රාවතාවත්ත මීසමේ අතවරය...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රාවතාවත්ත මීසමේ අතවරය...

    මේක වෙනස් කතාවක්.
    මම මේක දාන්නේ උපුටාගෙන කියලා හිතාගන්නකෝ..
    හැබැයි සියල්ලෝම දැනගත යුතු කාරණයක්..


    පියතුමෙක් පොඩි ගැහැනු ළමෙකුට තමාට ඇය ගැන ඇල්මක් ඇති බව පවසනවා. පියතුමාගේ වයස දැක්කාම ඒ ගැහැනු ළමයාටත් ඒ කිවූ දේ ලොකු ප්‍රශ්නයක්. මෙවැනි පියතුමෙක් ගෙන් මීසමක් මොනවා බලාපොරොත්තු වන්න ද? ලඟදීම මම හඬ පටය එලිකරනවා. මාව ඉට කලින් මරයි ද දන්නේ නෑ.


    12472585_10208001222379793_1110286506816595469_n.jpg



    කොළඹ අගරදගුරු පදවිය තුල විනය ක්‍රියා මාර්ගයන්ට ලක්ව මාරුකිරීම් වලට ලක්වු පියතුමන්ලා සුළු පිරිසක් මෙවවිට එවා ප්‍රතික්ෂේප කොට ඇත. මෙම තවයට හේතුවන්නේ කලක සිට ගිහියන් තම පටු වාසිතකා අගරදගුරුතුමන් සුවාදීනව ගත් මාරුකිරීම් වලට ඇගිලි ගැසිමෙන් ඒවා නැවැවීම බවත් ඒමගින් විනය පද්දතිය කඩා වැටි ඇති බව සභාහ ඇතුලාන්ත ආරංචි මාර්ග හෙලි කරයි. මේ හේතුවෙන් අගරදගුරුහිමිපානන්ට කොළඹ පදවියේ පාරිපාලය කිරීම ගැටලු සහගත් තත්වයකට පෙරලී ඇත. උන්වන්සේගේ දෑත් ශක්තිමත් කිරීමට දෙවියන් ඉදිරියේ අපි සියලු දෙනා පෙලගැසෙමූ.
    ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ. - හෙබ්‍රෙව් 13:17



    පියතුමා අගරදගුරුතුමාට විරෝදය පාලා මාරුව බාරගන්න බෑ කියලා. බස් පිටින් මිනිස්සු අරන් එනවා කියලා බය කරලා. අගරදගුරුතුමාව තඹ සතපහකට ගනන් ගන්නේ නැති, කීකරු නැති පුජකයෙක් ගෙන් සභාවට මොන සෙතක් ද? මටනම් හරී සතුටුයි. මම අගරදගුරුතුමාට කියු හැම වචනයක් ම ඔප්පු වුනා කිරි ගහට ඇන්නා වගේ. හී... හී... හු... හු...



    946188_10207918011379570_223627116575295130_n.jpg





    7658_1040616672679847_4921739811173334877_n.jpg





    කෙනෙක්ට හිතේවි මේ මොන මගුලක්ද කියලා..

    ඇත්තටම කතෝලික ලොකු තැන්වල පැතිරිලා තියෙන දරුවන්,දැරිවියන් අතවරයට ලක් කිරීමේ කාරණය දැන් අපේ රටටත් ඇවිල්ලා.
    මේ වීඩියෝවෙන් යම් යම් කතා රැසක් එලියට එනවා.


    https://www.facebook.com/slcatholictruth/videos/vb.551843498223836/1032777373463777/?type=2&theater




    පහුගිය කාලේ එලකිරියේ ෆේක් හදාගෙන බුදු දහමට අගෞරව කල "කතෝලික කුහකයෙකු"ට නම් මෙකට රිදේවි.
    හැබැයි මිනිහා කිසිම දෙයක් කියන එකක් නම් නෑ.
    ඇවිල්ලා හොරාට බලලා විතරක් යාවි.
    මොකද ඌ බයයි.
    :lol::lol::lol::lol:

    අර සිංහලේ සිදුවීමේදී කිරියේ වැඩියෙන්ම ඒකට බැනලා නටන්න ගිහින් කුජීත වුන පාදිලි පොන්සියා කවුද කියලා දන්නෝ දනිති..
    :yes::yes::yes:




     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ara lamay wikunapu case ekada?

    ape lokka kiwwe, "pareekshana nawaththuwe naththam mama naththal poojawata sahabagee wenne na" kiyala


    උන් කුරුසේ පාවිච්චි කරලා ඒකේ පිහිටෙන් පොඩි දරුවෝ දූෂණය කරනවා.
    කොලු පැටවුන්ගේ පුක් පලනවා.
    :no::no::no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහෙත් එකයි බන්.
    රාවතාවත්ත කියලා වෙනසක් නෑ.
    ගොඩක් සීන් යට යනවා බලා ඉද්දිම.
    ඕවා කියවන්න ගියාම ඉතින් ජාතිවාදීන්,දේශ ද්‍රෝහීන් වෙනවනේ බන්.
    ඒකනේ මාර සීන් එක කියන්නේ.

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොහෙත් එකයි බන්.
    රාවතාවත්ත කියලා වෙනසක් නෑ.
    ගොඩක් සීන් යට යනවා බලා ඉද්දිම.
    ඕවා කියවන්න ගියාම ඉතින් ජාතිවාදීන්,දේශ ද්‍රෝහීන් වෙනවනේ බන්.
    ඒකනේ මාර සීන් එක කියන්නේ.

    :(:(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ පැත්තේ ඔහොම සීන් එකක් වෙලා පල්ලියට මිනිස්සු එකතු වෙලා ගැහුවා.
    යෙහෝවගේ හුකන්නල කියන සෙට් එකක්.

     
    • Like
    Reactions: xcorat