රාවනාහත්ත නොහොත් වයලීනය

sweets

Banned
Jul 2, 2011
297
160
0
රාවනාහත්ත නොහොත් වයලීනය

Ravanahaththa 03/21/2011
0 Comments


Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif


"රාවනාහත්ත" යනු ලොව පැරණිතම වයලීනයයි. මෙය මහා රාවනා රජු විසින් නිපදවනු ලැබීය.ජනප්‍රවාදයට අනුව රාම රාවණා යුද්ධයෙන් පසු රාවණයන්ගේ රාවනාහත්ත සන්ගීත උපකරණය ,රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් උතුරු ඉන්දියාවට ගෙන යන ලදී.එතැන් පටන් එය ඉන්දියාවේ වාදනය වූ අතර ඉන්දීය සoගීතයට නැතුවම බැරි උපකරණයක් බවට පත් වී ඇත.නව වන සියවස වන විට එය ඉන්දියාවෙන් මැද පෙරදිග,බටහිර සහ යුරෝපීය රටවලටද විකාශය විය.වර්තමානයේ දක්නට ඇති වයලීනය , රාවනාහත්තයෙහි විකාශනයකි. ලොව ප්‍රතම වයලීනය නිපදවීමේ ගෞරවය "හෙළයා" සතු වන අතර මෙයින් කියවෙනුයේ රාවණා ඇතුළු හෙළ පරම්පරාව ,ඉතා සන්වේදීභාවයකින් යුක්ත, සoගීතයට ලැදි පිරිසක් බව නොවේ ද....??????
7028773.jpg



6731313.jpg


 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක ලංකාවෙ DRC members කියන group එකේ ඉන්න දිනේෂ් කියන පොර play කරනව.මාර ලස්සනයි
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මේක ලංකාවෙ DRC members කියන group එකේ ඉන්න දිනේෂ් කියන පොර play කරනව.මාර ලස්සනයි
    machn u lankve inna musicians la athra ihalinma inna kenek..A.R.Rehman music acedemy eke Course eka karapu lankawe ekama kena..Marama talented..Mama u live play karanava dakala thiyenava..Kemadasa masterge "Agni Opera' Eke..marama maraai..