රා බොමුද

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Negombo%2016.jpg.JPEG

    :rolleyes::rolleyes::rolleyes:

    මෙව්වා පෙන්නන්න එපෝ !!! :angry::angry::angry: :lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අෆ්ෆා ... හෂාන් මල්ලි රා පෙන්නලා හොල්මන් කරා නේද ? :D ඔන්න බොනවා නම් දේවල් !! සිරි ලක දේ සිරි සැප දේ !! ලොල් :lol: ... බීපු කාලයක් මතක නෑ.. බඩ පිරෙන එක තමා අවුල ... :D මොකෝ සෙට් වෙමුද ? :P රෙප් +

    අනිවා අපේ දේශීය නිෂ්පාදන :yes:
    සෙට් වෙමු සෙට් වෙමු :D:P
    තෑන්ක්ස් ශැගී අයියා රෙප් වලට
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා අපේ දේශීය නිෂ්පාදන :yes:
    සෙට් වෙමු සෙට් වෙමු :D:P
    තෑන්ක්ස් ශැගී අයියා රෙප් වලට
    11.gif

    එල එල ... කට්ටිය සෙට් කරගන්න පුළුවන් නම් අනිවා මම එනවා .. :yes: !! මෙව්වා නම් අව්ලක් නෑ ... සැර එව්වා නම් එපෝ :no::lol:

    ඉහි ඉහි :lol::lol::lol::lol::lol::rofl::rofl::P

    :dull::( පිස්සු හදුනා ඒවා දැකල :rolleyes::rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එල එල ... කට්ටිය සෙට් කරගන්න පුළුවන් නම් අනිවා මම එනවා .. :yes: !! මෙව්වා නම් අව්ලක් නෑ ... සැර එව්වා නම් එපෝ :no::lol:


    :dull::( පිස්සු හදුනා ඒවා දැකල :rolleyes::rofl:

    එල එල බලමුකෝ දවසක සෙට් වෙන්න :D

    ම්ම්ම්ම් කොහොමද ඉස්සො වඩේ තිබුන නම් මේ වෙලාවේ :P :lol:
     
    Last edited:

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,452
    79
    48
    ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ රා ටිකක් බිව්වෙ නැහැ :oo:
     
    Last edited: