රැකියාවක් සොයාදෙන්න....…

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එලකිරි යාලුවනේ මම BCS diploma pass උන කොල්ලෙක්....

මම රැකියාවක් සොයනවා.... උදවු කරන්න පුලුවන් අය....

මගෙ Qualifications.....

[FONT=&quot]o [/FONT][FONT=&quot]Associate Member of the British Computer Society (BCS).[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Following British Computer Society (BCS) Higher Education Qualification program at IDM Premier Campus. (Post Graduate Diploma Level). [/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Passed Sun Certified Programmer for the Java Platform, Standard Edition 5.0 exam – 2010.[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Followed Advance Java (J2EE) course in University of Colombo School of Computing (UCSC) – 2010.[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Followed Certificate in Web Designer course in Esoft Institute – 2010.[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Followed Professional Certificate in Java Technology for the J2SE Platform at Institute of Java Technological Studies – 2009/2010.[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Diploma in Information Technology. – 2006.[/FONT]

[FONT=&quot]o [/FONT][FONT=&quot]Certificate in Computer Programming (Basic Level). – 2002.[/FONT]

බොහොම ස්තූතියි....

මචන් BCS 3rd Level කියන්නේ POST Graduate qualification එකක් නෙවෙයි Professional Graduate Qualification ekak.

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මචන් උබ මෙතන පොයින්ට්ස් 8ක් දාලා තියෙනවා :yes: :yes: .මම මගේ දැනුමේ හැටියට පොඩ්ඩක් කියන්නම්..:yes: :yes:

o Associate Member of the British Computer Society (BCS).>>

මේ membership එකෙන් මචන් ජොබ් එකක් සෙට් කරගන්න බෑ.අඩුම ගානේ Professional Member (MBCS) or Fellow (FBCS) වත් තියෙන්න ඕනේ

o Following British Computer Society (BCS) Higher Education Qualification program at IDM Premier Campus. (Post Graduate Diploma Level). >>

මේක මචන් කලින් post එකේ කියපු විදිහට තමයි.ඒ කියන්නේ ඔයා තවම BCS,Diploma in IT එක විතරයි පාස් වෙලා තියෙන්නේ.මේක සම්පූර්න කරාට ජොබ් එකක් සෙට් කරගන්න බෑ ගොඩාක් වෙලාවට.

o Certificate in Computer Programming (Basic Level). – 2002.>>
o Diploma in Information Technology. – 2006. >>

මේ දෙක සමහර විට BCS එකේ මුල් දෙක හෝ වෙන දෙකක් වෙන්න ඇති.Certificate & Diploma සම්පූර්ණ කරා කියලා Companies වලින් ගන්න කැමති නෑ.මොකද Theory දැනුමක් විතරයි මේවගෙන් එන්නේ.

o Followed Professional Certificate in Java Technology for the J2SE Platform at Institute of Java Technological Studies – 2009/2010.>>

මේකත් Certificate එකක්.ඔයාට මේකෙදී ප්‍රායෝගික දැනුම තියෙනවා කියලා සහතිකයකින් පෙන්නන්න පුලුවන්.වැඩ පුලුවන් කියලා තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ

o Passed Sun Certified Programmer for the Java Platform, Standard Edition 5.0 exam – 2010. >>

ජාවා ඉගෙනගන්න අයට තියෙන අන්තර්ජාතික සුදුසුකමක් .සහතිකලත් ප්‍රෝග්‍රැමර් කෙනෙක් කියලා ලෝකෙම පිලිගන්න සහතිකයක්.වැඩ පුලුවන්ද බැයිද කියලා කවුරුත් දන්නේ නෑ හැබැයි :shocked: :shocked: :shocked: .

o Followed Advance Java (J2EE) course in University of Colombo School of Computing (UCSC) – 2010. >>

මේකත් මචන් අර කලින් SE Level එකේදී වගේ වැඩ පුලුවන් කියලා පෙන්නන්න පුලුවන් සහතිකයක්.ඔයා මේකේ අන්තර්ජාතික පිලිගන්න සහතිකය කරානම් SE level එකේ වගේ J2EE මේ level එක ගැනත් බය වෙන්න දෙයක් නෑ

o Followed Certificate in Web Designer course in Esoft Institute – 2010. >>

මේකත් මචන් වෙබ් ඩිසයිනින්ග් එකක් කරා කියන්න පුලුවන් සුදුසුකමක්.

...............................................................................

ලෝකයේ පිලිගත් ,නමක් සහිත IT Related Companies බලාපොරොත්තු වෙන්නේ න්‍යාත්මක හා ප්‍රායෝගික යන දැනුම් දෙකම තියෙන පුද්ගලයින් බඳවා ගන්නයි.ඒකේදී ප්‍රායෝගික පැත්ත ගැන බලන්නේ වැඩක් කරන්න දීලයි.ඒක කරන්න පුලුවන් නම් වැඩේ ගොඩ.න්‍යාත්මක පැත්ත බලන්නේ පිලිගතහැකි සහතිකපත් තියෙනවානම්.
ගොඩාක් වෙලාවට IT related Companies වලින් උපාධි අපේක්ෂකයන් හා උපාධිදාරීන් ගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුව.හැබැයි අපිට වැඩ පුලුවන් වෙන්න ඕනේ.ඔයාගේ BCS Professional Graduate Diploma level එකයි Professional Project එකයි සම්පූර්ණ වුන ගමන් ඔයත් වැඩ පුලුවන් සහ ලොව පිලිගත් සහතික ලත් උපාධිදාරියෙක් වෙනවා.ඔයා Programming field (Java Technology)එක පැත්තෙන් Java SE level එක සහ Java EE levelඑක සම්පූර්න වෙන නිසා තවත් ශක්තිමත් වෙනවා.මගේ අදහස නම් ඔයා මේ ටික සම්පූර්ණ වෙද්දී සාමාන්‍ය ආකාරයට පිලිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන කෙනෙකුට වඩා ප්‍රබල වෙනවා :yes: :yes: :yes: .ඔයාට මූලිකත්වයක් දෙනවා එයාලට වඩා.අත්දුටුයි.සහතිකයි.දැනට 30,000 ක් වැටුපක් තියෙනවානම් මචන් මොන කතාද ? පාඩුවේ ඉතිරි ටික ඉවර කරගන්න.ඊට පස්සේ ට්‍රයි එකක් දෙන්න.වැඩ පුලුවන් කියලා පෙන්නනවනම් experience ගැන තැකීමක් නෑ.
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

thanks machan mechchara mahansi wela comment ekak dammata...

mata tiyana ekama aula mage age eka... mata dan 25 wenawa..

BCS complete wenakota 26 wela...

etakota job ekak hoyaganna amaru wei kiyana bayai mata tiyenne....
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සාමාන්‍යයෙන් Full MBCS + SCJP + Freelancing ( International + Local ) Web Developing Experience 2 years

    තියෙන කෙනෙක් Web Developer ජොබ් එකකට ගියොත් ලැබෙන අඩුම/සාමාන්‍ය පඩිය කීයක්‌ විතර වෙයිද?
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    thanks machan mechchara mahansi wela comment ekak dammata...

    mata tiyana ekama aula mage age eka... mata dan 25 wenawa..

    BCS complete wenakota 26 wela...

    etakota job ekak hoyaganna amaru wei kiyana bayai mata tiyenne....

    කිසිම දේකට බයවෙන්නේ එපා මචන්.It field එකේ වයස ප්‍රස්නයක් නෑ.banking,accounting,HR එහෙම නම් ගොඩක් වෙලාවට 23න් 24න් විතර ඉවරයි.IT එහෙම නෑ.Experience අවුරුදු දෙකකට වඩා අඩුවෙන් ඉල්ලන ජොබ් වලට apply කරපන්.එහෙම කරා කියලා සුදු වෑන් එන්නේ නෑ.සමහර අය සලකා බලනවා.අත්දුටුයි.මමත් සෙට් වුනොත් උබට කියන්නම්.මට හිස් PM එකක් දාපන් .රිප්ල්යි කරන්න ලෙසියි එතකොට
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කිසිම දේකට බයවෙන්නේ එපා මචන්.It field එකේ වයස ප්‍රස්නයක් නෑ.banking,accounting,HR එහෙම නම් ගොඩක් වෙලාවට 23න් 24න් විතර ඉවරයි.IT එහෙම නෑ.Experience අවුරුදු දෙකකට වඩා අඩුවෙන් ඉල්ලන ජොබ් වලට apply කරපන්.එහෙම කරා කියලා සුදු වෑන් එන්නේ නෑ.සමහර අය සලකා බලනවා.අත්දුටුයි.මමත් සෙට් වුනොත් උබට කියන්නම්.මට හිස් PM එකක් දාපන් .රිප්ල්යි කරන්න ලෙසියි එතකොට

    ok machan... PM eka damma