රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?

රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?


  • Total voters
    74

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -

    රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?​

    ඔව් පෞද්ගලික විශ්ව විදයාල බිහි කරලා තියෙනවා ඩිග්‍රී ගත්තාම ජොබ් නෑ..
    රජයේ විශ්ව විදයාල තියෙනවා ගොඩක්.. එක එකඩිග්‍රී වර්ග ගොඩයි..
    කරාම ජොබ් නෑ..
    දේශපාලන බල්ලොන්ට දෙම්න ජොබ් තියෙනවා ..
    ඉගෙන ගත්ත එකා වලට එහෙම නැති එකා උඩට..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,434
    113
    වැලිවේරිය
    පොඩි කාලේ බෙහෙත් නොමිලේ දීලා,අවුරුදු 13ක් උගන්නලා,නොමිලේ higher studies දීලා,පුටු රත් කරන ජොබක් දීලා, පෙන්සන් දීලා,මැරුණම ලමයිටත් පෙන්සන් එක හරවන්න ඕනේ😐
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොඩි කාලේ බෙහෙත් නොමිලේ දීලා,අවුරුදු 13ක් උගන්නලා,නොමිලේ higher studies දීලා,පුටු රත් කරන ජොබක් දීලා, පෙන්සන් දීලා,මැරුණම ලමයිටත් පෙන්සන් එක හරවන්න ඕනේ😐

    ඒහෙව් කරලත් මුන්ට ලක්ෂයක් පඩි දුන්නම 1200ක බදුත් ගෙවන්න බෑලූ​

     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ehema dena kenata witharai chande denne.. enisa nathi post hadala hari job denna wenawa..
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    වැරදි තැන ප්‍රශ්නෙ අහන්නෙ.බුකියෙ ඇහුවොත් ඔයාට නොමිලේ ඩිප්‍රෙශන් හදාගන්න පුලුවන් වෙයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    මේවගෙ බේසික ප්‍රශ්න වලට අමුතුවෙන් ත්‍රෙඩ් දැමිය යුතුද?

    - ඔව්
    - නෑ
     
    • Haha
    Reactions: Cypress

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Na rakiyawak karanawa da nadda kiyana eka thamange pawudgalika deyak rajaya ekata atha danna one naa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව්
    ඊට අමතරව ගොඩක් අයට බදින්න කෙල්ලෙකුත් නැහැ.. ආණ්ඩුවෙන් ඒ සදහාත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි
    ඇත්ත. උන්ට ගේකුත් හදල දීලා වාහනේකුත් අරන් දෙන්න ඕනෙ.

    ගෑනිට ලමයි නැත්තං රජයෙන් ඇවිල්ල ගෑනිට ලමයෙක් දීල යනනත් ඕනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඇත්ත. උන්ට ගේකුත් හදල දීලා වාහනේකුත් අරන් දෙන්න ඕනෙ.

    ගෑනිට ලමයි නැත්තං රජයෙන් ඇවිල්ල ගෑනිට ලමයෙක් දීල යනනත් ඕනෙ
    උඹේ ගෑනිට ළමයි නැත්නම් කියපන් මම ඇවිත් ළමයෙක් දීලා යන්නම් රජය ගානේ 😛
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ ගෑනිට ළමයි නැත්නම් කියපන් මම ඇවිත් ළමයෙක් දීලා යන්නම් රජය ගානේ 😛
    තනි ඇටේ වඳ පොන්නයෙක්? ළමයි? හිනස්සන්ඩ එපා යකෝ :rofl: