උබ කියන්නේ ගංගානම් ගග හිදෙනවා කියල නේon page one
උබ කියන්නේ ගංගානම් ගග හිදෙනවා කියල නේ
මචන් බෝතලේකට වතුර ටිකක් පුරවල අරන් තියල මුට ගහන්නත් පුළුවන් බන් :පී:
අනික මචන් උබ කියල තියනවා රාමයනේ විතරයි කියල මේ කතා පුවත තියෙන්නේ.මචන් රාමයනේ විතරක් නෙමෙයි ඔය මම දාපු සිද්දරාජපති ඉරුවල කියන පොතේ සහ ලංකේවේ සමහරක් ආයුර්වේදී පොත් වල තියනවා.
අනික තමයි ඔය කතා පුවත එකම කලේ විවිද පොත් පත් වල ලියවෙන්න එහෙම සිද්දියක් වෙන්න එපැයි