රැකියාව මානසික වදයක්

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මචං ල මේක ලියන්නෙ ඔළුව ටිකක් නිදහස් කරගන්න. මම science ඩිග්‍රිය ක් තියෙන කොල්ලෙක් , මම අව්රුද්දක bond එකකට sign කරල දැන් මාස 8ක් තිස්සෙ පුද්ගලික ආයතනය ක වැඩ training එකක් දීපු නිසා අයින් වෙන්න විදියක් නැතුව වැඩ කරනව ගන්න කොට කිව්වෙ සෙනසුරාදා ඉරිද නිවාඩු කියල දැන් හිටි ගමන් සෙනසුරාදා ඉරිදත් වැඩ පෝය දවසටත් වැඩ ගන්නව පඩිය fix ගානක් (40) සතිය දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකන් වැඩ etf epf දානව කියල කියනව ඒත් කිසිම දෙයකට අපි sign කරල නෑ , අඩුම ගානෙ කලින් වැඩ කරපු තැනින් ගත්ත B කාඩ් එකවත් ගත්තෙ නෑ නිදිමරාගෙන ලංකිව වටේම යන්න වෙන වෙලාවල් තියෙනව පට්ට පීඩනයකින් වැඩ කරන්නෙ මේ දේවල් කතා කරන්න බෑ කතා කලොත් තව තව වැඩ වලින් හිර කරනව නිවාඩු දෙන්නෙ නෑ නිවාඩු ගන්න කිසිම වැඩ පිලි වෙලක් නෑ අපිට නිවාඩු කීයක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑ, මාසෙ අන්තිමට පඩි දැම්මට pay sheet එකක් නෑ , ot නෑ මේව කාටද කියන්නෙ මේව හොයල බලන්න කව්රුත් නැද්ද නෙත් fm බැළුම් ගලටවත් මේව පෙනෙයිද මේ දවස් වල ජොබ් හොයා ගන්න අමාරු නිසා කාගෙන ඉන්නව ජීවිතයම එපා වෙලා ඉන්න. කරුමයක් ගෙවනව වගේ. Company sim එක track කරනව location බලන්න . මලගෙදරක හරි මගුල් ගෙදර ක යනව කියල නිවාඩුවක් ගත්තොත් trackingඑක බලනව ඇත්තද කියල පට්ටම පෙෂර් එකකින් වැඩ කරන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City

    මොකක්ද සයන්ස් ඩිග්‍රි එක ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මොන ජිවිතද ඕයි මේ..
    ට්‍රැක් කරගන්න කියපන් බොසාගේ ගෑණිගේ මෑ ඇටේ... උඹලත් අනේ මන් දන් නෑ
    හරි කම්පණි1කට වැඩ කරපන් බං..මොන පවක්ද වඩ කදවුරක් වගෙනේ..

    අඩේ මම ඉන්ටර්න් ගියානෙ මට බොසා ලොකු ටෝකක් දුන්න කැරියට ඇමතුවා මම. එවෙලෙම මාව අයින් කලා.මාත් ආව බහුකාපන් කියලා තො කියලා.. ලංකාවේ නම ගිය කම්පණි1ක්.. ඉන් පස්සේ අපේ ඉන්ටර්න් එක කල මැඩම් ශේප් කරගෙන වෙන තැනකට ඉන්ටර්න්1ට ගියා.එතන ශේප්.මගෙ නම් ජොබ් හිස්ට්‍රි1 තියෙන්නෙම ඇරගැනිලි තමා 2018 වගෙ වෙනකන්.. දැන් නම් ඉතින් පොසිශන්1 එක්ක ඖලක් නෑ...
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :baffled: :baffled: මේක කියවලා මට ඩිප්‍රෙශන් වගේ බන්
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93

    මොකක්ද බන් මේ ආයතනය? Corporate slavery කියන්නේ මේවට තමයි. උඹේ වයස කීයද? මොකක්ද field එක? Freelance එහෙම කරගන්න බලන්නේ නැත්ද?වෙන job එකක් සෙට් වුනොත් අයින් වෙයන්. ඔය bond මගුල් වලින් කරන්න පුළුවන් ලබ්බක් නැහැ. ඕව ගොඩක් වෙලාවට බය කරන්න තියාගන්න ඒවා. උන්ට ඕනි නම් නඩු දාන්න පුළුවන්. හැබැයි ඔය වගේ ගු company කවදාවත් නඩු දාන්නේ නැහැ. මොකද උන් කරන *රි වැඩ ගැන උසාවියේදී අහන හරස් පශ්න වලිදී, ලොක්කන්ගේ රෙදි ගැලවෙන්න අහ ගන්න වෙන නිසා. Labor office එකට නිර්නාමිකව හරි ලියපන්. EPF /ETF ගෙවල නැත්නම් කොහොමත් case එකක් වැටෙනවා. නැත්නම් ඉතින් ඉතිරි මාස හතරත් කොහොම හරි ඇදගෙන ගිහින් service letter එකකුත් අරගෙන නියම විදියට අස් වෙයන්. හැබැයි උඹ කියන විදියට, ඕකුන් service letter එකක් වත් දෙයිද කියල සැකයි.
     
    • Like
    Reactions: Master malli

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන ජිවිතද ඕයි මේ..
    ට්‍රැක් කරගන්න කියපන් බොසාගේ ගෑණිගේ මෑ ඇටේ... උඹලත් අනේ මන් දන් නෑ
    හරි කම්පණි1කට වැඩ කරපන් බං..මොන පවක්ද වඩ කදවුරක් වගෙනේ..

    අඩේ මම ඉන්ටර්න් ගියානෙ මට බොසා ලොකු ටෝකක් දුන්න කැරියට ඇමතුවා මම. එවෙලෙම මාව අයින් කලා.මාත් ආව බහුකාපන් කියලා තො කියලා.. ලංකාවේ නම ගිය කම්පණි1ක්.. ඉන් පස්සේ අපේ ඉන්ටර්න් එක කල මැඩම් ශේප් කරගෙන වෙන තැනකට ඉන්ටර්න්1ට ගියා.එතන ශේප්.මගෙ නම් ජොබ් හිස්ට්‍රි1 තියෙන්නෙම ඇරගැනිලි තමා 2018 වගෙ වෙනකන්.. දැන් නම් ඉතින් පොසිශන්1 එක්ක ඖලක් නෑ...

    Sinhalaya
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Wayama applied electronics
    solar company 1kada inne ? ubalage godak un ewata yanawa mam danna wdiyata.. mehemai mchn 1yr end wenkan idapan ithin uba kamati nam.. govmnt yanna dala nam tiyenne uba palayan gov ewa mis krganna epa... ekath eka wdiyaka life1k neh. hodama de thama otanin shape1 ayin wena1 adala kale idala.. ain wela ube future1 hadaganin job1k krnwa nam ohoma thenaka nathuwa hoda thenaka krapan manussayekta wage salakana thenaka... ehema nati thenaka mata nam inna ba contract sign tiya moka sign kalath... koheda ofc cmb da ?
     
    valkyrie awia

    Member
    Aug 27, 2020
    6
    6
    3
    මචං ල මේක ලියන්නෙ ඔළුව ටිකක් නිදහස් කරගන්න. මම science ඩිග්‍රිය ක් තියෙන කොල්ලෙක් , මම අව්රුද්දක bond එකකට sign කරල දැන් මාස 8ක් තිස්සෙ පුද්ගලික ආයතනය ක වැඩ training එකක් දීපු නිසා අයින් වෙන්න විදියක් නැතුව වැඩ කරනව ගන්න කොට කිව්වෙ සෙනසුරාදා ඉරිද නිවාඩු කියල දැන් හිටි ගමන් සෙනසුරාදා ඉරිදත් වැඩ පෝය දවසටත් වැඩ ගන්නව පඩිය fix ගානක් (40) සතිය දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකන් වැඩ etf epf දානව කියල කියනව ඒත් කිසිම දෙයකට අපි sign කරල නෑ , අඩුම ගානෙ කලින් වැඩ කරපු තැනින් ගත්ත B කාඩ් එකවත් ගත්තෙ නෑ නිදිමරාගෙන ලංකිව වටේම යන්න වෙන වෙලාවල් තියෙනව පට්ට පීඩනයකින් වැඩ කරන්නෙ මේ දේවල් කතා කරන්න බෑ කතා කලොත් තව තව වැඩ වලින් හිර කරනව නිවාඩු දෙන්නෙ නෑ නිවාඩු ගන්න කිසිම වැඩ පිලි වෙලක් නෑ අපිට නිවාඩු කීයක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑ, මාසෙ අන්තිමට පඩි දැම්මට pay sheet එකක් නෑ , ot නෑ මේව කාටද කියන්නෙ මේව හොයල බලන්න කව්රුත් නැද්ද නෙත් fm බැළුම් ගලටවත් මේව පෙනෙයිද මේ දවස් වල ජොබ් හොයා ගන්න අමාරු නිසා කාගෙන ඉන්නව ජීවිතයම එපා වෙලා ඉන්න. කරුමයක් ගෙවනව වගේ. Company sim එක track කරනව location බලන්න . මලගෙදරක හරි මගුල් ගෙදර ක යනව කියල නිවාඩුවක් ගත්තොත් trackingඑක බලනව ඇත්තද කියල පට්ටම පෙෂර් එකකින් වැඩ කරන්නෙ
    apith ohoma thama yanna tenak neti hinda katta kanawa monawa karannada
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මට උන දේ වනේ වන හතුරෙක්ටවත් නොවේවා. මේ ව පාඩම් කර ගනිල්ල මචං මම government එකකට යනව කෝම හරි exam ලියල අවුරුද්දක් වෙච්ච ගමන් අයින් වෙනව