රාවතාවත්ත මීසමේ අතවරය...
මේක වෙනස් කතාවක්.
මම මේක දාන්නේ උපුටාගෙන කියලා හිතාගන්නකෝ..
හැබැයි සියල්ලෝම දැනගත යුතු කාරණයක්..
කෙනෙක්ට හිතේවි මේ මොන මගුලක්ද කියලා..
ඇත්තටම කතෝලික ලොකු තැන්වල පැතිරිලා තියෙන දරුවන්,දැරිවියන් අතවරයට ලක් කිරීමේ කාරණය දැන් අපේ රටටත් ඇවිල්ලා.
මේ වීඩියෝවෙන් යම් යම් කතා රැසක් එලියට එනවා.
https://www.facebook.com/slcatholictruth/videos/vb.551843498223836/1032777373463777/?type=2&theater
පහුගිය කාලේ එලකිරියේ ෆේක් හදාගෙන බුදු දහමට අගෞරව කල "කතෝලික කුහකයෙකු"ට නම් මෙකට රිදේවි.
හැබැයි මිනිහා කිසිම දෙයක් කියන එකක් නම් නෑ.
ඇවිල්ලා හොරාට බලලා විතරක් යාවි.
මොකද ඌ බයයි.

අර සිංහලේ සිදුවීමේදී කිරියේ වැඩියෙන්ම ඒකට බැනලා නටන්න ගිහින් කුජීත වුන පාදිලි පොන්සියා කවුද කියලා දන්නෝ දනිති..

මේක වෙනස් කතාවක්.
මම මේක දාන්නේ උපුටාගෙන කියලා හිතාගන්නකෝ..
හැබැයි සියල්ලෝම දැනගත යුතු කාරණයක්..
පියතුමෙක් පොඩි ගැහැනු ළමෙකුට තමාට ඇය ගැන ඇල්මක් ඇති බව පවසනවා. පියතුමාගේ වයස දැක්කාම ඒ ගැහැනු ළමයාටත් ඒ කිවූ දේ ලොකු ප්‍රශ්නයක්. මෙවැනි පියතුමෙක් ගෙන් මීසමක් මොනවා බලාපොරොත්තු වන්න ද? ලඟදීම මම හඬ පටය එලිකරනවා. මාව ඉට කලින් මරයි ද දන්නේ නෑ.
කොළඹ අගරදගුරු පදවිය තුල විනය ක්‍රියා මාර්ගයන්ට ලක්ව මාරුකිරීම් වලට ලක්වු පියතුමන්ලා සුළු පිරිසක් මෙවවිට එවා ප්‍රතික්ෂේප කොට ඇත. මෙම තවයට හේතුවන්නේ කලක සිට ගිහියන් තම පටු වාසිතකා අගරදගුරුතුමන් සුවාදීනව ගත් මාරුකිරීම් වලට ඇගිලි ගැසිමෙන් ඒවා නැවැවීම බවත් ඒමගින් විනය පද්දතිය කඩා වැටි ඇති බව සභාහ ඇතුලාන්ත ආරංචි මාර්ග හෙලි කරයි. මේ හේතුවෙන් අගරදගුරුහිමිපානන්ට කොළඹ පදවියේ පාරිපාලය කිරීම ගැටලු සහගත් තත්වයකට පෙරලී ඇත. උන්වන්සේගේ දෑත් ශක්තිමත් කිරීමට දෙවියන් ඉදිරියේ අපි සියලු දෙනා පෙලගැසෙමූ.
ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ. - හෙබ්‍රෙව් 13:17
පියතුමා අගරදගුරුතුමාට විරෝදය පාලා මාරුව බාරගන්න බෑ කියලා. බස් පිටින් මිනිස්සු අරන් එනවා කියලා බය කරලා. අගරදගුරුතුමාව තඹ සතපහකට ගනන් ගන්නේ නැති, කීකරු නැති පුජකයෙක් ගෙන් සභාවට මොන සෙතක් ද? මටනම් හරී සතුටුයි. මම අගරදගුරුතුමාට කියු හැම වචනයක් ම ඔප්පු වුනා කිරි ගහට ඇන්නා වගේ. හී... හී... හු... හු...