රාසමානික්කම්ගෙ හතර බිරිකතාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..​

    අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.​

    ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්‍රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...

    ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.

    නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ දැන් කාගෙ media unit එකේද වැඩ? 43? 🤔

    රාසමානික්කම්ටයි සිරසටයි... මරු අරගල බන් ගෝට රනිල් ඉන්නකොට අරගල හොඳයි..​

    සජිත් ඉන්නකොට අරගල කරාම ලිබියාවක් වෙනවා.​

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඌ ඇත්ත කියන්නෙ.
    රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
    ඔවා තෙරෙන්නෙ නැ මුන්ටු

    මුන් හිතන ඉන්නෙ රටට ඔන බඩු මුට්ටු ඔටො රටට එනවා, එක්ස්පොර්ට් ඖටො වෙනවා කියලල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ ඇත්ත කියන්නෙ.
    රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.

    හරි කියමුකො. හැබැයි ඊට පස්සේ අරගල කරොත් ලිබියාවජ් වෙන්නේ කොහොමද කිව්වොත් ?​

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..​

    අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.​

    ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්‍රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...​

    ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.​

    නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.​

    ඌ හරි බන්
     
    • Like
    Reactions: haunte

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa

    රාසමානික්කම්ටයි සිරසටයි... මරු අරගල බන් ගෝට රනිල් ඉන්නකොට අරගල හොඳයි..​

    සජිත් ඉන්නකොට අරගල කරාම ලිබියාවක් වෙනවා.​

    වැල්වටාරම් නැතුව කියපංකෝ උබට ගේන්න ඕනෙ පුද්ගලයව 😒
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113

    හරි කියමුකො. හැබැයි ඊට පස්සේ අරගල කරොත් ලිබියාවජ් වෙන්නේ කොහොමද කිව්වොත් ?​

    U kiyanne ranil ho aye pohottu kaarayo awoth minissu e ena ekawat elawai kiyala, etakota tawat rata unstable wenawane, so we need to get it right in the first time , masen maseta president la PM la Maaru wenna giyoth hariyanne nane
     
    • Like
    Reactions: haunte

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    U kiyanne ranil ho aye pohottu kaarayo awoth minissu e ena ekawat elawai kiyala, etakota tawat rata unstable wenawane, so we need to get it right in the first time , masen maseta president la PM la Maaru wenna giyoth hariyanne nane

    නෑ හොඳින් අහන්න රනිල් අයින් කරනකන් ප්‍රෙෂර් කරන්න ඊගාවට එන අයට අරගල කරන්න එපා...​