රැකියාවක් නැති ඇති හැමෝටම ලොකයේ හොදම ආදා&#3512

lfxm.org

Member
Oct 29, 2011
44
2
0
රැකියාවක් නැති ඇති හැමෝටම ලොකයේ හොදම ආදා&#3512

Lanka Forex Marketing
http://LFXM.org

Forex ඉගෙන ගන්න නිකරැනේ සල්ලි වියදම් කරන්න උවමනා නෑ. ඉතාමත් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් තමයි Forex කියන්නේ. Forex ගැන දැනුමක් නැති ඇති සැමට අපගේ වෙබ් අඩවිය පිවිස Forex පිලිබද මුල සිටම ඉගෙන ගන්න. මේ අවස්තාව මග හරිනන් එපා ඔබගේ ජීවිතයේ Turning Point එක මෙය විය හැකිය. ලෝක මූල්‍ය වෙලදොපලේ සුලු මුදලක් ආයෝජනය කර මාස් පතා ඔබගේ ආදායම වැඩි කරන්න. ඔබට මෙය ඔබගේ රැකියාවට අමතරව කළ හැක.රැකියාවක් නැති අයට මෙය ඔබගේ ජීවිතයේ ආදායම් මුලාශ්‍රය කරගත හැක. එන්න අපිත් එක්ක එකතුවෙන්න. ඔබට අපි උදවු කරන්නම්. Trading Help යනුවෙන් අලුතින් වැඩසටහනක් අප විසින් ආරම්භ කරන ලදි. පහතින ඒ පිලිබදව විස්තර සදහනවේ. (අපගේ කිසිදු සේවාවකට මුදල් අය නොකරනු ලැබේ )


විශේෂ යමක් දැනගන්නට අවශ්‍යනම් පහත ඇති Button එක Click කර අපහා Live Chat කිරීමට එක් වන්න.



Trading Help වැඩසටහන


Trading Help Program (THP) එක දැන ගන්න.

ලංකාවේ විතරක් නොව ලොකයේ සිටින බොහෝ Traders ලා ගෙන් ගොඩක් දෙනෙක් Loss වෙනවා.මෙයට හේතුකීපයක්ම තියෙනවා.


දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා Trade Open කිරීම.

අනවශ්‍ය වේලාවන් හි දී Trade කිරීම.
අධික මුදල් කෑදර කම.
නිසි අවබෝදයක් නැතිකම.

මෙවැනි හේතු නිසා තමයි ගොඩක් අය Loss වෙන්නේ. එම නිසා අපි තීරණය කරා කිසිදු මුදලක් අයනොකර Trading Help Program කියල අලුත් වැඩසටහනක් ලංකාවේ අයට ආරම්භ කරන්න. ඉතින් මේ වැඩ සටහනට සහභාගී වන සියලුම දෙනාට කිසිම අවදානයෙකින් තොරව ඔබලාගේ මුදල් නිසිපරිදි අයෝජනය කර ඉතා විශාල ලාභයක් ඉපයීමට හැකියාවක් ලැබේ. මෙයට සහභාගී වීමෙන් ඔබට අතවන ප්‍රතිලාභ පහතින් දක්වා ඇත.


අප විසින් ඔබ ආයෝජය කරන මුදල් සුරක්ෂිතව ආරක්ෂාකාරීව Trade කරන ආකාරය Trade කල යුතු වේලාන් පිලිබදව අප විසින් ඔබට උපදෙස් ලබා දෙමු.


ඔබ Trade කරන අවස්තා වල දී සිදුවන සියලුම ගැ‍ටලු වලට අප විසින් විසදුම් ලබා දෙන්නෙමු.


ඔබ විසින් Trade Open කිරීම යම් තරමක් අවදානම් සහගත බැවින් අප විසින් ඔබ‍ට Forex Signal ලබා දෙන්නෙමු. Forex Signal යනු Buy හා Sell කළ යුතු අවස්තා ඔබ‍ට අප විසින් දැනුම් දීමයි. මෙය දුරකතන මාර්ගයෙන්( SMS මගින් ) හා Email මගින් දැනුම්දේ. අප වගකීමෙන් කියනව මසක‍ට අඩුමතරමින් Pip 1500 – 2000 අතරක Profit එකක් එහි අන්තර්ගත බව.


උද -
ඔබ Open කරන Trade Volume එක Standard Lot - 0.1 නම්, මාසයක‍ට ලැබුන Pip වටිනාකම Pip 1799 නම්. ඔබට මසයට ලැබෙන සාමාන්‍ය Profit එක USD වලින්.

Pip - 0.1799 x 10,000 = $ 1,799
$ 1,799 x 108 = Rs. 194,292/=

(ඔබ හොදින්ම කර ගතයුතු කාරණය නම් : අප විසින් Forex Signal ලබා දෙන්නේ Trading Help Program (THP) හි පළමුව ලියා පදිංචි වන 100 දෙනා‍ට පමණි. )
 
  • Like
Reactions: mcwolfe