රනිල් පොනිල් තමාඋබ දැන් කාගෙ media unit එකේද වැඩ? 43?![]()

අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..
අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.
ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...
ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.
නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.
උඹට රනිල්ද ඕනෙ?
පකනිල් සජියට වඩා කොට ඩලස්ත් හොඳයි
දැන් උඹමනේ රනිල්ට 120 හරි කියලා ත්ර්ඩ් එකක් දැම්මේ?. .
ලිබියාවක් වෙන්න ඇමරිකන් විරෝධියෙක් එලවන්න ඕනේ.නෑ ඒත්. මගේ ප්රශ්නේ ඇයි රනිල් ගෝට අයින් කරනකන් අරගලයෙන් ලිබියාවක් නොවි ඊට පස්සේ (බොහොවිට සජිත්) ආවම විතරක් අරගල කරොත් ලිබියාවක් වෙන්නේ කොහොමද කියල ?
හරි කියමුකො. හැබැයි ඊට පස්සේ අරගල කරොත් ලිබියාවජ් වෙන්නේ කොහොමද කිව්වොත් ?
දැන් ජනතා බලයක් නැති අරගල පොන්නයෝ සෙට් එකක් පාලනය කරනකොට අවුලක් නැද්ද ? රනිලා චන්ද පදනමක් තිබුනු රට කීප පාරක් පාලනය කරපු එකෙක් . උගේ මතයට කැමති නැති උනාට අර පිම්පි සෙට් එක පාලනය කරනවාට වැඩිය හොදයි .. අරුන් ව්යයස්ථාවටවත් ගරු නොකර වෙනම ගේමක් ගහලා රටම ලේ විලක් කරනවාට වැඩිය හොදයි රනිලා එන එක ..ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ.
අරගලය තියෙන්නෙ රාජපක්ෂ පරම්පරාවම දෙස්පාලෙන් අයින් කරන එක. ඒක උනාට පස්සෙ තියෙන්නෙ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් පත් කරගෙන ඉස්සරහට යන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක්. අනුරද සජිත් ද රනිල්ද නෙවේ ඉස්සරහට රට අරගෙන යන්න ඕන. නැත්තම් දිගටම අරගල කර කර එක එකා අයින් කර කර ඉන්න වෙයි දිගටම. ජනතාව බලයක් දුන්නෙ නැති උඩින් පාත් උන රනිල් වගේ එකෙක් ජනපති කරාම අරගල කරන උන් නවතී කියල හිතනවද ?
උබ මේ රනිල් ගේ බෝල මිරිකන්න ඕන නිසා ඌට පක්ෂව thread දාන එක කරන්නෙ. අපිත් සජිත් ට කැමති නෑ. ඒත් සජිත් ආව කියල මෙතන one man show එකක් කරන්න බෑ. උන්ගෙ පක්ෂෙ සේරම ඉන්නෙ හරක් නෙවේ නේ. මිනිස්සු කැමති නම් ඌව පත් කරගෙන හරි රට ඉස්සරහට යන්න ඕන. උබ දේශපාලනේ කතා කරාට දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවේ වගේ උබ අහන දේවල් වලින් තේරෙන්නෙ.
ඉතින් හොදයිනේ බන් .. හැමදාම ආතල් එකේ අරගලය කරගෙන ඉමු .. අනික චන්දයක් තියන්න ඕනෙත් නෑ . අරගලකාරයෝ කියන එකෙක් ජනපති අගමැති කරමු ..ඌ ඇත්ත කියන්නෙ.
රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
එහෙම වෙන්නේ නැද්ද ? අරගලකාරයෝ හිතාගෙන හිටියෙත් එහෙම නෙවෙයිද ? එතකොට ඝෝඨා ගියහම ස්වර්ගය පහල වෙන්නේ නැද්ද ?ඔවා තෙරෙන්නෙ නැ මුන්ටු
මුන් හිතන ඉන්නෙ රටට ඔන බඩු මුට්ටු ඔටො රටට එනවා, එක්ස්පොර්ට් ඖටො වෙනවා කියලල
ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ.