රාවණ ඉතිහාසය

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Interesting Thread,

    mekata man aniwaaryen mage adahas liyanda kemathi. eeta issella mata me thread eka sampoornayenma kiyawanna one.

    ketiyen kiyanawanam Raavana Story eka manakkalpitha deyak. eke kisima etthak nehe.

    pehediliva passe liyannam.

    Regards,
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama me thread ekata comment noda inna hadanakota mata me post eka set une......

    මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි.

    polonnaruwa mulin ma lankawe aganuwara bawata path kale cholayan wisin...... oba thumata anuwa cholayan rawana raju gana apita wada dana inna athi....

    tremigues;12160108 [SIZE=4 said:
    [/SIZE]ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ.

    Obathuma dannawada ada oya kiyana isurumuniya eda hadinnuwe wessagiriya namin bawa..... ada wana wita nuthan wessagiriyey atheetha wessagiriyeyth nam maruwee athi bawath obathuma dannawada?

    obathumata anuwa atheeta yaksha gothrikayo bawitha kale kumana wessagiriyada?

    anik karanawa Isurumuni pem yuwala katayama wenath isthanayakin isurumuni weherata ragenawith athi purawidyath maka bahandayak bawa obathuma dannawada?

    තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

    Isurumuniye athi siyalu katayam pallawa gruha nirmana shilpayata anuwa nipayunu nirmana bawa obathuma danna wada?

    menna link eka....
    http://en.wikipedia.org/wiki/Isurumuniya


    වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

    nalannda gedige yanu chola gruha niramana shilpaya anuwa nipayunu nirmanayaki....... obathuma ee bawa danneda?


    නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

    edawasa enathek api bala idimu! :baffled:
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy

    01. පොලොන්නරුව මුලින් ම ලන්කවෙ අගනුවර බවට පත් කලෙ චොලයන් විසින්...... ඔබ තුමට අනුව චොලයන් රවන රජු ගන අපිට වඩ ඩන ඉන්න අති....

    ඔය කියන්නෙ පොලොන්නරුව ඉස්සරලම අගනුවර කරන්නෙ චෝලයන් කියලනෙ නේද?? නෑ සහෝ රවණා අමතක කරත් පොලොන්නරුව මුල්ම රජදානිය කරගන්නෙ ( ක්‍රි :ව 658 - 674 ) 4 වෙනි අග්බො රජතුමා. සැකනම් වල්පොල රාහුල හමුදුරුවො ලියපු ලOකා ඉතිහාසය කියන පොතේ 113 වෙනි පි‍ටුවෙ තියෙන්වා.කියවන්ඩ :yes::yes::yes:
    ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)
     
    Last edited: