රැකියාවක් මාරු කරන කොට
අපි රැකියාවක් මාරු කරන කොට ඒ කියන්නේ අලුත් රැකියාවකට ඉන්න රැකියාවෙන් මාරු වෙන කොට මොනවද බන් බලන්න ඕනේ
1.රක්ෂණය කොහොමද කියල
2.කොම්පැනියේ ඉස්තවර බව
3.පරෝජෙක්ට්ස් තියනවද ? කොහෙද තියෙන්නේ ? (ඉතියෝපියා, පලස්තීන්,ඇෆ්ගන් වගේ යන්න බහ නේ )
4.epf/etf දෙනවද
5.බෝනස් දෙනවද
6.ලංකාවේ ලියාපංචි කල එකක් ද ?