රැඟුම් දැක්වූ පාකිස්ථාන් සොහොයුරියන්
වැස්සක් පැවැති අවස්ථාවේ සිය නිවසින් එළියට පැමිණ නැටීමේ වරදට පාකිස්ථානයේ සොහොයුරියන් දෙදෙනකුට වෙඩි තබා මරාදමා ඇත.
නූර් බස්රා සහ නූර් ෂිසා නැමැති මෙම සොහොයුරියන් දෙදෙනාව මරා දමා ඇත්තේ ඔවුන්ගේ සොහොයුරකු යයි කියති.
පවුලේ නම්බුව කෙළසීම නිසා මේ ඝාතනය සිදු වී ඇත. චිලාස් නගරයේ පිහිටි නිවසක් අසල මොවුන් වර්ෂාව මැද නටන අයුරු ජංගම දුරකථනයක සටහන් වී තිබුණි.
Source : http://www.divaina.com/2013/07/02/forign01.html
Source : http://www.dailymail.co.uk/news/art...other-making-video-stained-family-honour.html