මූට ඉතින් බිල්ඩින් පාරවල් හදන්ඩ සල්ලි නෑනෙ ඒ හින්ද ඒ ගැන කතා නොකර ඉමු. රැග් එක නවත්තන්න ගන්න වැඩ පිලිවෙල ගැන මූ මොනවද කියල තියෙන්නෙ?