රැකියා_ඇබෑර්තු
කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව පළකළ පුවත්පත් දැන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
එය අත්වැරදීමකින් පළ වූවක් බවයි කොළඹ නගරාධිපති රෝසි සේනනායක පවසා ඇත්තේ.
කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව ඊයේ (16) පළකළ පුවත්පත් දැන්වීමක සඳහන්ව තිබුණේ බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශකරන්නා යන පුරප්පාඩු පිළිබඳවයි.
එම තනතුරු දෙකට අමතරව ගවයන් අල්ලන්නා යන තනතුරක් සඳහාද අයදුම්පත් කැඳවා තිබුණා.
(එම දැන්වීම පහතින් දැක්වෙයි) නෙත් නිව්ස්

Last edited:
ෂුවර් එකට මුන් ඕක කරන්න තමා ගියේ.ඒත් ඊට කලින් වැඩේ ලීක් වෙලා පත්තු උනා..