රාළහාමි_අතින්_මට්ටු*

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ඒ කතා කරපු පොලිස් තුමා සූප්පුවෙන්ද දන්නෑ කිරි බොන්නෙ
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ලොක්ක ගෙ ටෝක් බලපංකො :angry:
    ඕක තමයි මේ රට විනාස වෙන්නෙ. වැරැද්ද පිළි අරන් අවශ්‍ය දේ කරන්න ලෑස්ති නෑ. නිහතමානි අය ලොකු පුටු වල නෑ. යට ම ගහනව, යට ම ගහනව:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේ උන් තමා ඉස්සර කොටින් ගෙනුත් සල්ලි අරන් බෝම්බ ලොරි කොළබට එව්වේ.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රුපියල් පනහක් දීල ඉක්මනට චෙක් පොයින්ට් එකෙන් පැනගන්න ලොරි ඩැයිවර්ලත් කැමතී බන්.