කට මැත දොඩවන ෆේස්බුක් වීරයන්ට අතටත් මුදලක් ලබාගෙන රටටත් සෙතක් කරන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් සිංහල රාවය ජාතික සංවිධානය මගින් නිර්මාණය කොට ඇත.මේ වන විට ඇතැම් අන්තවාදී සීමාවක් නැති ජිහාඩයට උදව් උපකාර කරන්නා වූ රෙදි කඩ වෙනුවට සිංහල කඩ වලට යන්නට යැයි අප මෙතෙක් කල් ඔබට පැවසුවා ඔබට මතක ඇති.නමුත් ඒ සඳහා අපට තිබුනේ සීමිත සාප්පු ප්‍රමාණයක් පමණයි.
නමුත් සිංහල රාවය ජාතික සංවිධානය මගින් දියත් කල මෙම වැඩපිළිවලත් සමග රට පුරා විශාල ජාලයක් ගොඩනගමින් ඔබ වෙත පහසු මිලට හොඳම ඇඳුම් සැපයීමට එහි කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.ඒ සඳහා පාරිභෝගික ඔබගේ මෙන්ම ව්‍යාපාරික ඔබගේද සහය ඔවුනට අවශ්‍යව ඇත.
මේ වන විටත් කළුතර ඔරලෝසු කනුව අසල "රාවය unlimit" ප්‍රථම ආයතනය ආරන්භ කර ඇත.ඔබේ ප්‍රදේශයටත් රාවය unlimit සාප්පුවක් අවශ්‍ය නම් එහි සංවිධායක නදීක මහත්මාව අමතන්න.
0713 177 753

