රැකියා_අවස්ථා_(කාන්තා)

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    රැකියා_අවස්ථා_(කාන්තා)

    කාන්තාවන් සදහා වෙළද ප්‍රචාරණය සදහා රැකියා අවස්ථාවන් රාශියක් අප සතුව ඇත.

    images



    01) අවු: 35ට අඩු කාන්තා අයවලුන් විය යුතුයි.
    02) කුරුණෑගල අවට සුපිරි වෙළදසැල් සහ තෝරාගත් වෙළදසැල් වල සේවය කල යුතුයි.
    03) පුර මාස 04ක් පුරාවට පැවැත්වේ. ( වසර පුරාවටම රැකියා අවස්ථාවන් සලසා දිය හැක )
    04) වැටුප මසකට රුපියක් 30,000/- සිට 35,000/- දක්වා
    05) මසකට දින 04ක් නිවාඩු ලබාගත හැක.
    06) රැකියා කාලය සාකච්චා කර තමන්ට පහසු ලෙස සකස් කර දිය හැකියි.



    අවසාන දිනය 05 ජනවාරි 2016
    දැන්ම අමතන්න 077 4 77 9094