රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක්!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවං මේ සුතං...!

    රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක් එන්න යනවා සිංහලුන්ට. දොස්තරලට, කැම්පස් ආචාරියන්ට සහ තවත් රජයේ සේවකයින් වර්ග කිහිපයකට සහන දෙන්න නියමිතයි. සොට්ටේයා එවුන්ට නම් ගැලවීමක් නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඒවං මේ සුතං...!

    රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක් එන්න යනවා සිංහලුන්ට. දොස්තරලට, කැම්පස් ආචාරියන්ට සහ තවත් රජයේ සේවකයින් වර්ග කිහිපයකට සහන දෙන්න නියමිතයි. සොට්ටේයා එවුන්ට නම් ගැලවීමක් නෑ
    @2osama wage rajapaksha paulata puka dena un wahama badden nidahas karanu!
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,876
    113
    සොට්ටෙයා උන්ටත් තියෙන්නෙ වෘත්තීය සංගමයක් පිහිටවගෙන press තිය තිය tv ටීවී එකේ උදේ ඉඳන් රෑ වෙනකන් බෙරිහන් දෙන්න
    ඉන්ජිනේරුවෝ ඔක්කොම රට යන නිසා රටට ලැබෙන්න තියෙන්න ඩොලර් ටික නැති වෙනව කියල බයියෝ බය කලා නම් හරි :rofl:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    එකම ආයතනයක සේවය කරන කාර්ය මණ්ඩලයට tax table කිහිපයක් implement කරන්න ගියාම වැටුප් පද්දති MAINTAIN කරන software company අයකරන CR ගෙවන්න තව බද්දක් ගහන්න වෙයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සොට්ටෙයා උන්ටත් තියෙන්නෙ වෘත්තීය සංගමයක් පිහිටවගෙන press තිය තිය tv ටීවී එකේ උදේ ඉඳන් රෑ වෙනකන් බෙරිහන් දෙන්න

    සොප්ටයා උන් නෑ කියලා රටට පාඩුවක් නෑ.

    ඩොලර් නම් ගෑණු රට යවලා හොයන ගාන තමයි දැනටත් තියෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    සොට්ටෙයා උන්ටත් තියෙන්නෙ වෘත්තීය සංගමයක් පිහිටවගෙන press තිය තිය tv ටීවී එකේ උදේ ඉඳන් රෑ වෙනකන් බෙරිහන් දෙන්න
    ඉන්ජිනේරුවෝ ඔක්කොම රට යන නිසා රටට ලැබෙන්න තියෙන්න ඩොලර් ටික නැති වෙනව කියල බයියෝ බය කලා නම් හරි :rofl:
    ඇයි අර තනි එකෙක් ඉන්නෙ සන්ගම්යක් අටවන්. Paypal එකටයි අරකටයි මේකටයි පුප දුන්න්න දැන් සද්දයක් නෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,876
    113
    සොප්ටයා උන් නෑ කියලා රටට පාඩුවක් නෑ.

    ඩොලර් නම් ගෑණු රට යවලා හොයන ගාන තමයි දැනටත් තියෙන්නේ
    බයියො බය කරන්න ඔච්චර හිතන්න ඕන නෑ
    බිල්ලෙක් මවල පෙන්නන්නයි තියෙන්නෙ
    ඇත්තම වෙන්න ඕන නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඒවං මේ සුතං...!

    රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක් එන්න යනවා සිංහලුන්ට. දොස්තරලට, කැම්පස් ආචාරියන්ට සහ තවත් රජයේ සේවකයින් වර්ග කිහිපයකට සහන දෙන්න නියමිතයි. සොට්ටේයා එවුන්ට නම් ගැලවීමක් නෑ
    Hondama eke arinnada yanne, hamuge kalisama thada karala allaganin nondi laal
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Eka eka virudda wenakota government unta tax aduwenna law change karanawa. No certainty in policy. Private ewun owata object karanna oney Docs ta dunna gaman.

    Ada Channel 91 peotv meka telecast wenawalu discussions
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Tax system kipayak hadana eka thamai karanna puluwan gobba ma wade. Padi wadi karanna thamai ona.

    Anik hama ekaama parata bahiy ehema karoth. Anika docala campus un ratata nishpadanayak karanne naha ne. Dollars hambenneth naha.

    Tax kapunama unta salli madi nan karanna puluwan hondama de unge padi wadi karana eka. Ethakota tax kapunath unta athata ena gaana wadiy.