රාසමානික්කම්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ප්‍රේමදාස තමා කොටින්ට ආයුධ දුන්නේ.

    කොටින්ගේ හොඳම යාළුවා රනිල්

    මහින්ද තමා කොටි කරුණා එක්ක එකතු වෙලා උතුරේ ඡන්ද කඩුවේ

    මුන් ඔක්කොම යාළුවෝ මල්ලී
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    Hmmm oka godak unta amathakai wage neda?
    Lol
    යහපාලනය කාලේ යාපනයේ ආවා කල්ලිය කියලා ආයෙම කොටි නැගිටිනවා කියලා මීඩියා වලින් පිම්බුවා .පස්සේ මෙන්න ටික දවසකින් ආවා කල්ලියේ නායකයා කියලා හොදට සිංහල කතා කරන්න ප්ලුවන් කොල්ලෙක් ගෙනත් දෙරනේ චතුර වැඩසටහනක් කරනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රාසමානික්කම්ව පහූගිය ටිකේ පුම්බනවා දැක්කා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සත්තු. ඒ නිසා එකෙක්වත් පුම් බන්න එපා. ලොන්ඩරි චැනල් දෙකෙන් එක සැරේට පුම්බන චරිත ගැන අවදානෙන් ඉදපන්. අරුන් කියන්නෙත් මේවගේම එකෙක් තමයි.

    පහළ පොටෝ එක නිකං දැම්මේ.


    11140115_1136439849706310_338186535222689588_n.jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    mahinda ekka chande illapu kenek rasamanikam
    ඔප්පු කරන්න

    රාසමානික්කම්ව පහූගිය ටිකේ පුම්බනවා දැක්කා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සත්තු. ඒ නිසා එකෙක්වත් පුම් බන්න එපා. ලොන්ඩරි චැනල් දෙකෙන් එක සැරේට පුම්බන චරිත ගැන අවදානෙන් ඉදපන්. අරුන් කියන්නෙත් මේවගේම එකෙක් තමයි.

    පහළ පොටෝ එක නිකං දැම්මේ.


    11140115_1136439849706310_338186535222689588_n.jpg
    නියම එඩිට්
    ------ Post added on Feb 27, 2023 at 7:04 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    තාම පෑහෑදිලි නෑ උගේ හරි අරමුණ. හෑබෑයි සින්හල නම් සුපිරි.
    Aramuna goda yana eka. Anika rasanikkam kiyanne issara aragalaye supporter knk. Muth e camp ekema tama. Dan prashne tiyenne ai un un maraganne kiyala. Mic eka allan inneth aragalaye gobbayeKma tama