය, එත් ඒ පිලිබඳ දැනුමක් ඔබ සතුව ඇතිනම් එය ගෙන හැර දක්වන මෙන් ඉල්ලා සිටිමි.
    .

    ලංකාවට වැඩි බවට සාක්ෂියක් තියන කියලා අරිසෙන් අහුබුදු, ආනන්ද මෛත්‍රී හමුදුරෝවෝ ඇතුළු පිරිසක් 1950 හොයාගෙන තියනවා කියලා ඒ ගොල්ලෝ කියනවා. සිරි දෙසුම ගැන අහලා තියනවද? ඔකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ මහියංගනයට වැඩියම එහි හිටපු යක්ෂ ගොත්රිකයන්ටට කරපු දේශනාව. මේක රන් පත්තිරුවක තිබිලා මොකද්ද පන්සලකදී හම්බ උනා තමයි කියලා කියන්නේ.

    මම මේ ගැන පුරාවිද්‍යා එකෙන් මීට දවස් කිහිපයකට කලින් අහලා බැලුවා ඒ ගොල්ලෝ මේ කියන රන් පත්තිරුව ගැන හොයල බැලුවද කියලා.. තාම උත්තරයක් දුන්නේ නෑ.