machan rawana rajathuma danatamath ipadila inne bn..
උඹ දාපු වීඩියෝ එකේ ඒ මනුස්සය කියනවා රාවන රජ්ජුරුවෝ මැරිලා සහ දැන් නිද්‍රාගතව නැහැ කියලා...උඹ කියන්නේ මේ රාවන රජ්ජුරුවොන්ගේ ඊළඟ ආත්මේ කියලද?
මම දන්නෙත් නැහැ මේවා ගැන..මේ දේවල් බොරුයි කියල කියන්න මට බැහැ ඒ දේවල් ගැන හොයන්නේ නැතුව..ඇත්තයි කියල කියන්නත් බැහැ හොයන්නේ නැතුව..වෙන්න තියෙන දෙයක් වෙයිනෙ..
මොකද දැන් අවුරුදු තුන හතරක ඉඳන් එක එක වෙනස්කම් වෙනවා කියනවා..මිනිස්සු බොරු කියනව වගේ, මේක පටන්ගත්තේ අර වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකෙන්...එකට මොකක් වුනාද මන්ද..අන්තිම කාලේ දාපු පෝස්ට්ස් වලට හිනාව නවත්තගන්නත් බැහැ(West Indies ටීම් එක පරණ හෙළයෝ කියල තිබුන..තව තව එක එක ඒවා තිබුන)..මේ රාවනා රජ්ජුරුවෝ සම්බන්ද දේවල් ඇත්ත වෙන්න ඇති..එත් මේ ලඟකදී සමහර එවුන් දාපු දේවල් නිසා රාවන කියන නමටත් කැළලක් වෙන්න ඇති..රාවනා කියන්නේ ඇත්තක්ද සංකල්පයක්ද කියල දන්නේ නැහැ..
හැබැයි ඇත්තක් නම් සිංහලයෝ විදියට ආඩම්බර වෙන්න පුළුවන්
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල..
මම වැරදි නම් දන්නා එකෙක් නිවැරදි කරපන්..
මම දන්නෙත් නැහැ මේවා ගැන..මේ දේවල් බොරුයි කියල කියන්න මට බැහැ ඒ දේවල් ගැන හොයන්නේ නැතුව..ඇත්තයි කියල කියන්නත් බැහැ හොයන්නේ නැතුව..වෙන්න තියෙන දෙයක් වෙයිනෙ..
මොකද දැන් අවුරුදු තුන හතරක ඉඳන් එක එක වෙනස්කම් වෙනවා කියනවා..මිනිස්සු බොරු කියනව වගේ, මේක පටන්ගත්තේ අර වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකෙන්...එකට මොකක් වුනාද මන්ද..අන්තිම කාලේ දාපු පෝස්ට්ස් වලට හිනාව නවත්තගන්නත් බැහැ(West Indies ටීම් එක පරණ හෙළයෝ කියල තිබුන..තව තව එක එක ඒවා තිබුන)..මේ රාවනා රජ්ජුරුවෝ සම්බන්ද දේවල් ඇත්ත වෙන්න ඇති..එත් මේ ලඟකදී සමහර එවුන් දාපු දේවල් නිසා රාවන කියන නමටත් කැළලක් වෙන්න ඇති..රාවනා කියන්නේ ඇත්තක්ද සංකල්පයක්ද කියල දන්නේ නැහැ..
හැබැයි ඇත්තක් නම් සිංහලයෝ විදියට ආඩම්බර වෙන්න පුළුවන්
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල..මම වැරදි නම් දන්නා එකෙක් නිවැරදි කරපන්..
Last edited: