රාළහාමි_අතින්_මට්ටු* D8eJfbvZ5LI
::neXGen:: Well-known member Jun 24, 2010 4,454 420 83 Jun 15, 2013 #1 රාළහාමි_අතින්_මට්ටු* Reactions: lulitha
lulitha Well-known member Jul 18, 2011 1,110 279 83 කොළඹ Jun 15, 2013 #2 පොලිසිය කවදද බන් හරියට රාජකාරිය කලේ.පෙරේතයො
lulitha Well-known member Jul 18, 2011 1,110 279 83 කොළඹ Jun 15, 2013 #3 ඒ කතා කරපු පොලිස් තුමා සූප්පුවෙන්ද දන්නෑ කිරි බොන්නෙ
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jun 15, 2013 #6 ලොක්ක ගෙ ටෝක් බලපංකො ඕක තමයි මේ රට විනාස වෙන්නෙ. වැරැද්ද පිළි අරන් අවශ්‍ය දේ කරන්න ලෑස්ති නෑ. නිහතමානි අය ලොකු පුටු වල නෑ. යට ම ගහනව, යට ම ගහනව
ලොක්ක ගෙ ටෝක් බලපංකො ඕක තමයි මේ රට විනාස වෙන්නෙ. වැරැද්ද පිළි අරන් අවශ්‍ය දේ කරන්න ලෑස්ති නෑ. නිහතමානි අය ලොකු පුටු වල නෑ. යට ම ගහනව, යට ම ගහනව
LKS007 Well-known member Jun 14, 2008 39,778 3,773 113 මාතර - මාලෙබ් - melbourne Jun 15, 2013 #7 katay ban sirawtama,,oya we*ge putala gana kata karala wadak na
crashzone Well-known member Jun 6, 2008 2,945 175 63 Jun 15, 2013 #8 niyama wade derana owage wada thama munta denna one
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 15, 2013 #9 ඔය වගේ උන් තමා ඉස්සර කොටින් ගෙනුත් සල්ලි අරන් බෝම්බ ලොරි කොළබට එව්වේ.
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Jun 15, 2013 #10 polis karayonge moonu ekka danna thibbe
~Hansel~ Member Mar 17, 2013 3,735 355 0 Berlin නෙමේ Jun 15, 2013 #11 රුපියල් පනහක් දීල ඉක්මනට චෙක් පොයින්ට් එකෙන් පැනගන්න ලොරි ඩැයිවර්ලත් කැමතී බන්.