රැග් ලොල්ලො

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    37CZT96.jpeg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    These idiots are the people who never moved with a respectable group of people in their life, never had a leadership role in their school, never got any attention, never handled responsibilities, not mentally stable. If I was Anura I would take the control back to government and treat all these 'students' as adults in court.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඒ කොල්ලට රැග් කරපු බල්ලන්ව අල්ලලා මරලා දාන්න ඕන මොන විදියෙන් හරි. එහෙම නැතුව ඔය නීතිය ක්‍රියාත්මක කෙරිල්ල අරවා මේවා කතන්දර වෙන්නැති දේවල්.

    මොකද තව සතියක් යද්දි මේක අමතක වෙලා යනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    සමාජයෙන් කොන් වෙලා හිටපු අඩුකුලේ ගොඩේ ගන්කබර පොන්නයෝ කැම්පස් ඇවිල්ලා පොරවල් වෙලා. ඕකුන් එලියේ ගූ පොන්නයෝ. හොඳ පෝරියල් එකක් සෙට් කලානම් එකෙක් දෙන්නෙක්ට උන් ඔක්කොම ගූ ගිහින් හැන්ගෙන්නේ. :rolleyes2::rolleyes2::rolleyes2:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mewage prashna kelinma anduwen wisadanna one ewa. mewa hurathal karala, chakraleka gahala, discuss kara kara idala ba. within 2 days decision aran execute karanna one.
    ko ekata me pundela ohe innawa 'adyapana prathisankarana' gana kiyawa kiyalawa. anduwata kata arinna bayai 'ungema nai unwama kana' nisa. o_O
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මන් මෙ කියන්නෙ මගෙ අත්දැකීම

    ඔය කැම්පස් දාන බොහොමයක් උන් ආර්ට් කොමර්ස් බයො මැත් සෙරොගෙම
    බොහො උන් ඉස්කොලෙ කාලෙ එච්චර සමාජගත උන් නෙමෙ.පන්තිය ඇතුලට වෙලා හිටිය පන්තියෙන් එලියටවත් බැහැලා සෙල්ලම් නොකරපු උන්.
    හොඳට වැඩ කරන් ඉඳලා කැම්පස් දානව. ඔන්න කැම්පස් එකෙදි ඇරියස් කවර් කරනවා.

    ඔය දඟලල කරල එලියෙ හිටිය උන් බොහොමයක් එක්කො විභග ෆේල් එක්කො කැම්පස් යන්න ලකුණු මදි.

    ඔය රැග් සීන් එකට වැටෙන්නෙ
    එච්චර හොඳ බැක්ග්‍රවුන්ඩ් වලින් එන උනුත් නෙමෙ බොහොමයක් උන් .
    සමාජෙ කන්ඩම් වෙච්ච කැපී නොපෙනිච්ච අය .
    අඩුම පන්ති නායකකමක්වත් විෂය නායක කමක්වත් නොලබපු උන් .