රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දවස් වල සිකුර ටිකක් පවර් නෙවැ.ඉතින් මේ දවස් වල එක එක පාට සමනලියෝ කැරකෙනව මං වටේ.චැට් වලින් මේ පැත්තේ එන්ඩ හැදුවට එන්ඩ දෙන්නෙම නෑ.ඉතින් මගෙයැ වරද හා????:P
    අනේ වාසනාවං, අපිටත් ඉක්මනින් කේක් කෑල්ලක් හපලා බෝතලේක අඩිය බලන්ට ලැබෙන්න!!!!!:D:D:rolleyes::cool:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ වාසනාවං, අපිටත් ඉක්මනින් කේක් කෑල්ලක් හපලා බෝතලේක අඩිය බලන්ට ලැබෙන්න!!!!!:D:D:rolleyes::cool:

    අවුලකට තියන්නේ සිකුරා උච්ච වෙනකොට බුධට කෙල වෙලා. කොහොඹ ඉස්ම නානවලු මේ දවස් වල..:rofl::rofl::P