රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    [FONT=&quot]මම ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය්([/FONT][FONT=&quot]micro finance)[/FONT][FONT=&quot] වැඩ කරන්නේ. :D:D[/FONT]
    [FONT=&quot]මට ණය කරුවො දහස් ගානක් මුණ ගැහිලා තියෙනවා. හැම තිස්සෙම ණය අය කරගැනීමේ වගකීම තියෙන්නේ ණය දුන් ආයතනය සතුව. ඒකට මානව සම්බන්දතා හොදින් පවත්වාගෙන යාහැකි සෙවකයින් පිරසක් සිටීම අනිවාර්‍යයි. :yes::yes:[/FONT]
    [FONT=&quot]ණය කල් පහු උනාම ණය ගත්ත මිනිහටත් අමාරුයි දුන්න මිනිහටත් අමාරුයි. අපි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කියලා.:yes::yes::cool: [/FONT]
    [FONT=&quot]ණය දෙද්දී බලන්න ඕන මිනිස්සුන්ගෙ හැසිරීම දිහා. බේබද්දෙකුට ණය දීලා අය කරගන්න බෑ. :no::no:[/FONT]
    [FONT=&quot]ණය දෙන්න ඕන ටික ටික රු 1000/රු5000/රු10000 [/FONT][FONT=&quot]ඒ විදියට එතකොට බලන්න පුළුවන් ගෙවන විදිය . :rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]ණය අයකර ගැනිමේදී හැම විටම ණය කරුගේ අතීත වාර්තා සිහි තබා ගැනීම වැදගත්. අඛණ්ඩව ණය ගෙවා ගෙන ඇවිත් එක වාරිකයක් කල් පහු උනාම ණය කරු අපහසුකාවයට පත් කිරීම හොද නෑ. හේතුව සොයා බලා ආයතනය පැත්තේන් යමක් කල හැකි නම් එය ඉතා වැදගත්. :D:D[/FONT]
    [FONT=&quot]ණය වාරික කීපයක් කල් පහුකර ඒ සියල්ල එක වර ගෙවා දමයි නම් මාසික වාරික ක්‍රමය එම ණය කරුට ගැලපෙන්නේ නෑ ඒ පිළිබදව සොයා බලා සුදුසු ක්‍රමයක් අනුගමනය කල යුතුයි. :yes::yes:[/FONT]
    [FONT=&quot]ආයතිනය රැකෙන්නේ ණය කරුවන් ආවොත් විතරයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආයතනයත් ගනුදෙනු කරුත් දියුණු කිරිම කල යුතුයි.:cool::cool: [/FONT]
    [FONT=&quot]ණය කරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. කෙතරම් ණයපැහැර හැර තිබුණත් ඒ පිළිබදව අන් අයට පැවසීම නොකල යුතුයි. ආයතනයේ හොද නරක පිළිබදව කටින් කට ප්‍රචාරය වන දේ ඉතා වැදගත්. :no::no:[/FONT]
    [FONT=&quot]හැම විටම ණය ලබාදීමට කාන්තාවන් තෝරා ගැනීමත් නිසචිත ව්‍යාපෘති වලට ණය දීමත් මගින් ණය කල් පසුවීම් වලක්වා ගන්න පුළුවන්:yes::yes:[/FONT]
    [FONT=&quot]ව්‍යාපෘත් සදහා ගත් ණය කල් පහු වෙනකොට ඒ සදහා ආයතන මට්ටමින් මැදිහත් වෙන්න බලන්න උදා. විදියට ටනල් වල එළවළු හදන්න දැන් හුගක් ආයතන මැදිහත් වෙනවා. දැන් බෙල් පෙපර් කිලොවක් රු 100/150 යි. මේ මිලට විකුණන එක පාඩුයි අපිට පුළුවන් නම් මැදිහත් වෙලා වෙළදපල හොයලා දෙන්න ආයතනය ගොඩ හැම පැත්තෙන්ම.:cool::cool:[/FONT]
    [FONT=&quot]අපේ රටේ මුල්‍යායතන කරන්නේ ණය දෙනවා අයකරගන්නවා විතරයි. ඒකයි ණය මේ තරම් කල් පහු වෙන්නේ.[/FONT]
    [FONT=&quot]ලිඛිත භාෂාව බෝරිං තමයි ගනන් ගන්න එපා[/FONT]
    උඹ කියලා තියෙන කාරනා වලින් අර කාන්තාවන්ට ණය දෙන්න කියන එක මට තේරුම් ගන්න අමාරුයි මචන්.. අනික තමා උඹට අදහස් ඇති ණය අයකර ගැනීමේ විවිධ "ට්‍රික්ස්" ගැන එහෙම, ඒවත් ටිකක් කියලා දියන්.. අපේ ගොඩක් ඔය කන්ඩායම් ක්‍රමේට ලබා දෙන ණය තමා ලබා දෙන්නේ.. විශේෂයෙන් ඒකෙදි අපි ණයකරුගෙ ව්‍යාපෘතිය බලලා තමා දෙන්නේ අදාල ණය.. ඒත් සමහරු බොරු ව්‍යාපෘති පෙන්නලා පාරිබෝජනයට ණය ගත්තම තමා ඔය කල් පසු වීම්, අය නොවීම් ඇති වෙන්නෙ, මේක වලක්වගන්න ක්‍රමයක් නැද්ද?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    මම නම් මචං ඔය සම්බන්දව මෙලො හු%^&ක් දන්නේ නෑ. ඒ වුනාට නිකන් හිතුන දේ කියන්න හිතුනා. ඉතින් අය්යේ ඔය විදිහට ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා ණයක් ඉල්ලලා ඒක නිකන් පරිබෝජනයට අරන් පස්සේ ගෙවන්නේ නැතුව ඉන්නවානම් මේ වගේ විසදුමකට එන්න බැරිද?

    ණය දෙනකොට මුලු ණය ප්‍රමාණයම එක පාර නොදී ප්‍රජෙක්ට් එකේ ආරම්බක පියවර ඕන කරන ණය ටික එකටම දෙනවා ඊට පස්සේ ඉතිරි පියවරට ණය දෙනවා ඔය විදිහට ණය කොටස් වශයෙන් ප්‍රොජෙක්ට් එක චෙක් කර කර දුන්නොත් ණය ගන්න කෙනාට අනිවා ඩෙෆා ප්‍රොජෙක්ට් එක කරන්නම වෙනවනේ :cool::cool:
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම කට්ටා;15071917 said:
    මම නම් මචං ඔය සම්බන්දව මෙලො හු%^&ක් දන්නේ නෑ. ඒ වුනාට නිකන් හිතුන දේ කියන්න හිතුනා. ඉතින් අය්යේ ඔය විදිහට ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා ණයක් ඉල්ලලා ඒක නිකන් පරිබෝජනයට අරන් පස්සේ ගෙවන්නේ නැතුව ඉන්නවානම් මේ වගේ විසදුමකට එන්න බැරිද?

    ණය දෙනකොට මුලු ණය ප්‍රමාණයම එක පාර නොදී ප්‍රජෙක්ට් එකේ ආරම්බක පියවර ඕන කරන ණය ටික එකටම දෙනවා ඊට පස්සේ ඉතිරි පියවරට ණය දෙනවා ඔය විදිහට ණය කොටස් වශයෙන් ප්‍රොජෙක්ට් එක චෙක් කර කර දුන්නොත් ණය ගන්න කෙනාට අනිවා ඩෙෆා ප්‍රොජෙක්ට් එක කරන්නම වෙනවනේ :cool::cool:
    එල මචන්, උඹේ මෙලො හු#$%ක් නොදැන උනත් කියපු අදහසට මන් ගරු කරනවා...:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල මචන්, උඹේ මෙලො හු#$%ක් නොදැන උනත් කියපු අදහසට මන් ගරු කරනවා...:D

    එලකිරි එලකිරි මාත් ඕවා ගැන මෙලෝ හු යන්නක් දන්නේ නැති වුනාට එක එක බහු බූත අදහස් තියනවා හැබැයි ප්‍රැක්ටිකලි ඒවා ක්‍රියාත්මක කරන්න පුලුවන්ද දන්නේ නෑ.... නිකන් ගහ ගන්න යන්න එනේ නෑනේ බන්... රටේ තොටේ නීතිය කියලා එකක් තියෙනවනේ ඒක නිසා දෙතුන් පාරක් හොදින් කතා කරලා හරි යන්නේ නැත්නම්

    මහත්මයා අපිට මේ විදිහට දිගටම ඔයාට චාන්ස් දෙන්න විදිහක් නෑ අපිට නීති මාර්ගයෙන් කට යුතු කරන්න වෙනවා. ඔයාට තව සතියක් දෙන්නම් ඒ දින හත ඇතුලත ණය මුදෙලෙන් සීයට හතලිහක්වත් ගෙවන්න බැරි වුනොත් අපේ ලෝයර් තමා ඊලගට එන්නේ

    කියලා කිව්වානම් මිනිහා නිකන්ම සැලෙන්ඩර් වෙන එකක් නැද්ද?

    එහෙම නැත්නම් නය දෙනකොට මොනවා හරි ඇපයට තියාගෙන නෙමේද ණය දෙන්නේ. ණය ගෙව්වේ නැත්නම් ඇපය සින්න වෙයි කියලා කියන්නත් පුලුවන්නේ

    :confused::confused:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ammata uba debt collector da :oo: aniwa body eka nan hadagannoone :P mokada oya field eke innakota poriyal set wenawa :rofl: uba haalmassa wage eth deal karanna wenne hena thug porawal ekka mokada un thamai normally gaththa naya nogewa inne :P
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    machan micro finance kiyanne self employ wage ewata dena naya walatada?
    cheque ekak gewana eka maga haeriyoth karanna pulawan mokakkda?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹ කියලා තියෙන කාරනා වලින් අර කාන්තාවන්ට ණය දෙන්න කියන එක මට තේරුම් ගන්න අමාරුයි මචන්.. අනික තමා උඹට අදහස් ඇති ණය අයකර ගැනීමේ විවිධ "ට්‍රික්ස්" ගැන එහෙම, ඒවත් ටිකක් කියලා දියන්.. අපේ ගොඩක් ඔය කන්ඩායම් ක්‍රමේට ලබා දෙන ණය තමා ලබා දෙන්නේ.. විශේෂයෙන් ඒකෙදි අපි ණයකරුගෙ ව්‍යාපෘතිය බලලා තමා දෙන්නේ අදාල ණය.. ඒත් සමහරු බොරු ව්‍යාපෘති පෙන්නලා පාරිබෝජනයට ණය ගත්තම තමා ඔය කල් පසු වීම්, අය නොවීම් ඇති වෙන්නෙ, මේක වලක්වගන්න ක්‍රමයක් නැද්ද?

    කාන්තාවන්ට ණය දෙන්න කියන්නේ අපේ රටේ පිරිමි ණය ගෙවන්න හොරයි.උදා.කට මාවම ගනිංකෝ මම අප්‍රේල් වල අපිට දෙන 10 month loan එක අරගෙන ඉස්සෙල්ලම කලේ හොද android phone එකක් ගත් එක.;) මගේ නෝනා එයාගේ 10 month loan එක අරන් එයාගේ රත්තං බඩු ටික අරවා ගත්තා. මම phone එක ගත්තා රත්තරං බඩු ටික තාම බැංකුවේ.:rolleyes: මම කියන්න හදන්නේ පිරිමි වැඩි දෙනෙකුට මුදල් පරිහරණය කරන්න බෑ හරියට.:yes:(මේකට ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගාවගන්න එපා. උඹ කතා කරන්නේ උන් ගැන නෙවෙයිනේ :no:) ඒ නිසා තමයි සුළු පරිමාණ නය දෙනකොට කාන්තාවන් ඉලක්ක කර ගන්න ඕන:cool:

    ව්‍යාපෘති ණය දෙනකොට අපි පෙර විපරමක් කරන්න ඕන ණය කරු /අදාල ව්‍යාපෘතිය/වෙළදපල වගේ දෙවල් සහ අදාල ව්‍යාපෘති වාර්තාව ඇගයීමක් කරන්න ඕන ඇත්තටම කරන්න පුළුවන් ද බැරිද කියලා දැනගන්න. අනික ණය දෙන්න ඕන වාරික වශයෙන්.
    හරියට ව්‍යාපෘතියක් අගයන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් ඒක මේ මහ පොලොවේ කරන්න පුළුවන්ද බැරිද කියලා උදා. විදියට හරකෙක් ගන්න ණයක් දෙනවා 30000ක දැන් හරකා අරන් දවසකට කිරි ලීටර් 10 ගන්න පුළුවන් ඒ කියන්නේ දවසට රු 500ක් පුළුවන් මාසෙට රු15000ක් ඒ අනුව හරකට ගිය වියදම මාස දෙකෙන් ගන්න පුළුවන් මේකට කියන්නේ පිළි ගෙවුම් කාලය කියලා තුන්වන මාසේ ඉදන් වයෘපෘතිය ලාභයි. මම මේ සරලව කිව්වේ ව්‍යාපෘති ගැන පොතක් පතක් කියවන්න තව දැනුම ගන්න පුළුවන්
    ණය මුන්නට පස්සේ හොයලා බලන්න ඕන දැන් වැඩේ හරියට යනවද කියලා ඒ අනුව තමයි ඊලග වාරික නිදහස් කරන්න ඕන. වැඩේ තියෙන්නේ අපේ රටේ මේවා හරියට කරන්නේ නෑ අන්තිමට බැංකුවත් ආමාරුවේ ගත්ත මිනිහත් අමාරුවේ
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    machan micro finance kiyanne self employ wage ewata dena naya walatada?
    cheque ekak gewana eka maga haeriyoth karanna pulawan mokakkda?

    micro finance කියන්නේ ක්ෂුද්‍ර මූල්‍ය කියන එකට. තේරුම ග්‍රාමීය ණය ගැති භාවය තුරන් කිරිමට වැඩ කරන මූල්‍ය ව්‍යාපාර වලට. අපේ රටේ මේක වැරදියට තමයි භාවිතා වෙන්නේ. මට හිතෙන විදියට tv වල ad දම දමා micro finance කරන්න බෑ.ඒකට ගමට යන්න ඕන. ගොඩක් වෙලාවට ණය දෙන්නේ self employee වගේ ඒවට තමයි. හැබැයි මහා පරිමාණ ණය නෙවෙයි. පොඩි පොඩි ව්‍යාපාර වලට ක්‍රමයෙන් දියුණු වෙන්න තමයි ණය දෙන්නෙ.
    02. cheque එකක් ගන්න ඕන තමන්ගේ නමින් හො ආයතනයේ නමින් ගෙවීම් පැහැර හැරියොත් නඩු දාලා අය කරගන්න පුළුවන්. නඩුව කැදවන දවසෙම අයකරලා දෙනවා. චෙක්=මුදල්
    pm by janaka
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Recovery ජොබ් කියන්නේ මම අහලා තියෙන විදියට ටිකක් කට්ට කන්න වෙන ජොබ් එකක්. මම නම් හරියටම දන්නේ නෑ මේ ගැන. Recovery කරපු එකෙක්ගෙන්ම දැනගන්න එක තමා මචන් හොඳම වැඩේ.