හෝමර් ගේ ඉලියඩ් වීර කාව්‍ය දීර්ඝකාලයක් තිස්සේ කතුවරයාගේ මනෝභ්රාන්තියක් ලෙස හංවඩු ගැසුවද පසුකාලීනව එහි සඳහන් නගර , රාජධානි වල නටඹුන් සමු විය.
ඉතින් වාල්මිකී ගේ රාමායණය ඇත්ත වෙන්න බැරිද ?
ඉතින් වාල්මිකී ගේ රාමායණය ඇත්ත වෙන්න බැරිද ?
රාවනා හිටියෙ නෑ කීවෙ නෑනෙ. රාජධනි නටබුන් තිබුනත් උඩින් යන වාහනහෝමර් ගේ ඉලියඩ් වීර කාව්‍ය දීර්ඝකාලයක් තිස්සේ කතුවරයාගේ මනෝභ්රාන්තියක් ලෙස හංවඩු ගැසුවද පසුකාලීනව එහි සඳහන් නගර , රාජධානි වල නටඹුන් සමු විය.
ඉතින් වාල්මිකී ගේ රාමායණය ඇත්ත වෙන්න බැරිද ?![]()
පරිස්සමෙන් මේවා කියන්නෙ. ඉන්ද්‍රජිත් වඩිනවා මේවටරාවණා රජුනි ඔබගේ පයියෙන් මහ මුහුදේ වතුරට ගසා මහ මුහුද දෙබෑ කරනු මැන.![]()
ඕක නැගිටිනෙ නැත්තෙ ඔලු දහයක දත් මදින්න තියන නිසාමන්නම් හිතන්නෙ ඔය රාවණා කියන්නෙ පිස්සු ගෝරිල්ලෙක්ගෙන් මැරුම් කාපු මානසික ලෙඩෙක්. ඌ හිතින් මවන් මිනිස්සුන්ට කියන්න ඇති මං උඩින් යන වාහනේකින් ගිහින් ගෑනියක්ගෙනාව. මට ඔළු දහයක් තියනව කියල ලංකාවෙ දැන් දේශපාලකයො කියන ඒව මිනිස්සු විස්වාස කරනව වගේ එදා ඉදපු උනුත් ඒව විශ්වාස කරල
View attachment 260618
2012 ඉඳන් රාවනා නැගිටිනවා අද නොවේ හෙටරාවනා නැගිටිනවා කියල නේ කියන්නේ 2026 දී
ඉන්දියාවේ මෝඩි ලංකාවේ වැඩිය දඟලන්නේ එකලු නේ, පහුගිය කාලෙක මුහුද යට කිමිදිලා පුජවකුත් කරලලු
2026 enawa ban2012 ඉඳන් රාවනා නැගිටිනවා අද නොවේ හෙට
කියනවා නෙමෙයි බන්. කියවෙනවා.මම දවසට වචන දහයක් කතා කරොත් දෙකක් කුණුහරප.
![]()
Both are works of fiction. But unlike Illiad, Ramayana has thousands of versions.If Homer's Iliad happened to be real a Odyssey
Why couldn't Valmiki's Ramayana be![]()
Don't you aware of the findings of archialogical sites they speculate that related to Iliad, like the Troy City.Both are works of fiction
Troy city may be real and Iliad could be a story written based on a real city.Don't you aware of the findings of archialogical sites they speculate that related to Iliad, like the Troy City.
It's not fair to say something is a "FICTION" unless you do your own research regarding it.