රාවණා රජු සහ යක් පරපුර නැවතත්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan rawana rajathuma danatamath ipadila inne bn..

    උඹ දාපු වීඩියෝ එකේ ඒ මනුස්සය කියනවා රාවන රජ්ජුරුවෝ මැරිලා සහ දැන් නිද්‍රාගතව නැහැ කියලා...උඹ කියන්නේ මේ රාවන රජ්ජුරුවොන්ගේ ඊළඟ ආත්මේ කියලද?

    මම දන්නෙත් නැහැ මේවා ගැන..මේ දේවල් බොරුයි කියල කියන්න මට බැහැ ඒ දේවල් ගැන හොයන්නේ නැතුව..ඇත්තයි කියල කියන්නත් බැහැ හොයන්නේ නැතුව..වෙන්න තියෙන දෙයක් වෙයිනෙ..

    මොකද දැන් අවුරුදු තුන හතරක ඉඳන් එක එක වෙනස්කම් වෙනවා කියනවා..මිනිස්සු බොරු කියනව වගේ, මේක පටන්ගත්තේ අර වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකෙන්...එකට මොකක් වුනාද මන්ද..අන්තිම කාලේ දාපු පෝස්ට්ස් වලට හිනාව නවත්තගන්නත් බැහැ(West Indies ටීම් එක පරණ හෙළයෝ කියල තිබුන..තව තව එක එක ඒවා තිබුන)..මේ රාවනා රජ්ජුරුවෝ සම්බන්ද දේවල් ඇත්ත වෙන්න ඇති..එත් මේ ලඟකදී සමහර එවුන් දාපු දේවල් නිසා රාවන කියන නමටත් කැළලක් වෙන්න ඇති..රාවනා කියන්නේ ඇත්තක්ද සංකල්පයක්ද කියල දන්නේ නැහැ..

    හැබැයි ඇත්තක් නම් සිංහලයෝ විදියට ආඩම්බර වෙන්න පුළුවන් :yes: :yes: අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල..

    මම වැරදි නම් දන්නා එකෙක් නිවැරදි කරපන්..
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රාවණා එලවපු යක්කු ටිකත් එක්ක ගිරිදිවයිනට වෙලා ඉන්නවලු:P
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    උඹ දාපු වීඩියෝ එකේ ඒ මනුස්සය කියනවා රාවන රජ්ජුරුවෝ මැරිලා සහ දැන් නිද්‍රාගතව නැහැ කියලා...උඹ කියන්නේ මේ රාවන රජ්ජුරුවොන්ගේ ඊළඟ ආත්මේ කියලද?

    මම දන්නෙත් නැහැ මේවා ගැන..මේ දේවල් බොරුයි කියල කියන්න මට බැහැ ඒ දේවල් ගැන හොයන්නේ නැතුව..ඇත්තයි කියල කියන්නත් බැහැ හොයන්නේ නැතුව..වෙන්න තියෙන දෙයක් වෙයිනෙ..

    මොකද දැන් අවුරුදු තුන හතරක ඉඳන් එක එක වෙනස්කම් වෙනවා කියනවා..මිනිස්සු බොරු කියනව වගේ, මේක පටන්ගත්තේ අර වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකෙන්...එකට මොකක් වුනාද මන්ද..අන්තිම කාලේ දාපු පෝස්ට්ස් වලට හිනාව නවත්තගන්නත් බැහැ(West Indies ටීම් එක පරණ හෙළයෝ කියල තිබුන..තව තව එක එක ඒවා තිබුන)..මේ රාවනා රජ්ජුරුවෝ සම්බන්ද දේවල් ඇත්ත වෙන්න ඇති..එත් මේ ලඟකදී සමහර එවුන් දාපු දේවල් නිසා රාවන කියන නමටත් කැළලක් වෙන්න ඇති..රාවනා කියන්නේ ඇත්තක්ද සංකල්පයක්ද කියල දන්නේ නැහැ..

    හැබැයි ඇත්තක් නම් සිංහලයෝ විදියට ආඩම්බර වෙන්න පුළුවන් :yes: :yes: අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල..

    මම වැරදි නම් දන්නා එකෙක් නිවැරදි කරපන්..

    ow bn deyak hoyanne nathiwa wishwasa karanna epa.. hodata hoayala balapan machan...:D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    sinhalu enne rawanagen newi ban
    sinhalu wije (bengali+punjab) and wije's wife (south indian) mix ekak.
    kotinma sinhalu kiyanne indian karayontath wada mix ekak.
    shame to be a Sinhalese
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sinhalu enne rawanagen newi ban
    sinhalu wije (bengali+punjab) and wije's wife (south indian) mix ekak.
    kotinma sinhalu kiyanne indian karayontath wada mix ekak.
    shame to be a Sinhalese

    උඹට විතරයි තේරුනේ :D:D:D ලංකාවේ අපි සිංහල සිංහල කීවට තනිකරම ඉන්දියන් අච්චාරුවක් තියෙන්නේ :P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sinhalu enne rawanagen newi ban
    sinhalu wije (bengali+punjab) and wije's wife (south indian) mix ekak.
    kotinma sinhalu kiyanne indian karayontath wada mix ekak.
    shame to be a Sinhalese

    විජය කියන්නෙ ඉන්දියාවෙන් එළවපු එකෙක් නේද බන් ... මං පහරන්නෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් ... No wonder that Sinhalese are having such characteristics :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    විජය කියන්නෙ ඉන්දියාවෙන් එළවපු එකෙක් නේද බන් ... මං පහරන්නෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් ... No wonder that Sinhalese are having such characteristics :dull:

    :yes: විජයා විෂමාචාරෝ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    sinhalu enne rawanagen newi ban
    sinhalu wije (bengali+punjab) and wije's wife (south indian) mix ekak.
    kotinma sinhalu kiyanne indian karayontath wada mix ekak.
    shame to be a Sinhalese

    ලංකාවේ තියෙන ෆැසිස්ට් වාදයේ ගොං මතයක් තමයි රාවණා. නැත්තං ඕක පාසල් පෙල පොත්වලට දාන්න බැරි ඇයි?රාවණා ලෝකෙ පාලණය කරනවනං, යුද්ධෙ අවු 30 ඇද්දෙ මොකටද? මාධ්‍ය මාෆියාවෙ එල ටොපික් එකක් තමයි මේක, පවු අර රාවණා බලය
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔක්කොමත් හරි, උඹේ නමත් "හෙළවිජය" නේ බන්...අනේ මන්ද..උඹ රාවනා ගැන කිය කිය උඹේ නම දාගෙන තියෙන්නෙත් "හෙළවිජය" කියල...හැමෝම දන්නා දෙයක්නේ බන් ඉතින් විජය කියන්නේ හෙළයෙක් නම් නෙමෙයි කියල..අනේ මන්ද උඹත් :sorry: