රැකියා අවස්ථාවක් ...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විදුලි කාර්මික අංශයේ රැකියා කීපයක් ඇත.
කොළඹ අවට ඉදිකරගෙන යන ගොඩනැගිලි කීපයක විදුලි කාර්මික වැඩ
දන්න අවු 20-26 අතර වගේ උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන් දෙන්නෙක්ට
රැකියා අවස්ථා තියෙනවා. ඉක්මනින්ම ඕන වෙලා තියෙනවා ....
විදුලි කාර්මික දැනුම සාමාන්‍යයෙන් තියෙනවා නම් ඇති,
ඒකට ආසාවෙන් උනන්දුවෙන්
වැඩ කරනවා නම්, වැඩ කියලා දෙන්න පුළුවන්...
වැඩි විස්තර දැන ගන්න කැමති අය මට message එකක් දාන්න.
වැටුප දවසට තමයි හැදෙන්නේ ....
සති දෙකෙන් හෝ මාසිකව ගන්න පුළුවන් ...