රැකියා_ඇබෑර්තු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රැකියා_ඇබෑර්තු

    කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව පළකළ පුවත්පත් දැන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

    එය අත්වැරදීමකින් පළ වූවක් බවයි කොළඹ නගරාධිපති රෝසි සේනනායක පවසා ඇත්තේ.:lol:

    කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව ඊයේ (16) පළකළ පුවත්පත් දැන්වීමක සඳහන්ව තිබුණේ බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශකරන්නා යන පුරප්පාඩු පිළිබඳවයි.

    එම තනතුරු දෙකට අමතරව ගවයන් අල්ලන්නා යන තනතුරක් සඳහාද අයදුම්පත් කැඳවා තිබුණා.

    (එම දැන්වීම පහතින් දැක්වෙයි) නෙත් නිව්ස්




    Untitled.png
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බල්ලාගේ වැඩේ බුරු දෙනකට දීපු හින්දා පේනවා නේ වෙලා තියෙන දේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    මුන් මේ මුලු රටම අච්චාරුවක් කරා.යහපාලන ජෝක්ස්.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විසි පහක් දෙනවනේ බල්ලෝ අල්ලන එක්කෙනාටත් :baffled:

    :yes:ෂුවර් එකට මුන් ඕක කරන්න තමා ගියේ.ඒත් ඊට කලින් වැඩේ ලීක් වෙලා පත්තු උනා..:lol:දැන් රෝසි කියනවා වැරදීමක්ලු.:D:D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113