රාවණ_ජල_උමඟ

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අඩම්බරයි නේද හසන්ත කියලයි කියන්න ඕන උනේ බන්, හසන්ත කෑල්ල හැලිලා..


    :lol:
    ලංකාවේ පිරමිඩ නැහැ කියල මොන සෙල් ලිපියේද කියල තියෙන්නේ
    එහෙම සෙල් ලිපි නැහැ එකෙන් ඔප්පු වෙනවා ලංකාවේ පිරමිඩ තිබුන කියල
    නාසා එකත් ලංකාවේ තිබුන එකක් නා=නාසය , සා=අහස අබ්යවකාශ්යේ
    ජීවින්ට හිතකරද, සුර අසුර යුද්දය සදහා සූදානම් වෙන්න තම නාසා එක
    රාවන රජතුමා හැදුවේ
    .පසු කාලයකදී සුද්ද ඒ පදනම වගේම නමත් අපෙන් හොරකම් කර