රැකියා මිලියනයක්????

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මුගේ උපාදි කඩේ තාම පරක්කු මොකෝ දන්නේ නෑ.ඉගෙන ගන්නේ නැති කාලකන්නින්ට ඩිග්‍රි කොල ටිකක් ප්‍රින්ට් කරල දෙයි පරයා.මීට වඩා හොද නැද්ද @Candid-B මුගේ අම්මට හිකුවනම්.
     
    • Haha
    Reactions: asanka+++

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama

    හැම ඡන්දයක් ලං වෙද්දිම රැකියා මිලියනය රැකියා දස ලක්ෂය ගානේ දිලාම දැන් ලංකාවේ රැකියා වැඩිවෙලා පිටරටින් මිනිස්සු ගෙන්නලා දෙන තැනට වැටිලා ඉන්නේ.

    😂😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හැම ඡන්දයක් ලං වෙද්දිම රැකියා මිලියනය රැකියා දස ලක්ෂය ගානේ දිලාම දැන් ලංකාවේ රැකියා වැඩිවෙලා පිටරටින් මිනිස්සු ගෙන්නලා දෙන තැනට වැටිලා ඉන්නේ.

    😂😂😂
    Happy Big Brother GIF by MOODMAN
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලේකම්ලා ගාව පොඩි පොඩි කොම්පියුටර් ටිකක් අටෝලා 365 ම නාකි මයිනගෙයි පොහොට්ටුවෙයි කුණු හෝදවයි
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    ළමයින්ගෙ ඡන්ද - 10 Million
    අම්මලගෙ ඡන්ද - 10 Million
    තාත්තලගෙ ඡන්ද - 10 Million

    ඒතනම ඡන්ද ලක්ෂ 30 යි . වහල් බයියොන්ගෙ ඡන්ද ටිකයි සෙට් උනාම මූ ගොඩ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ළමයින්ගෙ ඡන්ද - 10 Million
    අම්මලගෙ ඡන්ද - 10 Million
    තාත්තලගෙ ඡන්ද - 10 Million

    ඒතනම ඡන්ද ලක්ෂ 30 යි . වහල් බයියොන්ගෙ ඡන්ද ටිකයි සෙට් උනාම මූ ගොඩ
    i am shocked about your basic mathematics knowledge
    it should be 1 million from each
     
    • Like
    Reactions: tharuka1989