LOL. umba select vunaada? Congratz. Academic paththen hodai Colombo physical. Rag walin nam e wage dewal walin ehaata yana ekak ne machn kohomath. Baya wenna epaa. puluwan tharam Special degree ekakata yanna. 3 years walin enna hadanna epa. aparade. Streams select kara ganna thiyenava. hoda interest ekak thiyena stream ekak select kara ganna. Jayathank u,දැන් නම් කොහොමද දන්නෙ නෑ අවුරුදු 10k නේ ,කෝකටත් සිංහල සිංදු ටිකක් පුරුදු වෙන්න වේවි![]()

උස්සලා තියා පෙරලලා දැම්මත් කිසිම කෙනෙක්ට වැදගත්කමක් නැති ත්‍රෙඩ් එකක්.



Thanks comment එකටLOL. umba select vunaada? Congratz. Academic paththen hodai Colombo physical. Rag walin nam e wage dewal walin ehaata yana ekak ne machn kohomath. Baya wenna epaa. puluwan tharam Special degree ekakata yanna. 3 years walin enna hadanna epa. aparade. Streams select kara ganna thiyenava. hoda interest ekak thiyena stream ekak select kara ganna. Jaya![]()


පලයන් යකෝ යන්න කොලබ සෞන්දර්ය එකේ දරුණුවට රැග් තියෙනවලු.. මන් දන්නා කෙල්ලෙක් කිව්වේ.. අමු කුණුහරුප කියා කියා බලෙන් උද්ගෝෂණ වලට එහෙමත් එක්කන් යනවලු.. ඕකුන්ව වල්ලෙන් එල්ලන්න ඕනේ කාලකන්නි.. සෞන්දර්ය හැගීම් වැඩි වෙලා වෙන්න ඇති![]()
මොන ගොබ්බ වැඩක්ද බන් ? ගහපන් කන පැලෙන්න.
සාක්කි ඇතුව පොලිසි පලයන්. rag කරපු එකාට බඩු තමා ඉතින්.
rag කරන්නේ මානසික අසහන කාරයෝ බන්. ඒකෙ ඇති සුන්දරත්වයක් නෑ. එහෙම තියෙනවා කියලා කියන්නෙත් rag කරන උන්මයි.
උස්සලා තියා පෙරලලා දැම්මත් කිසිම කෙනෙක්ට වැදගත්කමක් නැති ත්‍රෙඩ් එකක්.


ඉස්කෝලෙට අලුතෙන් එන අයව රැග්කරපු අයත් අත ඉස්සුවනන්...
රැග් නම් කොහෙත් කළත් එකම වැරැද්ද.
අධ්‍යාපන ආයතනයේ ද රැකියා ස්තානයේද නෑ හැම තැනම රැගින්.

රැග් කරන උන්ට සංසාරේ කිසිම ආත්මයක හොඳ සිහි නුවණින් ඉපදෙන්න වරම් නොලැබේවා...!!!
එවන් කාලකන්ණින්ගේ දරුවන් පවා ඩව්න් සිංඩ්‍රෝමය ඇතිව ඉපදේවා...!!!
මානසික රෝගියො
නවක වදේ තියෙන සිඟිති ආතල් ටික විතරක් රස කරලා කියල ඒකෙන් වෙන නරක ප්‍රතිපල දැක දැක අනේ අපි නං ඕවට නෑ ඒ නරක වැඩ අපි කලේ නෑ කියල අත පිහිද ගන්න නවක වදේ සාධාරණියකරණය කරන හැමෝටම මේ ඉරණම අත් වේවා
ඒක එහෙම වෙලා තමය් මිනිහෝ තියෙන්නෙ. ලංකාවෙ ලොකු තැන් වල ඉන්න උන් බහුතරයක් මන්ද මෝඩ අදක්ශයො වෙලා තියෙන්නෙ ඒකයි. රටට කෙල වෙලා තියෙන්නෙත් ඔහොම එවුන් පරිපාලනයේ ඉන්න නිසා තමයි

තෝ ගිය මුඩුක්කු ඉස්කෝලෙනම් රැග් කරන්න ඇති. වැරැද්දට පුක නොදී ඉඳපන්![]()
ලංකාව පාලනය කරන්නේ කැම්පස් තියා ඕලෙවල්වත් නොලියපු එවුන් බොල