රාසමානික්කම්ගෙ හතර බිරිකතාව

Skull2018

Active member
  • Mar 18, 2019
    147
    107
    43
    He is right . Don’t talk bulshit.

    He is right . Don’t talk bulshit.
    ------ Post added on Jul 12, 2022 at 6:17 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..​

    අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.​

    ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්‍රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...​

    ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.​

    නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.​

    උඹට රනිල්ද ඕනෙ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹට රනිල්ද ඕනෙ?

    නෑ ඒත් මගේ ප්‍රශ්නේ ඇයි රනිල් ගෝට අයින් කරනකන් අරගලයෙන් ලිබියාවක් නොවි ඊට පස්සේ (බොහොවිට සජිත්) ආවම විතරක් අරගල කරොත් ලිබියාවක් වෙන්නේ කොහොමද කියල ?​

    • Like
    Reactions: neo7x

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පකනිල් සජියට වඩා කොට ඩලස්ත් හොඳයි

    දැන් උඹමනේ රනිල්ට 120 හරි කියලා ත්‍ර්ඩ් එකක් දැම්මේ?. .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පකනිල් සජියට වඩා කොට ඩලස්ත් හොඳයි

    දැන් උඹමනේ රනිල්ට 120 හරි කියලා ත්‍ර්ඩ් එකක් දැම්මේ?. .

    මම නෙවෙයි නිව්ස් එක ලිව්වේ ග්‍රප් එහෙක තිබ්බ එකක්.​

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island

    නෑ ඒත්. මගේ ප්‍රශ්නේ ඇයි රනිල් ගෝට අයින් කරනකන් අරගලයෙන් ලිබියාවක් නොවි ඊට පස්සේ (බොහොවිට සජිත්) ආවම විතරක් අරගල කරොත් ලිබියාවක් වෙන්නේ කොහොමද කියල ?​

    ලිබියාවක් වෙන්න ඇමරිකන් විරෝධියෙක් එලවන්න ඕනේ.
    ගෝඨා බැසිල් ඇමරිකන් විරෝධීන් නෙවෙයිනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අල්ලාගෙන ආපු ගැම්ම එහෙමම අල්ලන් යන්. එක එකා එක එක වංගු ගහනවා. මේකට තව අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. එක නිසා හරි solution එකක් එනකම් සැලෙන්නේ නැතිව අල්ලන් ඉමු.​

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    හරි කියමුකො. හැබැයි ඊට පස්සේ අරගල කරොත් ලිබියාවජ් වෙන්නේ කොහොමද කිව්වොත් ?​

    ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ.
    අරගලය තියෙන්නෙ රාජපක්ෂ පරම්පරාවම දෙස්පාලෙන් අයින් කරන එක. ඒක උනාට පස්සෙ තියෙන්නෙ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් පත් කරගෙන ඉස්සරහට යන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක්. අනුරද සජිත් ද රනිල්ද නෙවේ ඉස්සරහට රට අරගෙන යන්න ඕන. නැත්තම් දිගටම අරගල කර කර එක එකා අයින් කර කර ඉන්න වෙයි දිගටම. ජනතාව බලයක් දුන්නෙ නැති උඩින් පාත් උන රනිල් වගේ එකෙක් ජනපති කරාම අරගල කරන උන් නවතී කියල හිතනවද ?

    උබ මේ රනිල් ගේ බෝල මිරිකන්න ඕන නිසා ඌට පක්ෂව thread දාන එක කරන්නෙ. අපිත් සජිත් ට කැමති නෑ. ඒත් සජිත් ආව කියල මෙතන one man show එකක් කරන්න බෑ. උන්ගෙ පක්ෂෙ සේරම ඉන්නෙ හරක් නෙවේ නේ. මිනිස්සු කැමති නම් ඌව පත් කරගෙන හරි රට ඉස්සරහට යන්න ඕන. උබ දේශපාලනේ කතා කරාට දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවේ වගේ උබ අහන දේවල් වලින් තේරෙන්නෙ.
     
    • Love
    Reactions: haunte

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කැ* ප*යා බය ව‍ෙලා ඉස්සරහට උන්ට ඕන විදිහට පාලනය කරන්න බැරි ව‍ෙන්න ජනතාව නැගිටියි කියලා ..ක‍ොහමත් ඔය *සිග‍ේ පුතාලට ක‍ෙළවන්න ඕන‍ේ ..චන්ද‍ෙකින් දිනාගන්න බැරි ව‍ෙච්ච එවුන්ද දැන් ක‍ෝට් 2ක ජනතාව පාලනය කරන්න‍ේ ?
    ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ.
    අරගලය තියෙන්නෙ රාජපක්ෂ පරම්පරාවම දෙස්පාලෙන් අයින් කරන එක. ඒක උනාට පස්සෙ තියෙන්නෙ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් පත් කරගෙන ඉස්සරහට යන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක්. අනුරද සජිත් ද රනිල්ද නෙවේ ඉස්සරහට රට අරගෙන යන්න ඕන. නැත්තම් දිගටම අරගල කර කර එක එකා අයින් කර කර ඉන්න වෙයි දිගටම. ජනතාව බලයක් දුන්නෙ නැති උඩින් පාත් උන රනිල් වගේ එකෙක් ජනපති කරාම අරගල කරන උන් නවතී කියල හිතනවද ?

    උබ මේ රනිල් ගේ බෝල මිරිකන්න ඕන නිසා ඌට පක්ෂව thread දාන එක කරන්නෙ. අපිත් සජිත් ට කැමති නෑ. ඒත් සජිත් ආව කියල මෙතන one man show එකක් කරන්න බෑ. උන්ගෙ පක්ෂෙ සේරම ඉන්නෙ හරක් නෙවේ නේ. මිනිස්සු කැමති නම් ඌව පත් කරගෙන හරි රට ඉස්සරහට යන්න ඕන. උබ දේශපාලනේ කතා කරාට දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවේ වගේ උබ අහන දේවල් වලින් තේරෙන්නෙ.
    දැන් ජනතා බලයක් නැති අරගල ප‍ොන්නය‍ෝ සෙට් එකක් පාලනය කරනක‍ොට අවුලක් නැද්ද ? රනිලා චන්ද පදනමක් තිබුනු රට කීප පාරක් පාලනය කරපු එක‍ෙක් . උග‍ේ මතයට කැමති නැති උනාට අර පිම්පි ස‍ෙට් එක පාලනය කරනවාට වැඩිය හ‍ොදයි .. අරුන් ව්‍යයස්ථාවටවත් ගරු න‍ොකර ව‍ෙනම ග‍ේමක් ගහලා රටම ල‍ේ විලක් කරනවාට වැඩිය හ‍ොදයි රනිලා එන එක ..

    ඌ ඇත්ත කියන්නෙ.
    රට අරාජික වෙලා බලයට කුලල් කාගන්න ගියාම වෙන්නෙ ඒක තමයි.
    ඉතින් හ‍ොදයින‍ේ බන් .. හැමදාම ආතල් එක‍ේ අරගලය කරග‍ෙන ඉමු .. අනික චන්දයක් තියන්න ඕන‍ෙත් නෑ . අරගලකාරය‍ෝ කියන එක‍ෙක් ජනපති අගමැති කරමු ..
    ඔවා තෙරෙන්නෙ නැ මුන්ටු

    මුන් හිතන ඉන්නෙ රටට ඔන බඩු මුට්ටු ඔටො රටට එනවා, එක්ස්පොර්ට් ඖටො වෙනවා කියලල
    එහ‍ෙම ව‍ෙන්න‍ේ නැද්ද ? අරගලකාරය‍ෝ හිතාග‍ෙන හිටිය‍ෙත් එහ‍ෙම න‍ෙව‍ෙයිද ? එතක‍ොට ඝෝඨා ගියහම ස්වර්ගය පහල ව‍ෙන්න‍ේ නැද්ද ?
    ------ Post added on Jul 12, 2022 at 8:52 PM
     
    • Like
    Reactions: EVC

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලිබියාවට වෙලා තියෙන්නෙ මොකද කියල උබ google කරන්නෙ වත් නැතුව නෙ ඔය copy paste කර කර දගලන්නෙ.
    අරගලය තියෙන්නෙ රාජපක්ෂ පරම්පරාවම දෙස්පාලෙන් අයින් කරන එක. ඒක උනාට පස්සෙ තියෙන්නෙ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් පත් කරගෙන ඉස්සරහට යන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක්. අනුරද සජිත් ද රනිල්ද නෙවේ ඉස්සරහට රට අරගෙන යන්න ඕන. නැත්තම් දිගටම අරගල කර කර එක එකා අයින් කර කර ඉන්න වෙයි දිගටම. ජනතාව බලයක් දුන්නෙ නැති උඩින් පාත් උන රනිල් වගේ එකෙක් ජනපති කරාම අරගල කරන උන් නවතී කියල හිතනවද ?

    උබ මේ රනිල් ගේ බෝල මිරිකන්න ඕන නිසා ඌට පක්ෂව thread දාන එක කරන්නෙ. අපිත් සජිත් ට කැමති නෑ. ඒත් සජිත් ආව කියල මෙතන one man show එකක් කරන්න බෑ. උන්ගෙ පක්ෂෙ සේරම ඉන්නෙ හරක් නෙවේ නේ. මිනිස්සු කැමති නම් ඌව පත් කරගෙන හරි රට ඉස්සරහට යන්න ඕන. උබ දේශපාලනේ කතා කරාට දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවේ වගේ උබ අහන දේවල් වලින් තේරෙන්නෙ.

    සරලව රාසමනික්කම් කියන්නේ එයාගේ මතයට (යාපනය දෙමල නිජබිම ) ගැලපෙන සජිත් වගේ කෙනෙක් ආවොත් අරගලය නවත්තන්න කියල.

    රාසමනික්කම් රනිල්ට කැමති නැති නිසා අරගලයෙන් අයින් කරන්න ඕනේ. එයා කැමති කෙනෙක් ආපු ගමන් අරගලය නවත්තන්න ඕනේ. විඩියෝවේ මුලින්ම කියනවා පොහොට්ටුවට ආසන 150ක් තියෙන එක ඒ අයට (රාසමානික්කම් මතයේ නියොජනයට ) අවාසියි කියල.​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    අපි දන්නවා රාසමානික්කම් කියන්නේ සිරසෙන් ෆොර්ම් කරන චරිතයක්. බලන්න මෙයා කියන දේ..​

    අරගල අරගල කරගෙන හිටියොත් ලංකාව ලිබියාව වෙනවලු... ඒහින්දා අපි මේ අරගල එක අවස්ථාකට පස්සේ නවත්තන්න ඕනේලු.​

    ආයේ කියනවා රනිල් අගමැති කමෙන් එලවන කන් අරගලෙන් ප්‍රේෂර් කරන්න රනිල්ට ඉල්ලා අස්වෙන්න...​

    ඒ කිව්වේ රාසමනික්කම් ඇතුලු සිරස නඩයට අරගලය ඕනේ ගෝටවයි රනිල්වයි එලවන්න විතරයි.​

    නොකියා කියන්නේ සජිත් වගේ කෙනෙක් ආවම අරගලය නවත්තන්නලූ. ඒහෙම එක දිගට කරොත් වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්ලු. අරගලය නිසා රට ලිබියාවක් වෙන්න පුළුවන් ලූ.​

    ඕක තනි ltte කාරයෙක් නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මට තේරෙන්නෙ නැත්තේ මේකෙවත් මුංව ගන්නේ නැතුව ඇයි එක දිගට ත්‍රෙඩ් දාන්නේ කියලා.gtrz මේක විකුනලද දන්නේ නෑ.