oya basic ekata hamotama aniwa 7800 COL eka add wenawa. ita amatharawa wada karana thana anuwa OT, Bonus, and other allowance thiyanawa
48000 ක් හැරෙන්නවත් ඇතිද බන්.ඒකත් අවුරුදු 31 කට පස්සේ. පෙන්ෂන් එකක් නිසා මුන් නහින නැහිල්ලක්.



29840 කියන්නේ BASIC එකට ජිවන වියදම් දීමනාව 7800 එකතු වෙනවා එතකොට උබට ගිය පලවෙනි මාසේ හම්බෙනවා 37640 ඕකෙන් කැපෙනවා 1900 විතර, OT අනන් මනන් තියනව නම් ඒවත් ADD වෙනවා 37640 ට
yaluwata degree ekak thiyenawada? assistant manager, Junior manager kiyanneth Management Assistance kiyana job position ekamada?Oww oya ganan wage hamber wenawa..OT, Bouns ehema godak aduy bn Government job wala...Godak aya inne Management Assistance & Development Officer... Mage yaluwek innwa dan 10 years service1ka...eth 40k wath set wen nehe..development offcier...
දාපං බං මුළු දැන්වීමම. මොකද තෝ හිතුවද අපි ඕකට ඇප්ලයි කරලා තොගේ චාන්ස් එක නැති වෙයි කියලා. මුන්ට කිරිය වෙනුවෙන් මොකවත් කරන්න බැරි උනාට මේකෙන් උදව් නං ඕනි, හැබැයි වපර ඇහින් තමයි බලන්නෙත් මේක ගැන.

ඔව් මචන් හැබැයි ඔය Basic වගේම ගානක් හෝ ඊට වඩා 3, 4 ගුණයක් OT ගන්නවා සමහර ආයතන වලOww oya ganan wage hamber wenawa..OT, Bouns ehema godak aduy bn Government job wala...Godak aya inne Management Assistance & Development Officer... Mage yaluwek innwa dan 10 years service1ka...eth 40k wath set wen nehe..development offcier...

Oya 48,000 kiyanne basic salaray. Awrudu 31 wenakota laksha 2 wath wei total salary eka. Muta den job ekata giyath 29 basic denawa kiyanne 40-50 total salary ganna puluwan
![]()
රු. 29,840-10 x 300-11 x 350-10 x 560-10 x 660- 48,890/=
මොකක්ද මචංලා මේ කෙන් කියන්නේ
ගියපු ගමන් 48890 ක් හම්බවෙනවා කියලද
government eken denawa kiwwa neda 10,000 okkoma government job walata, ewa nadda?
mokatada bn ohoma adu padiyata wada karanne? samahara ewata degree thibbath dala thiyenne 38000,40000i post grad illana ewath samaharawita 70i, 80i. pension eka nisada bn echchar adu padiyata wada karanne? private awanam kochchara hoyanna puluwandaEka basic ekata hambenne na 7500kda koheda allowance ekak widiyata denawa. Ithuru 2500 chande lan wela dei
mokatada bn ohoma adu padiyata wada karanne? samahara ewata degree thibbath dala thiyenne 38000,40000i post grad illana ewath samaharawita 70i, 80i. pension eka nisada bn echchar adu padiyata wada karanne? private awanam kochchara hoyanna puluwanda
Commison, Authority wala bonus, allowances hodaida?Ada kalenam owata yanne Private walata gihin epa unama.Kellonam yanawa owata mokada nidahasa job safety eka thiyana nisa. Rajaye hema thenakma chater na. Universities wala weda karanawa kiyanne hondai. Eawage Comission wala (UGC), Authority wala, weda karanawa kiyanne hondai.
Commison, Authority wala bonus, allowances hodaida?