[FONT="]රා කඩේ කෙල්ල (සුරඟන )
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගොස් එනවිට විනෝද ගමනක්[/FONT]
[FONT="]බීවෙමි රා කට්ටක්[/FONT]
[FONT="]දැනුනෙ එයින් රසයක්[/FONT]
[FONT="]සිතුන බීමට නැවතත්[/FONT]
[FONT="]සතියක් පමන ගතවිය[/FONT]
[FONT="]උනන්දුව වැඩිවිය[/FONT]
[FONT="]ගෙවල් පැත්තේ රා නැතිවිය[/FONT]
[FONT="]ගියා සොයා මීගමු නගරය[/FONT]
[FONT="]තැන නගරයෙන් ඈතය[/FONT]
[FONT="]පරිසරය සුන්දරය[/FONT]
[FONT="]අයිතිකරු ගුනේ මාමාය[/FONT]
[FONT="]බිරිඳ මැගී නැන්දාය[/FONT]
[FONT="]එතන රා හොඳය[/FONT]
[FONT="]මගෙ මිතුරාද කැමතිය [/FONT]
[FONT="]ගෙවා තිහක් කිලෝමිටරය[/FONT]
[FONT="]නැවත ගියේ එතන[/FONT][FONT="][FONT="]ට[/FONT]මය[/FONT]
[FONT="]ගුනේ ගෙන් හොඳ සැලකිලිය[/FONT]
[FONT="]කාර් එකේ එන මහත්වරුය[/FONT]
[FONT="]හොඳම රා දීපිය[/FONT]
[FONT="]ගුනේ නිතරම කීවෙ මැගීටය[/FONT]
[FONT="]ගුනේගෙ දුව මාලි ය[/FONT]
[FONT="]ඈ හරි හුරුබුහුටි ය[/FONT]
[FONT="]ඇස් බැල්ම වැටුනි ය[/FONT]
[FONT="]එහෙ යාම වැඩිවිය[/FONT]
[FONT="]ආලය කරන විට අන්ධ ය[/FONT]
[FONT="]යථාර්තය බැහැ දකින්නට[/FONT]
[FONT="]හිතුවා කල්පනා කර මොලය[/FONT]
[FONT="]නැවතුවා පෙර දුරදිග යන්නට [/FONT]
[FONT="]එහෙ යාම අඩුවිය[/FONT]
[FONT="]රා බීම නැතිවිය[/FONT]
[FONT="]නිකන් ඉන්නට බැරිවිය[/FONT]
[FONT="]බීවෙමි පුරුදු බියරය !
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගොස් එනවිට විනෝද ගමනක්[/FONT]
[FONT="]බීවෙමි රා කට්ටක්[/FONT]
[FONT="]දැනුනෙ එයින් රසයක්[/FONT]
[FONT="]සිතුන බීමට නැවතත්[/FONT]
[FONT="]සතියක් පමන ගතවිය[/FONT]
[FONT="]උනන්දුව වැඩිවිය[/FONT]
[FONT="]ගෙවල් පැත්තේ රා නැතිවිය[/FONT]
[FONT="]ගියා සොයා මීගමු නගරය[/FONT]
[FONT="]තැන නගරයෙන් ඈතය[/FONT]
[FONT="]පරිසරය සුන්දරය[/FONT]
[FONT="]අයිතිකරු ගුනේ මාමාය[/FONT]
[FONT="]බිරිඳ මැගී නැන්දාය[/FONT]
[FONT="]එතන රා හොඳය[/FONT]
[FONT="]මගෙ මිතුරාද කැමතිය [/FONT]
[FONT="]ගෙවා තිහක් කිලෝමිටරය[/FONT]
[FONT="]නැවත ගියේ එතන[/FONT][FONT="][FONT="]ට[/FONT]මය[/FONT]
[FONT="]ගුනේ ගෙන් හොඳ සැලකිලිය[/FONT]
[FONT="]කාර් එකේ එන මහත්වරුය[/FONT]
[FONT="]හොඳම රා දීපිය[/FONT]
[FONT="]ගුනේ නිතරම කීවෙ මැගීටය[/FONT]
[FONT="]ගුනේගෙ දුව මාලි ය[/FONT]
[FONT="]ඈ හරි හුරුබුහුටි ය[/FONT]
[FONT="]ඇස් බැල්ම වැටුනි ය[/FONT]
[FONT="]එහෙ යාම වැඩිවිය[/FONT]
[FONT="]ආලය කරන විට අන්ධ ය[/FONT]
[FONT="]යථාර්තය බැහැ දකින්නට[/FONT]
[FONT="]හිතුවා කල්පනා කර මොලය[/FONT]
[FONT="]නැවතුවා පෙර දුරදිග යන්නට [/FONT]
[FONT="]එහෙ යාම අඩුවිය[/FONT]
[FONT="]රා බීම නැතිවිය[/FONT]
[FONT="]නිකන් ඉන්නට බැරිවිය[/FONT]
[FONT="]බීවෙමි පුරුදු බියරය !
[/FONT]