උඹ කියලා තියෙන කාරනා වලින් අර කාන්තාවන්ට ණය දෙන්න කියන එක මට තේරුම් ගන්න අමාරුයි මචන්.. අනික තමා උඹට අදහස් ඇති ණය අයකර ගැනීමේ විවිධ "ට්‍රික්ස්" ගැන එහෙම, ඒවත් ටිකක් කියලා දියන්.. අපේ ගොඩක් ඔය කන්ඩායම් ක්‍රමේට ලබා දෙන ණය තමා ලබා දෙන්නේ.. විශේෂයෙන් ඒකෙදි අපි ණයකරුගෙ ව්‍යාපෘතිය බලලා තමා දෙන්නේ අදාල ණය.. ඒත් සමහරු බොරු ව්‍යාපෘති පෙන්නලා පාරිබෝජනයට ණය ගත්තම තමා ඔය කල් පසු වීම්, අය නොවීම් ඇති වෙන්නෙ, මේක වලක්වගන්න ක්‍රමයක් නැද්ද?[FONT="]මම ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය්([/FONT][FONT="]micro finance)[/FONT][FONT="] වැඩ කරන්නේ.[/FONT]
[FONT="]මට ණය කරුවො දහස් ගානක් මුණ ගැහිලා තියෙනවා. හැම තිස්සෙම ණය අය කරගැනීමේ වගකීම තියෙන්නේ ණය දුන් ආයතනය සතුව. ඒකට මානව සම්බන්දතා හොදින් පවත්වාගෙන යාහැකි සෙවකයින් පිරසක් සිටීම අනිවාර්යයි.[/FONT]
[FONT="]ණය කල් පහු උනාම ණය ගත්ත මිනිහටත් අමාරුයි දුන්න මිනිහටත් අමාරුයි. අපි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කියලා.[/FONT]
[FONT="]ණය දෙද්දී බලන්න ඕන මිනිස්සුන්ගෙ හැසිරීම දිහා. බේබද්දෙකුට ණය දීලා අය කරගන්න බෑ.[/FONT]
[FONT="]ණය දෙන්න ඕන ටික ටික රු 1000/රු5000/රු10000 [/FONT][FONT="]ඒ විදියට එතකොට බලන්න පුළුවන් ගෙවන විදිය .[/FONT]
[FONT="]ණය අයකර ගැනිමේදී හැම විටම ණය කරුගේ අතීත වාර්තා සිහි තබා ගැනීම වැදගත්. අඛණ්ඩව ණය ගෙවා ගෙන ඇවිත් එක වාරිකයක් කල් පහු උනාම ණය කරු අපහසුකාවයට පත් කිරීම හොද නෑ. හේතුව සොයා බලා ආයතනය පැත්තේන් යමක් කල හැකි නම් එය ඉතා වැදගත්.[/FONT]
[FONT="]ණය වාරික කීපයක් කල් පහුකර ඒ සියල්ල එක වර ගෙවා දමයි නම් මාසික වාරික ක්‍රමය එම ණය කරුට ගැලපෙන්නේ නෑ ඒ පිළිබදව සොයා බලා සුදුසු ක්‍රමයක් අනුගමනය කල යුතුයි.[/FONT]
[FONT="]ආයතිනය රැකෙන්නේ ණය කරුවන් ආවොත් විතරයි[/FONT][FONT="].[/FONT][FONT="] ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආයතනයත් ගනුදෙනු කරුත් දියුණු කිරිම කල යුතුයි.[/FONT]
[FONT="]ණය කරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. කෙතරම් ණයපැහැර හැර තිබුණත් ඒ පිළිබදව අන් අයට පැවසීම නොකල යුතුයි. ආයතනයේ හොද නරක පිළිබදව කටින් කට ප්‍රචාරය වන දේ ඉතා වැදගත්.[/FONT]
[FONT="]හැම විටම ණය ලබාදීමට කාන්තාවන් තෝරා ගැනීමත් නිසචිත ව්‍යාපෘති වලට ණය දීමත් මගින් ණය කල් පසුවීම් වලක්වා ගන්න පුළුවන්[/FONT]
[FONT="]ව්‍යාපෘත් සදහා ගත් ණය කල් පහු වෙනකොට ඒ සදහා ආයතන මට්ටමින් මැදිහත් වෙන්න බලන්න උදා. විදියට ටනල් වල එළවළු හදන්න දැන් හුගක් ආයතන මැදිහත් වෙනවා. දැන් බෙල් පෙපර් කිලොවක් රු 100/150 යි. මේ මිලට විකුණන එක පාඩුයි අපිට පුළුවන් නම් මැදිහත් වෙලා වෙළදපල හොයලා දෙන්න ආයතනය ගොඩ හැම පැත්තෙන්ම.[/FONT]
[FONT="]අපේ රටේ මුල්‍යායතන කරන්නේ ණය දෙනවා අයකරගන්නවා විතරයි. ඒකයි ණය මේ තරම් කල් පහු වෙන්නේ.[/FONT]
[FONT="]ලිඛිත භාෂාව බෝරිං තමයි ගනන් ගන්න එපා[/FONT]







aniwa body eka nan hadagannoone
mokada oya field eke innakota poriyal set wenawa
uba haalmassa wage eth deal karanna wenne hena thug porawal ekka mokada un thamai normally gaththa naya nogewa inne
මගේ නෝනා එයාගේ 10 month loan එක අරන් එයාගේ රත්තං බඩු ටික අරවා ගත්තා. මම phone එක ගත්තා රත්තරං බඩු ටික තාම බැංකුවේ.