රාවණ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,213
    26,665
    113
    Kandy
    දෙරණ ටීවී එකේ අද ඉදලා යන රාවණ කතාව බැලුවද සෙනසුරාදා ඉරිදා රාත්‍රී 8.30 ට.ඒ උනාට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ගොඩක් සද්දෙට එන නිසා දෙබස් පැහැදිලිව ඇහෙන්නැ.දෙරණ ටීවී එකේ කව්රු හරි ඉන්නවනම් අවදානය යොමුවෙත්වා
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    හරි හරි බන් පොඩ්ඩක් ඉදපන් මේ දවස් වල දෙවෙනි ඉනිම බේරගන්නවා :)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,173
    113
    මාත් බැලුවා අද. සෑහෙන්න කාලෙකින් tv series එකක් බලනන ගත්තේ. ඒකත් ලංකාවේ හදපු එකක් නිසා. දැනට නම් හොදයි වගේ. කිව්වා වගේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ටිකක් අඩු උනා නම් හොදයි.
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ලංකාවෙ ඔහොම එකක් හදපු එක ගොඩක් වටිනවා. ඒ උනාට ඉන්දියානු නාට්‍ය වල රටාවට වගේ යන්නෙ. බැක්ග්‍රවුන්ඩ් මියුසික් ඇහිලම ඔලුව රිදෙනවා. මොනවා උනත් වටිනා නිර්මාණයක්.