රැකියාවට අමතරව ආදායමක්...

robot malli

Member
Aug 17, 2014
131
28
0
රැකියාවට අමතරව ආදායමක්...

යාලුවනේ,
මම ජොබ් එකක් කරනව. එක කරන්නෙ මම ඉගෙනගත්ත කෝස් එකට අදාල හින්ද. ඒත් මට ලැබෙන්නෙ මාසෙකට රුපියල් 10,000/= පඩියක්. මම ලබන අවුරුද්දෙ තව කෝස් එකක් කරන්නයි ඉන්නෙ. මට ඒකට වියදම් කරන්න සල්ලි ඕනෙ.

පුලුවන්නම් මට කියන්නකො ජොබ් එකට අමතරව දවසකට රුපියල් 300/= වගෙ හොයන්න පුලුවන් විදියක්...
 
  • Like
Reactions: ^Buddhika^

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Pizza hut, Dominoz වල බැලුවොත් මොකද ? part time jobs නම් තියෙනව ඒවයේ.