උබ දැන් කාගෙ media unit එකේද වැඩ? 43?![]()
Ranil geඋබ දැන් කාගෙ media unit එකේද වැඩ? 43?![]()
Ube gaanita or kellata Susaraya puke wath ariyada oi. Wachana 10 k kathaa kaloth 8k ma Sirasa
ඔවා තෙරෙන්නෙ නැ මුන්ටුඌ ඇත්ත කියන්නෙ.
රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
U kiyana eka hariyata hari, marala hari ranil nawattanna ona
ඌ ඇත්ත කියන්නෙ.
රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..
අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.
ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්‍රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...
ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.
නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.
වැල්වටාරම් නැතුව කියපංකෝ උබට ගේන්න ඕනෙ පුද්ගලයවරාසමානික්කම්ටයි සිරසටයි... මරු අරගල බන් ගෝට රනිල් ඉන්නකොට අරගල හොඳයි..
සජිත් ඉන්නකොට අරගල කරාම ලිබියාවක් වෙනවා.
U kiyanne ranil ho aye pohottu kaarayo awoth minissu e ena ekawat elawai kiyala, etakota tawat rata unstable wenawane, so we need to get it right in the first time , masen maseta president la PM la Maaru wenna giyoth hariyanne naneහරි කියමුකො. හැබැයි ඊට පස්සේ අරගල කරොත් ලිබියාවජ් වෙන්නේ කොහොමද කිව්වොත් ?
U kiyanne ranil ho aye pohottu kaarayo awoth minissu e ena ekawat elawai kiyala, etakota tawat rata unstable wenawane, so we need to get it right in the first time , masen maseta president la PM la Maaru wenna giyoth hariyanne nane