නළ ජලය බීමට හිතකරද ? නැද්ද ?..උත්තරය අද....🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ජල සම්පාදන මණ්ඩලය විසින් සපයනු ලබන පානීය ජලය බීමට හිතකර තත්ත්වයක පවතින්නේ ද ? නැද්ද? යන්න පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

    ජල පිරිපහදුව සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙන්වන ලද හයිඩ්‍රේටඩ් ලයිම් නමැති රසායනික ද්‍රව්‍යයේ පිළිකා කාරක අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

    මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ද අද දින එම ප්‍රශ්නය නැවත යොමු කරනු ලැබීය..

    ඒ අනුව මේ පිළිබඳ අද දින ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

    https://sinhala.adaderana.lk/news/206322

     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    වසන්තයා කිව්වෙ එදාම උත්තරේ දෙනව කියලනේ. තාම දීල නැද්ද? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: pramodh87

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    මාලිමා ටොන් පචයෝ ඇත්ත කිව්වේ කවද්ද බන් :lol:

    වසන්තයා කිව්වෙ එදාම උත්තරේ දෙනව කියලනේ. තාම දීල නැද්ද? :confused: :confused: :confused:


    ගබඩා වලවත් නැහැලු ඒවා..බය නැතුව ඕන කෙනෙක්ට වතුර බොන්න පුළුවන්..බොරු ප්‍රචාර වලට අහු වෙන්න එපාලු ..
     
    • Haha
    Reactions: Mr Bones

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    චානක ගෙනාපු එකේ 14ක් තියෙනවා... දහයයි තියෙන්න ඕනේ...
    බොරු කියන්න එපා මන්ත්‍රි තුමා ගෙනාපු එකේ 12යි තියෙන්නේ.... දෙකයි වැඩි.... වසන්ත


    පන්නපු කන්ටෙනර් 300යෙන් විසිහතක විස..... ඉතුරු ඒවයේ මොනා තියෙන්න ඇතිද
    ------ Post added on Feb 7, 2025 at 12:14 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    හොඳ වෙන්න නැති සෙමක් තියෙනවා. මේ වතුර කේස් එකක්ද මන්දා..😐
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    රාජපක්ශ පල් හොරු -> කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න.


    මාලිමා තක්කඩි -> කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ බොන්න, කොම්පැනි වැටෙන නිසා ටැක්ස් වැඩිපුර ගෙවන්න.


    ඡන්දේ දුන්නු මිනිස්සු -> මුන්ගේ අම්මලට.... 🤬🤬🤬🤬
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    චානකලෑ ආන්ඩු කාලෙත් ඔය වතුරමද අපි බිව්වෙ...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇමතිගේ මුල්ම බොරුව... කොතනක වත් කවුරුත් කිව්වේ නෑ දැන් මෙහෙම දෙයක් වතුරට මික්ස් කරලා කියලා... කිව්වේ මෙහෙම දෙයක් ගෙනල්ලා කියලා.... ආන්න හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා


    වසන්තගේ දෙවෙනි බොරුව..... මිලිග්‍රැම් 14ක් තිබ්බේ නෑ 12යි තිබ්බේ.... ඇමතියා සමහර තැන් වල 14ක් තිබ්බා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තුන්වෙනි මගඩිය සැපයුම් කරුට කියලා අනේ අපිට විශ තියෙනවද කියලා පරික්ෂා කරන්න සාම්පල දෙන්න කියලා....අහවල් තත්ව සහතිකයක් නේ ඒක